tag:blogger.com,1999:blog-7430134812989476841.post1606763579929490582..comments2024-02-20T09:01:55.132+05:30Comments on ගස් ලබ්බ: දික්වැල්ලේ මිශන් හල්මිල්ල.ගස්ලබ්බhttp://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7430134812989476841.post-31919169918547886392017-02-22T14:47:58.731+05:302017-02-22T14:47:58.731+05:30කාමයෙන් අන්ධ උනාම ගිණි අඟුරත් පෙනෙන්නෙ මල් පෙත්තක්...කාමයෙන් අන්ධ උනාම ගිණි අඟුරත් පෙනෙන්නෙ මල් පෙත්තක් වගෙයි කියනවානෙ... හැබයි ඌට අඟුරෙ සැර හොඳට දැනෙන්න ඇති.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-21066862956482032012017-02-22T14:46:19.816+05:302017-02-22T14:46:19.816+05:30බත්තලංගුණ්ඩුව ගැන එකෙන්ම එකඟය..
කැලේ මාරු උනාට කො...බත්තලංගුණ්ඩුව ගැන එකෙන්ම එකඟය..

කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෑ කියන එක තේරෙන්නෙ ලිබිතගෙ මේ කොමෙන්ට් දැක්කම තමයි.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-32497570140928740322017-02-22T13:55:05.786+05:302017-02-22T13:55:05.786+05:30පව් අසරණයා.. හැබැයි ඉතින් තහනම් ගෙඩි කනකොට ඔහොම ඒව...පව් අසරණයා.. හැබැයි ඉතින් තහනම් ගෙඩි කනකොට ඔහොම ඒවත් වෙනවයි කියලා නොදන්නව නෙවෙයිනෙ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-36005092935726633912017-02-22T08:53:31.853+05:302017-02-22T08:53:31.853+05:30බත්තලන් ගුණ්ඩුව කියන්නේ කියෝනකොට ලෙඩ ගොඩාරියක් හදා...බත්තලන් ගුණ්ඩුව කියන්නේ කියෝනකොට ලෙඩ ගොඩාරියක් හදාගන්න හිතෙන එකම ලෙඩ වාට්ටුවක්!

ගස්: ලිබිතා නෙවෙයි යකූ.. ලිඛිතා..... අය්යූඌ
හා.. හා.. හෙලා දැක්කනේ? දැන් එහෙනම් බිම බලාගන්න ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-91635757577430798212017-02-22T02:23:57.560+05:302017-02-22T02:23:57.560+05:30ආයෙ මොකටෙයි මල්මල්ලි අයියා ලැජ්ජා වෙන්නේ..... ඉල්ල...ආයෙ මොකටෙයි මල්මල්ලි අයියා ලැජ්ජා වෙන්නේ..... ඉල්ලං කන්නෙ මොකටෙයි කියාලා අපි කතාවීලා ආයෙ පැත්ත පලාතටවත් ගියේ නෑ ඕං.
කියන්න බෑනෙ බොස්... කරුමෙ ඩබල් නෙ.හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-10296760064547105432017-02-22T02:21:57.638+05:302017-02-22T02:21:57.638+05:30ආ... ලිබිතා... ආයිබෝවන් කිව්වා.
පුරුස හිංසනේ හෙලා...ආ... ලිබිතා... ආයිබෝවන් කිව්වා.
පුරුස හිංසනේ හෙලා දකිනවා හිටං.ඔව්. හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-14488821488232215122017-02-22T02:21:12.678+05:302017-02-22T02:21:12.678+05:30බත්තලංගුණ්ඩුව කියවනකොට පළතුරු පාරක් ගහන්න පුදුම ආස...බත්තලංගුණ්ඩුව කියවනකොට පළතුරු පාරක් ගහන්න පුදුම ආසාවක් නෙව ආවෙ..
