tag:blogger.com,1999:blog-7430134812989476841.post526764224755345030..comments2024-02-20T09:01:55.132+05:30Comments on ගස් ලබ්බ: දෙවියො මමයිගස්ලබ්බhttp://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-7430134812989476841.post-40358675713631492122015-12-05T14:46:04.149+05:302015-12-05T14:46:04.149+05:30මයි බෑඩ්.. කමක් නෑ මීටර් උනා නම්.. හෙහ් හෙහ්
ජයවේව...මයි බෑඩ්.. කමක් නෑ මීටර් උනා නම්.. හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-83501386493698174962015-12-05T09:11:34.636+05:302015-12-05T09:11:34.636+05:30Comment කියෙව්වට පස්සේ තමයි මට කතාව ටිකක් හරි මීටර...Comment කියෙව්වට පස්සේ තමයි මට කතාව ටිකක් හරි මීටර් ඔනේ..
ජය වේවා.....Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-61673713822734614442015-12-02T21:55:59.328+05:302015-12-02T21:55:59.328+05:30හෙනං... හෙනං...
තං තෝසේ බැරුවා..
ජයවේවා..!!හෙනං... හෙනං...
තං තෝසේ බැරුවා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-46621231785276813852015-12-02T21:09:12.233+05:302015-12-02T21:09:12.233+05:30හෙහ්, දැන්නෙ මේ බලු බෙස්ටෙ කතාව තේරුණෙ...:)හෙහ්, දැන්නෙ මේ බලු බෙස්ටෙ කතාව තේරුණෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-11238012199518756342015-12-02T12:39:13.520+05:302015-12-02T12:39:13.520+05:30අන්න එහෙම එව්වො එහෙම කර කර නෙළුම් මලෙන් උපන්නා වගේ...අන්න එහෙම එව්වො එහෙම කර කර නෙළුම් මලෙන් උපන්නා වගේ ගරුත්වයක් බලාපොරොත්තුවෙන එක එක්කයි ගස්ලබ්බට අවුල තියෙන්නෙ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-20088889546442512382015-12-02T11:46:09.520+05:302015-12-02T11:46:09.520+05:30ඩ්රැකී ට එකඟයි.'සියල්ල' විකිණෙනවා.මිලදී ග...ඩ්රැකී ට එකඟයි.'සියල්ල' විකිණෙනවා.මිලදී ගැනීමේ හැකියාව නැති කෙනාට අබ සරණ පමණයි.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-61431887604134783922015-12-02T11:41:27.953+05:302015-12-02T11:41:27.953+05:30ඩ්රැකී හටත් සීනි ගැටලුවක් නම් නොමැත.හික්..ඩ්රැකී හටත් සීනි ගැටලුවක් නම් නොමැත.හික්..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-56037384486307224622015-12-02T11:17:48.639+05:302015-12-02T11:17:48.639+05:30දකින එවුන් අහයි 'ඉල්ලන ගානක් දෙන්නං ඔය විදිහට ...දකින එවුන් අහයි 'ඉල්ලන ගානක් දෙන්නං ඔය විදිහට ස්ප්‍රේ වෙන්න වැඩේ කලේ කොහොමද?' කියලා. හෙහ් හෙහ්....ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-9954758916300327192015-12-02T02:59:57.782+05:302015-12-02T02:59:57.782+05:30බලු බෙට්ට උඩ තියන සතේ දිවෙන් ගන්න ඕනෑතරම් එවුන් ඉන...බලු බෙට්ට උඩ තියන සතේ දිවෙන් ගන්න ඕනෑතරම් එවුන් ඉන්නවා බන් අද කාලේ.. එහෙව් එකේ මෙව්වා මොනාද නෙහ් ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-66915427199736894232015-11-30T14:10:21.875+05:302015-11-30T14:10:21.875+05:30හැම සංකල්පයක්ම මුදලට විකිණෙන්න පටංගත්තෙ විවෘත ආර්ථ...හැම සංකල්පයක්ම මුදලට විකිණෙන්න පටංගත්තෙ විවෘත ආර්ථිකය ලංකාවෙ මුල්බැසගැනීමත් එක්කයි. උදාහරණයක් - රාවය පත්තරේ විකුණනවා “සත්‍යය“ සහ “යුක්තිය“ කියන සංකල්ප. අපිත් එව්ව මිලට ගන්නවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-68097853383722284062015-11-30T14:08:58.581+05:302015-11-30T14:08:58.581+05:30සමරසේක මහත්තය කියන පොත මට හම්බෙලා නෑනෙ. දොස්තොව්ස්...සමරසේක මහත්තය කියන පොත මට හම්බෙලා නෑනෙ. දොස්තොව්ස්කිගෙ මෙකද්ද පොත?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-22652522592115423402015-11-28T19:04:57.087+05:302015-11-28T19:04:57.087+05:30සමරසේකර මහත්මයා සාදරයෙන් පිළිගන්නවා.. ඔය කියන පොතත...සමරසේකර මහත්මයා සාදරයෙන් පිළිගන්නවා.. ඔය කියන පොතත් කියවලා නම් නෑ.වෙනස් අදහස් තියෙන පොතක් වගෙයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-64600841893932734302015-11-28T19:02:30.557+05:302015-11-28T19:02:30.557+05:30ඩ්රැකී.. ඇත්තටම දැං සියල්ල මුදලට විකිනෙනවා.මට අන්...ඩ්රැකී.. ඇත්තටම දැං සියල්ල මුදලට විකිනෙනවා.මට අන්න ඒකයි කියන්න ඕන උනේ.වටිනාකම් පරයා මුදල ඉස්මතු වීම හරිම වේදනා කාරී අත්දැකීමක්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-82593621708844016712015-11-28T18:51:35.980+05:302015-11-28T18:51:35.980+05:30මේ තියෙන්නෙ ලෙසටම... මම අහල තිබ්බෙ නෑ බං මේක.
ජයවේ...මේ තියෙන්නෙ ලෙසටම... මම අහල තිබ්බෙ නෑ බං මේක.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-26310458346392550202015-11-27T12:04:19.889+05:302015-11-27T12:04:19.889+05:30ඒත් draki අර රුසියන් ලොකු නව කථා පොතක් තියෙන්නෙ ...ඒත් draki අර රුසියන් ලොකු නව කථා පොතක් තියෙන්නෙ ගණිකාවකගේ පාරිශුධ්ධත්වය කියා අයට වඳින. මට මතක් හැටියට නම් දොල්තොව්ස්කි. හුඟක් ඉස්සර කාලේදී කියව්වේ.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-68839373122760081052015-11-27T11:09:41.338+05:302015-11-27T11:09:41.338+05:30තව මතක් උනා අර ඇනටෝල් ෆ්රාන්ස් “පේනග්වින් දිවයින“...තව මතක් උනා අර ඇනටෝල් ෆ්රාන්ස් “පේනග්වින් දිවයින“ පොතේ කියල තිබ්බ කතාවක්.

