tag:blogger.com,1999:blog-7430134812989476841.post2529696912679391680..comments2024-02-20T09:01:55.132+05:30Comments on ගස් ලබ්බ: ආදරෙයි මං..ගස්ලබ්බhttp://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-7430134812989476841.post-44170415627209922492016-10-28T16:36:24.268+05:302016-10-28T16:36:24.268+05:30රුපියල් සත වලින් මනුස්සකම මනින සමාජේ නොවේ අපි මේ හ...රුපියල් සත වලින් මනුස්සකම මනින සමාජේ නොවේ අපි මේ හක්කොලන් කරන්නේ ..කටු අකුල https://www.blogger.com/profile/04815485058436747282noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-66317027084480877582016-09-06T17:47:56.778+05:302016-09-06T17:47:56.778+05:30පැතුම්, බොහීමියානුවා මම බලමි....:) පැතුම්, බොහීමියානුවා මම බලමි....:) Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-4114551564289992602016-09-02T13:56:39.563+05:302016-09-02T13:56:39.563+05:30වචන වල හපන්කමක් නෙමෙයි මචෝ... මේ සිද්ධියම එකම ඛේදව...වචන වල හපන්කමක් නෙමෙයි මචෝ... මේ සිද්ධියම එකම ඛේදවාචකයක්...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-72452815223878045082016-09-02T07:11:42.910+05:302016-09-02T07:11:42.910+05:30වචන දෙක තුනක් අටවලා, උඹ අපව අඬවන්න තරම් දක්ෂ වුනා...වචන දෙක තුනක් අටවලා, උඹ අපව අඬවන්න තරම් දක්ෂ වුනා ගස් ලබ්බෝ +++++++++++++++++++++++++++උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-10014213898065663832016-09-01T08:55:31.277+05:302016-09-01T08:55:31.277+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-23609913994339115382016-09-01T02:19:21.555+05:302016-09-01T02:19:21.555+05:30ඔව්... අපි තාම මෙච්චර සවුත්තු නෑ.. අර ප්රසණ්න අයි...ඔව්... අපි තාම මෙච්චර සවුත්තු නෑ.. අර ප්රසණ්න අයියා දාල තියන ලින්ක් එකේ තියන සිද්ධිය තමා ප්රසිද්ධ උනු මීට ආසන්නතම සිදුවීම.ඒකත් මෙච්චර චාටර් නෑ..
මොනව උනත් ලාංකිකයො කරදරයකදි එකිනෙකා ගැන බලාගන්නවා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-43713271445836033452016-09-01T02:09:24.670+05:302016-09-01T02:09:24.670+05:30දුකා සංතෝසයි දකින්න ලැබුනු එක මේ පැත්තෙදි...
ඔව්.....දුකා සංතෝසයි දකින්න ලැබුනු එක මේ පැත්තෙදි...
ඔව්... උදව් කරනවා වගේම ඉංදියන් ලොක්කන්ට රත් වෙන කතාවකුත් කියල තියනවා. ඔහුට අපේ අචාරය..!
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-44772446570198267952016-09-01T02:05:32.482+05:302016-09-01T02:05:32.482+05:30විලි ලැජ්ජයි..
ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවායයි කිය...විලි ලැජ්ජයි..
ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවායයි කියමින් දවසේ පඩියෙන් නොසෑහෙන ගනනක් තමුන්ගේ පැවැත්මට කොටා ගන්නා ඇමතිලාගෙ පස්සට පයින් ගහන දවසක් ලඟදිම ආ යුතු මයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-17281018090043157052016-09-01T02:01:09.682+05:302016-09-01T02:01:09.682+05:30මටත් හිතාගන්න බෑ බොස්..
ශෝක් එකේ තරම වෙන්න ඇති.. ත...මටත් හිතාගන්න බෑ බොස්..
ශෝක් එකේ තරම වෙන්න ඇති.. තනියෙන් අල්ලන් ඉන්න බැරි උනා
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-20064395405376493752016-09-01T01:59:31.835+05:302016-09-01T01:59:31.835+05:30අම්මට සිරි.. යකෝ.. උඹ තාම පණපිටින් නේද? මොනවද වෙලා...අම්මට සිරි.. යකෝ.. උඹ තාම පණපිටින් නේද? මොනවද වෙලා තියෙන්නෙ? අන්න උඹේ බ්ලොග් එකත් අයිස් බැඳිලා ගල් වෙලා...
ආදරයේ උණුසුම පලා ගිහින් ගල් ගැහුනම එතන ආයෙ කිසිම හැඟීමකට ඉඩක් නෑ තමයි.. හ්ම්ම්ම්...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-34231893564355724462016-09-01T01:57:14.671+05:302016-09-01T01:57:14.671+05:30තවත් නම් මෙහෙම සිද්ධි සිද්ධවෙන්න එපා කියල අපි පතමු...තවත් නම් මෙහෙම සිද්ධි සිද්ධවෙන්න එපා කියල අපි පතමු..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-8773982926161311442016-09-01T01:44:30.338+05:302016-09-01T01:44:30.338+05:30ලියපං මචෝ... උඹේ තියන අත්දැකීම් ගොන්නත් එක්ක හොඳ ක...ලියපං මචෝ... උඹේ තියන අත්දැකීම් ගොන්නත් එක්ක හොඳ කතාවක් එලියට එයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-79805856794276920462016-09-01T01:43:37.487+05:302016-09-01T01:43:37.487+05:30රුපියල් සත වලින් මිනිස්සුන්ගෙ හිත් මොන තරම් දරුණු ...රුපියල් සත වලින් මිනිස්සුන්ගෙ හිත් මොන තරම් දරුණු විදිහට වියලලා කඨෝර කරලද කියලා පැහැදිලිවම පෙන්නපු නැවත නොදැකිය යුතු අවස්ථාවක් මහත්මයා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-1408399466018022532016-09-01T01:41:24.901+05:302016-09-01T01:41:24.901+05:30ඔහුගෙ හිතේ එහෙම තියෙන්න ඇති..
ජයවේවා..!!ඔහුගෙ හිතේ එහෙම තියෙන්න ඇති..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-10385420724190067702016-09-01T01:36:40.313+05:302016-09-01T01:36:40.313+05:30@ප්රසන්න සභාපතිතුමා
සමහර වෙලාවට ටාට බට්ටගෙ පැදුරක...@ප්රසන්න සභාපතිතුමා
සමහර වෙලාවට ටාට බට්ටගෙ පැදුරක් හරි ගෝණියක් උඩ හරි තියල අරන් යනවා.. ඒක මක්ක හරි කමන්නෑ මේ දරදඬු උන මිනියක් කර ගහගෙන යනවයි කියන්නෙ හත්දෙයියනේ එපා වෙනවනෙ අප්පා.. මොන සල්ලි නැති එකාගෙ උනත් 'මරණෙ' වැඩ ටික වටේ මිනිස්සු වත් එකතුවෙලා කොරනවා නෙව... ඒ අතින් ලංකාව හොඳා.. (ඒත් ඉතින් වතුකරයෙ නම් ඔය වගේම කැත සිද්ධියක් වෙලා තියනවා නේද?ඒත් එහෙ ඇමතිලා බඩු ගහන්න ඉංදියාවෙ යන්න තරම් පොහොසත්.. අනේ අපොයි )

