tag:blogger.com,1999:blog-7430134812989476841.post4767822611638445084..comments2024-02-20T09:01:55.132+05:30Comments on ගස් ලබ්බ: අපට ඕනෙ....!!ගස්ලබ්බhttp://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-7430134812989476841.post-53775892263413429622015-09-02T22:18:36.278+05:302015-09-02T22:18:36.278+05:30අන්න හරි නලින් අයියෙ.. අපි බලං ඉන්නවා.. ඒ වගේම දැං...අන්න හරි නලින් අයියෙ.. අපි බලං ඉන්නවා.. ඒ වගේම දැං.. 'අපි' කතා කරනවා... මේ 'අපි' කියන කොටස වැඩි වෙන්න වැඩි වෙන්න රටට යහපතක් වෙයි..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-71760766791084627672015-09-02T22:16:01.447+05:302015-09-02T22:16:01.447+05:30මැකෝ හිංදා වැඩේ පිරිසිදුවට කෙරුනා තමයි.ඒත් සිරා මට...මැකෝ හිංදා වැඩේ පිරිසිදුවට කෙරුනා තමයි.ඒත් සිරා මට මිනිහගෙ හැසිරීම පෙනෙන්නෙ අනතුරු ඇඟවීමක් විදිහට. ආදර්ශය කෙසේවෙතත්...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-31829262249225041822015-09-02T21:31:47.400+05:302015-09-02T21:31:47.400+05:30මෛත්රීට පින් දිපල්ලා.මෛත්රීට පින් දිපල්ලා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-75574599937236918352015-09-02T21:27:48.077+05:302015-09-02T21:27:48.077+05:30මේ දේවල් ගැන කතා කරන්නවත් කැමති නෑ බං මං ගස් ලබ්බො...මේ දේවල් ගැන කතා කරන්නවත් කැමති නෑ බං මං ගස් ලබ්බෝ.. ඒ වුණාට කිය යුත්ත නුඹ සුපිරි විදියට කියල තියනවා. වැරදි හැමෝම අතින් වුණා. ඉදිරියටත් වනවා ඒත් අතීතය දිහා බලලවත් හැදෙනවනං හොඳයි. අපි බලන් ඉන්නවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-16843256543935784082015-08-30T18:27:04.465+05:302015-08-30T18:27:04.465+05:30ඇත්තටම මැකෝ කියන්නෙ සමස්ත රාජ්ය සේවක ප්රජාවටම ආද...ඇත්තටම මැකෝ කියන්නෙ සමස්ත රාජ්ය සේවක ප්රජාවටම ආදර්ශයක් වෙච්ච චරිතයක්...මැකෝ හරියට හිටියෙ නැත්තං ජනවාරි 8 වෙනිදා එ්කාධිපති වියරුව පරාද කරන්න ජනතාවට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-29956817288419469992015-08-30T18:26:11.289+05:302015-08-30T18:26:11.289+05:30මොනවද මෙන්ඩා ලංකාවෙ බාර් වල සිංහලෙන් නෝටිස් දාලා ත...මොනවද මෙන්ඩා ලංකාවෙ බාර් වල සිංහලෙන් නෝටිස් දාලා තිබුනෙ හෙට නැත අනිද්දාත් ෂුවර් නැත කියලා....ඇස් කටේ දාගෙනද බාර් ලගින් ගියෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-39563182868262311632015-08-23T20:25:55.535+05:302015-08-23T20:25:55.535+05:30අන්න හොඳ ළමයි...
