tag:blogger.com,1999:blog-7430134812989476841.post3004298754964685099..comments2024-02-20T09:01:55.132+05:30Comments on ගස් ලබ්බ: කිති කැවුනා කිති කැවුනා (2)ගස්ලබ්බhttp://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7430134812989476841.post-17513404826042483782015-03-26T16:04:11.186+05:302015-03-26T16:04:11.186+05:30ඒක ඉතිං එහෙම උනා ඇනෝ...
කොටස් තුනම කියවන්න ඇති... ...ඒක ඉතිං එහෙම උනා ඇනෝ...
කොටස් තුනම කියවන්න ඇති... ජීවිතේ ඉතිං මෙහෙමයි..
තං තෝසෙයි ආවට මේ පැත්තෙ.ආයෙ එන්න... හිතෙන දේ කියන්න..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-50110868515584715372015-03-26T15:52:11.541+05:302015-03-26T15:52:11.541+05:30අදම තමඊ කතාව දැක්කේ හොඳයි ,එත් ඇත්ත කතාවක් නිසා...අදම තමඊ කතාව දැක්කේ හොඳයි ,එත් ඇත්ත කතාවක් නිසා දුක ඇති නේද .ජිවිතේ හැටි තමි ඉතින්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-90660126775829019882015-02-26T19:07:01.146+05:302015-02-26T19:07:01.146+05:30සිතුදේ නොම වෙයි නොසිතු දෙයම වෙයි...
කු.ගෑ.ගී.ප. ඔන...සිතුදේ නොම වෙයි නොසිතු දෙයම වෙයි...
කු.ගෑ.ගී.ප. ඔන්න අන්තිම කොටසත් දැම්මා..
කියවලා කොහොමද කිව්වොතින් වටී..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-91256104712901394512015-02-26T16:02:48.969+05:302015-02-26T16:02:48.969+05:30යකෝ............ ප්‍රශ්ණ දාහක් හිතේ තියලා කොල්ල...යකෝ............ ප්‍රශ්ණ දාහක් හිතේ තියලා කොල්ලා ගියානේ... හොදම හරියේ නැවැත්තුවේ අැයි.???? අපි පට්ට කුතුහලයෙන්.... කතාවේ හැටියට නම් ගොඩයන්න අැති...... හා නැද්ද හොදයි???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-88101530326054505172015-02-25T18:02:29.131+05:302015-02-25T18:02:29.131+05:30දුන්න නේද කනේ පාරක්... හපෝයි..දුන්න නේද කනේ පාරක්... හපෝයි..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-18515961428469700952015-02-25T18:00:27.061+05:302015-02-25T18:00:27.061+05:30දුන්න නේද කනේ පාරක්... හපෝයි..දුන්න නේද කනේ පාරක්... හපෝයි..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-82625827154673441342015-02-25T17:54:39.140+05:302015-02-25T17:54:39.140+05:30මේ හුන්නස්ගිරිය ලියල ඉවර උනාම මේලක් දාහන්, මං යනව ...මේ හුන්නස්ගිරිය ලියල ඉවර උනාම මේලක් දාහන්, මං යනව බන් යන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-12648633482182370832015-02-25T17:03:59.165+05:302015-02-25T17:03:59.165+05:30ඔය බ්‍රා පැට්ටේරියක ඔපීසියේ ජොබක් ලැබුන මගෙ උපාසක ...ඔය බ්‍රා පැට්ටේරියක ඔපීසියේ ජොබක් ලැබුන මගෙ උපාසක ම මට්ටමේ යාලුවෙක් ලඟදි ජංගල් ට්‍රිපක් ගිය වෙලාවක අනිත් උන්ට හොරෙන් ළඟට ඇවිත් අහනවා
'සිගරට් නැති රොකට් තියෙනවාද?' කියලා...
මම උට රවපුවාම ඌ කියනවා
'අපේ ඔෆිස් එකේ කෙල්ලො බං ගෙනෙන්නෙ.. ඔතන්නෙ දෙකම බං.. මාත් ඔහෙ ගහනවා' කියලා.
ඉතිං ගල් නෙමෙයි මොනවා නොපෙන්නයිද?