උදේ පාන්දර හිස්බඩ ඇල්කොහොල් නෙමෙයි දුම් ජාති තමා පත්තියන් වෙන්නෙ කියලයි පත පොතේ තිබිලා හම්බුනේ.. හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-43020276012522374032017-02-22T02:18:05.784+05:302017-02-22T02:18:05.784+05:30ගොඩක් වෙලාවට දවසෙ ටාගට් එක ගහල ඉවරවෙලා තමයි බොන්න ...ගොඩක් වෙලාවට දවසෙ ටාගට් එක ගහල ඉවරවෙලා තමයි බොන්න සෙට් උනේ.ඔය අතරින් පතර කෑම රුචිය වඩවගන්න බීපු අවස්ථා නැතුවම නෙමෙයි... හැබැයි ඒත් මිලිමීටර් පහක් ඇතුලෙ වැඩ කරගන්න පුළුවන් ඒ කාලෙ.(වැනෙන්නැත්තං.)
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-55245013195957756542017-02-22T02:14:29.952+05:302017-02-22T02:14:29.952+05:30ඒක නේන්නං පෙසන්නයියෙ..
ඔය පිස්සෙක් වගේ කතාව මුලින්...ඒක නේන්නං පෙසන්නයියෙ..
ඔය පිස්සෙක් වගේ කතාව මුලින්ම කිව්වෙ ඇස්.බී ගොයියනෙ.පස්සෙ අර හඬවල් අනුකරනය කරන බුවා සුපිරියට ඔය වචනෙන් ආතල් දෙනවා.ඒකෙන් අපට බෝ උනා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-29838446904052606792017-02-22T02:13:04.909+05:302017-02-22T02:13:04.909+05:30මිනිහා ඉල්ලගෙන කෑවෙ.. අපිට කොරන්න දෙයක් නෑ.
ජයවේවා...මිනිහා ඉල්ලගෙන කෑවෙ.. අපිට කොරන්න දෙයක් නෑ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-33005420137755443852017-02-22T02:12:09.758+05:302017-02-22T02:12:09.758+05:30මමත් හෙන ආසාවෙන් හිටියා කොළඹ සයිට් එකක වැඩ කරන්න.....මමත් හෙන ආසාවෙන් හිටියා කොළඹ සයිට් එකක වැඩ කරන්න.. කොහෙද ඉතින්.. අද වෙනකල් චෑන්ස් එකක් ලැබුනෙ නෑ නෙ.හෙහ් හෙහ්
අරූ චොක්ලට් එකක් එහෙම අරන් ඇවිල්ල තියෙන්නෙ.හපෝයි...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-663890191292914692017-02-22T02:08:45.486+05:302017-02-22T02:08:45.486+05:30ඒ ගතිය මූදුකරේ දිගටම තියනවා වගේ නේද ඩොක්ට
ජයවේවා.....ඒ ගතිය මූදුකරේ දිගටම තියනවා වගේ නේද ඩොක්ට
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-20691142436315835192017-02-22T02:06:38.860+05:302017-02-22T02:06:38.860+05:30http://kalahitha.blogspot.com/2017/02/dikwella-exp...http://kalahitha.blogspot.com/2017/02/dikwella-experiences-continued.html
පොරොන්දු ඉටුකරන කලාහිත ලොතරැයිය.. එල කිරි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-29133731393716648342017-02-22T02:03:20.627+05:302017-02-22T02:03:20.627+05:30උට මොනවා හිතෙන්නැද්ද හා? හෙහ් හෙහ් ඉස්තූතියි.
ජයවේ...උට මොනවා හිතෙන්නැද්ද හා? හෙහ් හෙහ් ඉස්තූතියි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-87723689229825370822017-02-22T02:02:35.107+05:302017-02-22T02:02:35.107+05:30පොරගෙ පිස්සුවට හොඳම බෙහෙත ලැබුනා මයෙ හිතේ..