ජයවේවා..!!අන්න හොඳ ළමයි...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-45353919458554650182015-08-23T20:23:45.794+05:302015-08-23T20:23:45.794+05:30ඔව් කුරුට්ටො.. අර කමියා කිව්වා වගේ රනිල් ඩේන්ජරස් ...ඔව් කුරුට්ටො.. අර කමියා කිව්වා වගේ රනිල් ඩේන්ජරස් බුවා.. තෙල් ගාලා බස්සන්නෙ .. ගන්නකොට තමයි තේරෙන්නෙ.මැකෝ කොහොමත් කෙලින් මිනිහා.... ඒ උනාට තගරිය දාගෙන මැච් එක ගැහුවෙ.. ඒ ක්රමේ අනුමත කරන එකයි හැමෝම මේ වීරයා කියල කියන එකෙන් වෙන්නෙ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-91818417383959742912015-08-23T20:12:01.552+05:302015-08-23T20:12:01.552+05:30කිසි සැකයක් නෑ.. එහෙම දවසක් එන්නෙ නෑ.. ඒත් හොරකමට,...කිසි සැකයක් නෑ.. එහෙම දවසක් එන්නෙ නෑ.. ඒත් හොරකමට,වංචාවට ,දූෂණයට විරුද්ධව කෑ ගහපු තරමට ඒවා අවම වෙයි..පාලනය වෙයි.. ඒ වෙනුවෙන් හඬ නඟමු..!!
(බ්ලොග් ලෝකෙ වටින්නම දෙන්නෙක් එකතැන.. මාර ෆිට් එකක් දැනුනෙ..හෙහ් හෙහ්...)
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-39467387770210401382015-08-23T20:05:58.281+05:302015-08-23T20:05:58.281+05:30ඒක කරේ ලයිසන් චණ්ඩියෙකුගේ ටෝක් ඉශූ කරලා.. අන්න එතන...ඒක කරේ ලයිසන් චණ්ඩියෙකුගේ ටෝක් ඉශූ කරලා.. අන්න එතනයි රහස මචෝ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-60720505722782973812015-08-23T20:04:14.384+05:302015-08-23T20:04:14.384+05:30ආයෙත් අහලා... හරිම වචනෙ තමයි ඒක... ඩේන්ජරස්..!
ජයව...ආයෙත් අහලා... හරිම වචනෙ තමයි ඒක... ඩේන්ජරස්..!
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-78267158083380312042015-08-23T20:02:50.077+05:302015-08-23T20:02:50.077+05:30පොර ඔය නම කාගන්නැතිව හිටියොතින් නම් වටිනවා...
ජයවේ...පොර ඔය නම කාගන්නැතිව හිටියොතින් නම් වටිනවා...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-11288154796591638632015-08-23T20:01:31.494+05:302015-08-23T20:01:31.494+05:30කලින් ගත්තට වැඩක් නෑ... ඒව නිකන්ම ඉවර වෙනවා... නැත...කලින් ගත්තට වැඩක් නෑ... ඒව නිකන්ම ඉවර වෙනවා... නැත්තං බඩු පිට ඉන්න වෙලාවට හාල් උන මොකෙක් හරි ඇවිත් උස්සන් යනවා.. අපිත් දෙනවා.. ඇයි හෙන ආදරේ හිතෙන වෙලාවනෙ.. වෙරි හිඳුනාම හූල්ලනවා ඉතින්..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-57710834677967198322015-08-23T19:55:19.307+05:302015-08-23T19:55:19.307+05:30අකමැත්තෙන් දුන්නයි කියලා නෙද කියන්නෙ? ගොඩ දෙනෙක් එ...අකමැත්තෙන් දුන්නයි කියලා නෙද කියන්නෙ? ගොඩ දෙනෙක් එහෙමයි..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-74536629870432179532015-08-23T18:48:58.111+05:302015-08-23T18:48:58.111+05:30මේ ලිපි නිසා මං මැකෝ ගැන නෙට් එකේ කියෙවුවා. ස්තු...මේ ලිපි නිසා මං මැකෝ ගැන නෙට් එකේ කියෙවුවා. ස්තුතී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-89556287047234231042015-08-23T18:48:27.505+05:302015-08-23T18:48:27.505+05:30ඒ දවස ඒවිද සැකයි ඒ දවස ඒවිද සැකයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-67439775509143020542015-08-23T18:46:37.960+05:302015-08-23T18:46:37.960+05:30ඉතින් එයා කලින් දැනුම් දීලනේ වැහුවේ, බඩු ඕනේ අය ...