tag:blogger.com,1999:blog-7430134812989476841.post3362522345163568161..comments2024-02-20T09:01:55.132+05:30Comments on ගස් ලබ්බ: 'ලයිට්නිං රොක්ස්'ගස්ලබ්බhttp://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-7430134812989476841.post-32538781429606445292017-03-30T15:26:10.770+05:302017-03-30T15:26:10.770+05:30අඩෙයප්පා... ඩිලාගෙන් වැටුනු කොමෙන්ටුව සෑහෙන්න බරයි...අඩෙයප්පා... ඩිලාගෙන් වැටුනු කොමෙන්ටුව සෑහෙන්න බරයි අප්පා.. හෙහ් හෙහ්..
එල එල
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-25802047159098416072017-03-30T14:36:15.958+05:302017-03-30T14:36:15.958+05:30මේ පරණ රටක් වටින පෝස්ට් එක දැක්කෙ අදයි කියහංකො...
...මේ පරණ රටක් වටින පෝස්ට් එක දැක්කෙ අදයි කියහංකො...
මාත් මේක ෂෙයා කරනවා මගේ FB වෝල් එකේ ඉන්න ඒන්ජල්ලට රොක්ස්ලට පේ්න්න...Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-47067726663697443972016-01-03T12:33:05.909+05:302016-01-03T12:33:05.909+05:30සාමාන්‍යයෙන් කියවන එවුන් පිස්සු කෙලිනවා අඩුයි.. (ම...සාමාන්‍යයෙන් කියවන එවුන් පිස්සු කෙලිනවා අඩුයි.. (මේක ලිව්වෙ බුකියෙන් කියවන අයට පෙනෙන්න.:)
තැන්කූ කිව්වා සපෝට් එකට.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-8062169150460784692016-01-03T12:30:39.181+05:302016-01-03T12:30:39.181+05:30ඔව් කවිඳු... අපි ලියන දෙයක් ගැන තව කෙනෙකුගෙ අදහසක්...ඔව් කවිඳු... අපි ලියන දෙයක් ගැන තව කෙනෙකුගෙ අදහසක් දැන ගන්න එක ඉදිරියේදි ලියන දේවල් වල හැඩයටත් බලපානව සමහර වෙලාවට.
හෙහ් හෙහ්...
ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා..!!
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-79419654281575042682016-01-03T01:51:56.792+05:302016-01-03T01:51:56.792+05:30ඔන්න මේ බ්ලොග් පොස්ට් එකත් මගේ මුහුණු පොතේ පබ්ලිෂ...ඔන්න මේ බ්ලොග් පොස්ට් එකත් මගේ මුහුණු පොතේ පබ්ලිෂ් කරා.. මුහුණු පොතෙන් වැඩක් ගන්නත් පුළුවන් දැන් GL ගේ පොස්ට් එක අපිට නෑදෑ වෙන "සා. පෙ /උ. පෙ ඕසම් පොරවලුත් " කියවන්නේ නැතායි Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-89081589462390494712016-01-03T01:44:53.929+05:302016-01-03T01:44:53.929+05:30බ්ලොග් ලියන අපිටත් කමෙන්ට්ස් වැඩි වෙනකොට "ෆිල...බ්ලොග් ලියන අපිටත් කමෙන්ට්ස් වැඩි වෙනකොට "ෆිලින්ග් ෆකින් ඕසම්" වගේනේ..නේද ?

ඒක නෙවෙයි GL, ඇත්තටම හරි ලස්සනට කතාව ගොඩනගලා .. අද කාලෙට වටිනා මාතෘකාවක් මෙහෙම කරළියට ගෙනාවට ස්තුතියි.. සුභ නව වසරක් වේවා !!!Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-33859591744546408592015-12-17T13:32:26.242+05:302015-12-17T13:32:26.242+05:30හප්පට සිරි.. තුන්දෙනා බැහැලා හෙන ගැම්මෙන් ඉන්න ඇති...හප්පට සිරි.. තුන්දෙනා බැහැලා හෙන ගැම්මෙන් ඉන්න ඇති.. එල එල.. ගස්ලබ්බත් සරං ඇඳෙගෙන උඩු රැවුල කරකවාගෙන වෙඩිං වලට ගනවා හිටපු ගමන්.හෙහ් හෙහ්.. හෙන ආතල් වැඩක් බං.ඒ වගේම නිදහස්.
අර පොප්සි වගේ පවුඩර් කොල්ලො මචං කට උල් කරගෙන සෙල්ෆි ගහනකොට එහෙම බඩ දඟලගෙන යන අපූරු හැඟීමක් එනව මචං..