@පත්තරේ
අන්දලා කරල ගත්තට පස්සෙ බලන්න එපැයි සැප.. ගහන්නෙ සට සෙන්ට්.. තියන්නෙ දාස් ගණන් වල මල්..

@පැතුම්
ඒක සෙට් වෙලා නෑ බං.. ඔය කිව්වට පස්සෙ හොයාගෙන බලන්න හිතුනා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-82621915759476185272016-09-01T01:23:14.842+05:302016-09-01T01:23:14.842+05:30මුව ගොළු වෙන දසුන් පෙලක්..
ජයවේවා..!!මුව ගොළු වෙන දසුන් පෙලක්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-39681190877837077142016-09-01T01:22:06.690+05:302016-09-01T01:22:06.690+05:30හෙහ් හෙහ්... ඉයන්ටත් හිතෙන දේවල්... එහෙම හිතුවනම් ...හෙහ් හෙහ්... ඉයන්ටත් හිතෙන දේවල්... එහෙම හිතුවනම් මේ අනවස්ස්ය බර හිතට දැනෙන්නෑ නේන්නං..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-55431000365250200532016-09-01T01:19:04.666+05:302016-09-01T01:19:04.666+05:30:( :(
ජයවේවා..!!:( :(

ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-7244211866687333822016-09-01T01:18:19.292+05:302016-09-01T01:18:19.292+05:30ඒක වෙනස් කරගැනීමත් තියෙන්නෙ අපේම අතේ..
ජයවේවා..!!ඒක වෙනස් කරගැනීමත් තියෙන්නෙ අපේම අතේ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-41195378682326967372016-09-01T00:50:32.791+05:302016-09-01T00:50:32.791+05:30@මාතලං
අනිවාර්යෙන්ම.. ගස්ලබ්බවත් ඇක්සිඩන්ටුව හැප්ප...@මාතලං
අනිවාර්යෙන්ම.. ගස්ලබ්බවත් ඇක්සිඩන්ටුව හැප්පුනු ගමන් වටවෙලා බේදයක් නැතුව උදව් කලේ ත්රීවීල් සෙට් එකක් තමයි.ලේ ,මඩ බලන්නැතුව වාහනේට දාගෙන ගිහින් ඉස්පිරිතාලෙන් දාන ලොකු ලයින් කාගෙන ඇඩ්මිට් කරලා අතිං කයිට් කරගන්නවා දෙපාරක් හිතන්නෙ නැතුවම.
තෙත් වෙන්නැති හිත් තියන තැනක මොන ජීවිතයක් වත් නෑ බං අයියෙ..

@ලොකු පුතා
මෙන්න මගේ වැට

@පත්තරේ
ඒ දුවත් ඉන්න ෆොටෝ එක කොහොමෙයි බං දාන්නෙ? සැර අඩුම එකක් බලලා දැම්මෙ මේක.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-13091883046007957532016-09-01T00:39:41.330+05:302016-09-01T00:39:41.330+05:30මේ යන විදිහට ඉදිරියටත් දකින්න ලැබෙයි.. ඒකයි අවුල
ජ...මේ යන විදිහට ඉදිරියටත් දකින්න ලැබෙයි.. ඒකයි අවුල
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-91736029621258309482016-09-01T00:37:17.971+05:302016-09-01T00:37:17.971+05:30දුකට එහා ගිය අමුතු හැඟීමක් දැනුනෙ..
ජයවේවා..!!දුකට එහා ගිය අමුතු හැඟීමක් දැනුනෙ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-6352882846824682892016-09-01T00:34:39.363+05:302016-09-01T00:34:39.363+05:30ඉස්තූතියි ඉකොනො.. ඒ ටික ගලපන්න හිත හයි කරගන්න නම් ...ඉස්තූතියි ඉකොනො.. ඒ ටික ගලපන්න හිත හයි කරගන්න නම් ටිකක් අමාරු උනා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-74020096466216573752016-09-01T00:25:32.598+05:302016-09-01T00:25:32.598+05:30//they don't really care about us...//
හරියටම ...//they don't really care about us...//
හරියටම හරි..
ජැක්සන් ගොයියා හූ කියනවා කියල බැන්නට සිංදු වල වචන දැකපු කෙනෙක් නම් ආයෙ බණින්නෙ නෑ..
ඒ මනුස්සයා හූ කිය කිය කියපු දේ තාමත් අපට තේරිලත් නෑ
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-38002097737242833852016-09-01T00:21:32.605+05:302016-09-01T00:21:32.605+05:30ගැස්සිලා ගියා දැක්ක ගමන්... සමාජයකට මීට වඩා පහලට ව...ගැස්සිලා ගියා දැක්ක ගමන්... සමාජයකට මීට වඩා පහලට වැටෙන්න බෑ
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com