ජයවේවා...පොරගෙ පිස්සුවට හොඳම බෙහෙත ලැබුනා මයෙ හිතේ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-73081758725952921992017-02-22T01:58:52.984+05:302017-02-22T01:58:52.984+05:30අර වදදුන්න ගෑණිට පවු නෑ..? ඌ හෙ පණ බේරුන එකම වාසනා...අර වදදුන්න ගෑණිට පවු නෑ..? ඌ හෙ පණ බේරුන එකම වාසනාවක්.පව් නෑ.. පින්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-70590336662382188892017-02-22T01:57:12.400+05:302017-02-22T01:57:12.400+05:30උගෙ බඩගින්න සදහටම නිවෙන්නැති.. ෆෝන් වලින් වදදෙන උන...උගෙ බඩගින්න සදහටම නිවෙන්නැති.. ෆෝන් වලින් වදදෙන උන්ට ඔහොම සීන් තමා කොරන්නෝන.කොල්ලෙකුත් නෙමෙයි ඩයල් එක.ඉල්ලන් කෑවෙ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-18575274072867769472017-02-22T01:54:37.010+05:302017-02-22T01:54:37.010+05:30අන්නේකයි මෙණ්ඩෝ... වැඩේ හයානකයි.
ජයවේවා..!!අන්නේකයි මෙණ්ඩෝ... වැඩේ හයානකයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-51852683195486959152017-02-21T21:42:58.576+05:302017-02-21T21:42:58.576+05:30උඹලා ආයේ ඒ පැත්තේ ගියේ නැත්තේ උන් උඹලාගේ බෝතල් ටික...උඹලා ආයේ ඒ පැත්තේ ගියේ නැත්තේ උන් උඹලාගේ බෝතල් ටිකටත් වගකියලා උඹලවත් රිලව් නටෝනවා වගේ නටවයි කියන බයට නේද. ලැජ්ජා නොවී ඇත්ත කියහන්. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-3748207729258266462017-02-21T10:32:41.746+05:302017-02-21T10:32:41.746+05:30ගස් බැඳලා දිමිගොටු දාන්න ඕනේ මූවනේ!ගස් බැඳලා දිමිගොටු දාන්න ඕනේ මූවනේ!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-24678917449572287262017-02-21T10:25:28.037+05:302017-02-21T10:25:28.037+05:30මතක් උනේ බත්තලංගුංඩුව පොතේ කසිප්පු පොට් එකේ සෙට්වෙ...මතක් උනේ බත්තලංගුංඩුව පොතේ කසිප්පු පොට් එකේ සෙට්වෙලා පොලිස් ඉන්ස්පැක්ටර් කෙනෙක්ට කරපු දෙයක් ගැන කියන කතාව.

අඩේ... ඒ කාලේ රෑ 7න් පස්සේ ගෙයින් එළියට බහින්න හෙන ගේමක් දෙන්න ඕන නිසා බිවුවේ උදේ වරුවේ. මාලබේ බාර් එක ගාව වාහනේ නවත්තන් ඉන්නවා බාර් එක අරිනකම්. සිනෙක් එක පාරේ ගස් ගල් වලට කතාකරන්න පුලුවන්නම් කියයි රසකතා ගොඩක්.
කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-42199030360311363862017-02-21T10:20:51.470+05:302017-02-21T10:20:51.470+05:30පළවෙනි...... වට්ටක්කේ තමයිපළවෙනි...... වට්ටක්කේ තමයිකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-23362839465269037532017-02-21T10:13:09.631+05:302017-02-21T10:13:09.631+05:30බීලා කස්ටියම සයිට් එකේ වැඩට ගිහින් නයි වගේ වන්ගු ත...බීලා කස්ටියම සයිට් එකේ වැඩට ගිහින් නයි වගේ වන්ගු තියෙන බිත්ති එහෙම ගොඩනන්වලා නැද්ද හිටන්?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-47160995934582810312017-02-21T09:59:13.362+05:302017-02-21T09:59:13.362+05:30හැක්... හැක්.. අරූට වෙලා තියෙන්නෙ ඉල්ලං කෑමෙ හොඳම ...හැක්... හැක්.. අරූට වෙලා තියෙන්නෙ ඉල්ලං කෑමෙ හොඳම එක තමයි.

ඇත්තටම බං ඔය 'පිස්සෙක් වගේ පිස්සෙක් වගේ' කතාවෙ මුල මම තාම දන්නෑ කිවුවම මාව සමාජෙං කොයි වෙයිද දන්නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-60101835117354233792017-02-21T09:44:57.502+05:302017-02-21T09:44:57.502+05:30පව් ඔයිපව් ඔයිමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com