තුන්දෙනාටම.. ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-64842138890240635002015-12-17T13:19:30.830+05:302015-12-17T13:19:30.830+05:30මම මේ ලගදි වෙඩිමකට ගියා..මමයි අයියයි අප්පච්චී තුන්...මම මේ ලගදි වෙඩිමකට ගියා..මමයි අයියයි අප්පච්චී තුන් දෙනාම සරම් ඇදලා රැවුල වවලා ගියේ..අර බොලා කියාපු විඩිහේ මල් කුමාරයෝ රෑනක් උන්නා වෙඩින් එකේ...
කියන්න සතුටුයි මිත්‍රවරුනේ...
උන් දාස් ගනන් දීලා ඇන්ද පිට්ටු බම්බු වලට ඇඩ්‍රස නෑ අපේ සරම් තුන හන්දා......
කොහොම වෙතත් ඔය මල් පොප්සියෝ නම් පිරිමි ජාතියටම ලැජ්ජාවක් බන්ස්ලා Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-61653485534774806232015-12-16T13:53:54.767+05:302015-12-16T13:53:54.767+05:30හොඳට කැපෙන පිහිය වගේ තමයි නෙහ්හොඳට කැපෙන පිහිය වගේ තමයි නෙහ්ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-19502092217563257602015-12-16T13:43:45.267+05:302015-12-16T13:43:45.267+05:30එහෙම තමයි ඒක හරියට යුස් කරොත් ගොඩ....එහෙම තමයි ඒක හරියට යුස් කරොත් ගොඩ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-29282438578215916102015-12-16T13:19:21.339+05:302015-12-16T13:19:21.339+05:30ආ.... උඹද? පොඩි? කොහෙද?
මම දන්න උඹේ කතාවෙත් බුකිය...ආ.... උඹද? පොඩි? කොහෙද?
මම දන්න උඹේ කතාවෙත් බුකිය ටිකක් බරට ගෑවුනු වෙලාවල් තිබුනද මංද.. හෙහ් හෙහ්...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-25428952687238494222015-12-16T12:59:54.717+05:302015-12-16T12:59:54.717+05:30අපි තාම පොඩි ලමයි බැවින් සහ ටොපික් එක බරපතල වැඩි බ...අපි තාම පොඩි ලමයි බැවින් සහ ටොපික් එක බරපතල වැඩි බැවින් ඒ පිලිබද කිසිත් නොකියමි.බරපතල ටොපික් එක වුනත් සරල ලෙස ලිවීම අගය කරමි.

දන්න එකෙක්මි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-73166561064562836652015-12-15T15:42:42.139+05:302015-12-15T15:42:42.139+05:30එකෙන්ම එකෙන්ම එකෙන්ම එකෙන්ම Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-91507216178652856632015-12-11T11:09:32.874+05:302015-12-11T11:09:32.874+05:30Thank you Sena... agaya kireema shakthiyak..
jayaw...Thank you Sena... agaya kireema shakthiyak..
jayaweiwaa..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-10263422836298381062015-12-11T11:08:05.108+05:302015-12-11T11:08:05.108+05:30අන්න පොයින්ට් එක අම්බලන්ගොඩයෝ.. දැං මේවා හංගන්න කා...අන්න පොයින්ට් එක අම්බලන්ගොඩයෝ.. දැං මේවා හංගන්න කාරි නෑ.මොකෝ කොහොමත් කෙරෙනවා.ඇබෝශන් රේට් එක අඩු කර ගන්න,ලෙඩ පැතිරෙන එක අඩුකරගන්න වත් හරි හමං ඩ්‍රයිවිං ස්කිල්ස් ගැන දැනුවත් කොලා නම්,පහසුකම් සුලභ කලා නම් හරි කියන එකයි ගස්ලබ්බගෙත් අදහස.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-2277459937870700842015-12-11T11:04:44.900+05:302015-12-11T11:04:44.900+05:30@මෙණ්ඩා
ඔව් බං... භාවිතයේ වැරැද්දකුයි තියෙන්නෙ.@මෙණ්ඩා
ඔව් බං... භාවිතයේ වැරැද්දකුයි තියෙන්නෙ.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-36816737264110343442015-12-11T11:04:00.237+05:302015-12-11T11:04:00.237+05:30ශානු මුහුණු පොතට තිත තැබීම = ගස්ලබ්බා මතට තිත තැබී...ශානු මුහුණු පොතට තිත තැබීම = ගස්ලබ්බා මතට තිත තැබීම.