පරිස්සමෙන් මෙණ්ඩෝ...
බෝතලේ ගලේ ගහයි.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-53176989726007210582015-02-25T16:36:50.503+05:302015-02-25T16:36:50.503+05:30බ්‍රෑන්ඩ් එක ගල් ඔපිස් එකේ විදුරැවෙන් එලියෙත් දකින...බ්‍රෑන්ඩ් එක ගල් ඔපිස් එකේ විදුරැවෙන් එලියෙත් දකින්නෙත් ගල්..
එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-16254178921173207352015-02-25T13:40:07.526+05:302015-02-25T13:40:07.526+05:30මෙන්ඩ කියනවා ඇත්තෙ 'මෙන්ඩිස් ගල්-ගැහුවම මල්...මෙන්ඩ කියනවා ඇත්තෙ 'මෙන්ඩිස් ගල්-ගැහුවම මල්' ජාතිය වෙන්ටැ.. දැං කොහෙද ඒවා.. DCSL තමයි ඉතිං.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-70799021740667075192015-02-25T12:42:41.849+05:302015-02-25T12:42:41.849+05:30ඔය කිවුවට බොන්න ගියාම ඔය මෙන්ඩ ගල් දිහාබලන්නෙවත් න...ඔය කිවුවට බොන්න ගියාම ඔය මෙන්ඩ ගල් දිහාබලන්නෙවත් නෑලු.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-19372773342392099552015-02-25T09:41:07.723+05:302015-02-25T09:41:07.723+05:30ආයෙත් අහලා... එලියෙන් බලන එවුන්ට නම් පේන්නෙ කොල්ල ...ආයෙත් අහලා... එලියෙන් බලන එවුන්ට නම් පේන්නෙ කොල්ල සිංහයා වගේ ඉන්නවා කියලා.ඒත් හදවත ගැහෙන්නෙ කටිං එලියට එන්න... ඔය වෙලාවෙ මූණ දෙන විදිහෙන් කෙල්ලො සෑහෙන ලකුණු ගානක් දෙනව කියලයි ආරංචිය...
හෙහ් හෙහ්.. ආයෙ එන්න... ගස්ලබු ඇට ගනින්න...ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-82463926395131159092015-02-25T09:34:42.709+05:302015-02-25T09:34:42.709+05:30කුඩු තමා කුඩු... උන් පොලිස් කියල කොච්චර සීන් එකද ක...කුඩු තමා කුඩු... උන් පොලිස් කියල කොච්චර සීන් එකද කියාන්නෙ අයි ඩී එක වත් පෙන්නනෑ.. අහිංසකයින්ට තමයි ඔක්කොම ලයින් එක...ලියන්නම් මචං. මේ පැත්තෙ එන එක ලොකු හයියක් ගස් ලබු ඇට ගනින්න...
බ්‍රෑන්ඩ් එක ලොවෙත් ගල්....
ඉස්තූතියි..!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-81434296527193114422015-02-25T09:30:21.433+05:302015-02-25T09:30:21.433+05:30ඒ ඔක්කොටෝම විසඳුම මඟ එනවා.... මේ ලඟ...අප්පච්චියේ ඒ...ඒ ඔක්කොටෝම විසඳුම මඟ එනවා.... මේ ලඟ...අප්පච්චියේ ඒ කාලෙ හැබෑට...ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-67728750571346289572015-02-25T09:21:20.496+05:302015-02-25T09:21:20.496+05:30හිහ් හිහ් හී....
ඉතුරු ටිකත් කියන්ටකො ඇ....
ඔහොම ...හිහ් හිහ් හී....
ඉතුරු ටිකත් කියන්ටකො ඇ....
ඔහොම ලියුමක් හරි මොකක් හරි දෙයක් දීපුවම නැත්තං
ඹං ඔයාට කැමතියි කියල පහු වෙදිනද ආයෙ මූන බලන එක තරං වහුටු ගේමක් ලොවෙත් නැතිව ඇති
නැද්ද හාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-88348061123624597612015-02-25T09:07:26.731+05:302015-02-25T09:07:26.731+05:30උඔ කූඩු ගහන්නේ නැති බව අපේ අක්මාවට දැනෙනවා..ඒ වුනා...උඔ කූඩු ගහන්නේ නැති බව අපේ අක්මාවට දැනෙනවා..ඒ වුනාට ඒ කතාවේ ගතයුතු ගොඩක් දේ තියනවා..#ත්තේ පොලිස් කාරයො හිතන්නෙ උන් තමයි පොරවල් කියලා..ඒකේ ඉතුරැටික ලියපන්.