ඉතින් එයා කලින් දැනුම් දීලනේ වැහුවේ, බඩු ඕනේ අය ගෙනත් තියාගන්න ඇතිනේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-31511475146108402342015-08-23T18:45:51.978+05:302015-08-23T18:45:51.978+05:30මොකක්ද අනේ ඒ හතර බීරි කතාව මනෝ මොකක්ද අනේ ඒ හතර බීරි කතාව මනෝ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-8088173225074551562015-08-22T18:46:38.745+05:302015-08-22T18:46:38.745+05:30දැන් හැමෝට ම මැකෝ පොරක් වෙලා.... යකෝ මීට කල...දැන් හැමෝට ම මැකෝ පොරක් වෙලා.... යකෝ මීට කලිනුත් මැකෝ ලා හිටියා..... ඒත් මිනිහාට ඒ වැඩ කරන්න නිදහස තිබුණාද??? මේ ඡන්දය බොහොම තීරණාත්මක තත්වයක තිබුණ ඒකක්... ඒකයි මේ තරම් සාධාරණ වුනේ..... ඒත් අනාගතය මේ විදිහට ම සාධාරණ වෙයි කියලා හිතන්න අමාරුයි.. රනිල් දෙයියක් කියලා හිතනවානම් ඒක වැරදියි.... ජනතාව හරියට හිටියොත් විතරයි රනිල් දෙයියෙක් කරගෙන මැකෝ ට මේ විදිහට ම වීරයෙක් වගේ ඉන්න පුළුවන් වෙන්නේ.... ඡන්දේ දී ලා ඉවරයි කියලා අනික් පැත්ත හැරිලා නිදාගත්තොත් ඉතින් නැගිටිද්දි අප්පච්චි විතරක් නෙමෙයි පුතාලා ටිකත් මරලා තියෙයි...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-7462761789964541972015-08-21T11:01:53.295+05:302015-08-21T11:01:53.295+05:30හොරකම වංචාව දූෂණය නවත්තපු ගමන් රට ඉබේම ගොඩ යනවා......හොරකම වංචාව දූෂණය නවත්තපු ගමන් රට ඉබේම ගොඩ යනවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-13548155199545593032015-08-21T09:54:50.919+05:302015-08-21T09:54:50.919+05:30ඇත්තටම මැකො වෙනසක් කරා..ඉස්සර තිබුනට වඩාඇත්තටම මැකො වෙනසක් කරා..ඉස්සර තිබුනට වඩාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-3430373228851066882015-08-21T09:52:33.372+05:302015-08-21T09:52:33.372+05:30නැතුව .. ඌ කරපු වැඩෙන් ගල් බෝතලය 1800 ට ගත්තානැතුව .. ඌ කරපු වැඩෙන් ගල් බෝතලය 1800 ට ගත්තාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-78937783149526836842015-08-20T22:57:47.702+05:302015-08-20T22:57:47.702+05:30රනිල් තමයි ඩේන්ජරස් ම බුවා අද ලංකාවේ පොලිටික්ස් වල...රනිල් තමයි ඩේන්ජරස් ම බුවා අද ලංකාවේ පොලිටික්ස් වල ඉන්න.. හැක හැක හැක.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-49906867946290376572015-08-20T21:27:41.600+05:302015-08-20T21:27:41.600+05:30//බස් එකේදි කඩපිලේදි ලංවෙලා ඇහුවත්..
ලෑන්ඩ් ෆෝන් එ...//බස් එකේදි කඩපිලේදි ලංවෙලා ඇහුවත්..
ලෑන්ඩ් ෆෝන් එකට හෑන්ඩ් ෆෝන් එකට කෝල් කරලා ඇහුවත්..

ඕන කෙනෙක් කියන්නෙ....................

මැකෝ හෙන වීරයා කියලා//
සහතික ඇත්ත!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-16426477012683042562015-08-20T19:01:27.764+05:302015-08-20T19:01:27.764+05:30ම.ම. දෙපලටම ජයවේවා..!!ම.ම. දෙපලටම ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com