හෙහ් හෙහ්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-731608606150284122015-12-11T11:02:00.468+05:302015-12-11T11:02:00.468+05:30හරියට හරි ඩ්රැකී... ගුරුවරුන්ටත් ෆෝම් පුරවන්නයි,ව...හරියට හරි ඩ්රැකී... ගුරුවරුන්ටත් ෆෝම් පුරවන්නයි,වාර්ථා ලියන්නයි ගියාම ළමයට සමීප වෙන්න වෙලාවක් නැති වෙලා.ඉතිං කොහොමද ළමයෙකුගෙ වෙනස වත් නෝට් වෙන්නෙ? ළමයි ගෙදර ඉන්නෙ නිදාගන්න විතරයිනෙ.අනිත් වෙලාවට ටියුෂන්.දෙමවුපියන්ට කොරන්න දේ කුත් නෑ.ළමා පරපුර ගැන පාස්ටර් ප්ලෑන් එකක් නැති එකේ අඩුව තමයි මචෝ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-40174460470021558312015-12-11T10:54:57.966+05:302015-12-11T10:54:57.966+05:30අර බටනලා කවිය වගේ කවි ටිකක් ලියමුකො සැර වැඩි කරලා....අර බටනලා කවිය වගේ කවි ටිකක් ලියමුකො සැර වැඩි කරලා.. කොමෙන්ට් වලිං ඉතුරු ටික කතා වෙයි නෙ.බොලාගෙ බ්ලොග කියවන පොඩි එවුන්ට අයිඩියාවක් ගන්නත් එක්ක.. මොකෝ කියන්නෙ මධූ..??
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-84566959528986975392015-12-11T10:50:04.911+05:302015-12-11T10:50:04.911+05:30ආතර් මොකද මෙහෙ?ආතර් මොකද මෙහෙ?ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-85821863444036528882015-12-11T10:45:00.202+05:302015-12-11T10:45:00.202+05:30'නැගී' එනව නම් අවුලක් නෑ රූපේ.... එහෙනං අව...'නැගී' එනව නම් අවුලක් නෑ රූපේ.... එහෙනං අවුලක් ඇත්තෙම නෑ..හෙහ් හෙහ්...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-23002726484193644432015-12-11T09:59:43.374+05:302015-12-11T09:59:43.374+05:30මෙණ්ඩො..,ඔය යෝගට් අලිපේර මූණෙ ගාන නව යෞවන වියේ එවු...මෙණ්ඩො..,ඔය යෝගට් අලිපේර මූණෙ ගාන නව යෞවන වියේ එවුන් ඕන රැල්ලකට ගහගෙන යන සූකිරි පෞර්ෂ වෙන එකයි දුක මචං.හරියට ප්ලෑන් කළොත් රවට්ටන්න ඇහැකි රොත්ත බුරුත්තම පිටින්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-19816148977788878232015-12-11T09:56:59.036+05:302015-12-11T09:56:59.036+05:30@දේශකයා
ඒ හිංදාද දන්නෑ ඔහේ හැම වෙලාවම මූණ හංගගන්නෙ...@දේශකයා
ඒ හිංදාද දන්නෑ ඔහේ හැම වෙලාවම මූණ හංගගන්නෙ?
@මෙණ්ඩා
අන්න බලපං.. අර ගිරවු දෙන්නගෙ කතාව වගේ.දේශා ඉඳලා තියෙන්නෙ නරක මිනිස්සු ළඟ.ප්‍රසා අපි ලඟ. හෙහ් හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-6608680688383119342015-12-11T09:52:25.203+05:302015-12-11T09:52:25.203+05:30මුහුණු පොතයි,ටීවී එකයි සෙට් වෙලා හැදෙන උප සංස්කෘති...මුහුණු පොතයි,ටීවී එකයි සෙට් වෙලා හැදෙන උප සංස්කෘතිය මාකටිං කාරයෝ හොඳට නග්ගලා ගන්නවා.ජීවිතේ වැඩි අත්දැකීමක් නැති පොඩි උං මේ රැල්ල ඇතුලෙ වල්මත් වෙනවා.ඕකයි තිත්ත ඇත්ත මනෝ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-16669129721543907822015-12-11T09:49:23.765+05:302015-12-11T09:49:23.765+05:30ආසයි තමයි.ඒත් ලයික්,කොමෙන්ට් ම ටාගට් උනොත් වල්මත් ...ආසයි තමයි.ඒත් ලයික්,කොමෙන්ට් ම ටාගට් උනොත් වල්මත් වෙනවා නේද මචං..?
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com