ගල් බලකායට නවක සාමාඡිකයින් බදවාගනු ලැබේ.
බ්‍රෑන්ඩ් එක ගල්
එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-60275846915565861992015-02-25T08:58:50.736+05:302015-02-25T08:58:50.736+05:30වැඩේ සැට් වුනාද?..හොදම හරියට ඇවිත් නවත්තන්න එපා යක...වැඩේ සැට් වුනාද?..හොදම හරියට ඇවිත් නවත්තන්න එපා යකූ...
කෙල්ලට ට්‍රයි කරන වෙන එවුන් හිටියේ නැද්ද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-55822988336108189512015-02-24T20:05:52.478+05:302015-02-24T20:05:52.478+05:30ඒකත් ඇත්ත.එක දිගටම ලිව්වොතින් දිග වැඩිවෙයිද කියල හ...ඒකත් ඇත්ත.එක දිගටම ලිව්වොතින් දිග වැඩිවෙයිද කියල හිතෙනවා.ඒකයි කොටස් කලේ.ඉතිරි ටික හෙට දාන්නයි ඉන්නෙ.. ඒකත් කියවලා එහෙනං ගුණාගුණ කියන්නකො... ආවට ඉස්තූතියි ඔමා..ආයෙ එන්න...ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-14957331935937015932015-02-24T19:56:55.175+05:302015-02-24T19:56:55.175+05:30මට කොටස් භීතිකාවක් තියෙනෝ,, කොටස් කතා අරහන් අම...මට කොටස් භීතිකාවක් තියෙනෝ,, කොටස් කතා අරහන් අම්මපා, ගස් ලබ්බා ලියන ඊලග පෝස්ට් එක කියවන්න එන්නම්,, මේක කියවුවේ නෑ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-3039764427069972552015-02-24T19:39:38.257+05:302015-02-24T19:39:38.257+05:30ලියමු ලියමු.... තං තෝසයි ගොඩවැදුනට....... ආයෙ එන්න...ලියමු ලියමු.... තං තෝසයි ගොඩවැදුනට....... ආයෙ එන්න ගස්ලබු ඇට ගනං කොරන්න..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-17797832245305563312015-02-24T19:29:51.226+05:302015-02-24T19:29:51.226+05:30ජ ය වේ වා !!!
දිගටම ලියමු...ජ ය වේ වා !!!
දිගටම ලියමු...cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-57817412897262870882015-02-24T19:16:35.063+05:302015-02-24T19:16:35.063+05:30වෙල් කම්... වෙල් කම්.... අයෙත් එන්න...අශාන් ලබු ඇ...වෙල් කම්... වෙල් කම්.... අයෙත් එන්න...අශාන් ලබු ඇට ගනින්න..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-5828242635636168482015-02-24T19:15:13.686+05:302015-02-24T19:15:13.686+05:30රායිටෝ.... කියෝල බලල අඩුපාඩු කියන්නකො අයියෙ... තාම...රායිටෝ.... කියෝල බලල අඩුපාඩු කියන්නකො අයියෙ... තාම ගස්ලබු පැලේ නෙව...ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-85522250573825675332015-02-24T19:12:35.519+05:302015-02-24T19:12:35.519+05:30ජය වේවා! ඔහොම යමු...ජය වේවා! ඔහොම යමු...Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-74778475784444328282015-02-24T18:58:36.437+05:302015-02-24T18:58:36.437+05:30ඕන ලබ්බක් කියල ඔන්න අපිත් ආව.
2 කියවන්න ඉස්සෙල්ල 1...ඕන ලබ්බක් කියල ඔන්න අපිත් ආව.
2 කියවන්න ඉස්සෙල්ල 1 කියවල ඉන්න එපැයි. ඒක කියෝල එඤ්ඤං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com