මුදලට තම ගත විකුණන්නිය කරන්නේ පාපයකි. මොන කජ්ජක්වත් නොපතා තම ගත විකුණන්නිය කරන්නේ ඊටත් වඩා පාපයකි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-15768289897476353632015-11-27T11:01:28.544+05:302015-11-27T11:01:28.544+05:30පරණ කවියක් මතක් උනා
හරියටම වචන මතක නෑ. ඒත් මේවගේ
...පරණ කවියක් මතක් උනා
හරියටම වචන මතක නෑ. ඒත් මේවගේ

සුදුවත ඇඳි කත
ගළවා සුදුවත
විකුණා නිරුවත
මිළට ගනියි සුදුවත
කුමටද සුදුවත
විකුණන්නට ගත?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-89457065716148273802015-11-27T10:59:20.787+05:302015-11-27T10:59:20.787+05:30බොලා දෙගොල්ලො දෙගොල්ලන්ට උඩුකුරුඤ්ඤං කියාගෙන, අන්ත...බොලා දෙගොල්ලො දෙගොල්ලන්ට උඩුකුරුඤ්ඤං කියාගෙන, අන්තිමට නැටි ටික විතරක් ඉතුරු කොරහල්ලා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-58261483066199253912015-11-27T10:57:21.995+05:302015-11-27T10:57:21.995+05:30දේවාලෙ නෙමේ. බැලතන ගහේ තමා රුන්නං කාරිය...දේවාලෙ නෙමේ. බැලතන ගහේ තමා රුන්නං කාරිය...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-5260211190658352852015-11-26T17:47:57.448+05:302015-11-26T17:47:57.448+05:30මක් කීවා..??
ගූ ගල් දෙයියා ඉන්නකන් පොටෝ අවුලක් නැත...මක් කීවා..??
ගූ ගල් දෙයියා ඉන්නකන් පොටෝ අවුලක් නැති වෙයි...
හෙහ් හෙහ්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-4636865869241540982015-11-26T17:05:06.837+05:302015-11-26T17:05:06.837+05:30ගස්ලබ්බලාගේ අසූචිස්වර නෑ නෑ වැරදුනා
මං මේ කිව්වෙ ...ගස්ලබ්බලාගේ අසූචිස්වර නෑ නෑ වැරදුනා

මං මේ කිව්වෙ ගස් ලබුස් කවිය මරු.. දෙපාරක් කියවන්න වුනා හරියටම ඔලුවට යන්න..
අර පිංතූරෙ හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඇති.නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-20103765386381740562015-11-26T15:36:20.166+05:302015-11-26T15:36:20.166+05:30ලොකු පුතා මහතාටත් දියවැඩියා ගැටලු නොමැත...!!
හෙහ්....ලොකු පුතා මහතාටත් දියවැඩියා ගැටලු නොමැත...!!
හෙහ්..හෙහ්..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-28342088331894435312015-11-26T12:06:18.199+05:302015-11-26T12:06:18.199+05:30ඇයි බං ඒ වෙලාවට ලියපු එකෙක්ගෙන් කොපි කරලා පේස්ට් ක...ඇයි බං ඒ වෙලාවට ලියපු එකෙක්ගෙන් කොපි කරලා පේස්ට් කලාම ඉවරනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-63924478981407878342015-11-25T18:19:10.169+05:302015-11-25T18:19:10.169+05:30නිගමනය : සුදීක මහතා හට වැඩි දිය හෙවත් දියවැඩියාව න...නිගමනය : සුදීක මහතා හට වැඩි දිය හෙවත් දියවැඩියාව නොමැති බවය.

නිර්දේශය : ඇරූ... එළ එළ... ඔය නිරුත්තරාට ඕක ලියාගන්න බැරිව තමයි ඉඳල තියෙන්නෙ.. හෙහ් හෙහ්ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-1863833989885268882015-11-25T18:16:16.302+05:302015-11-25T18:16:16.302+05:30අන්න අන්න ඉත්තිං..... සුදීක අයියා... තෙවැනි ඇසෙන් ...අන්න අන්න ඉත්තිං..... සුදීක අයියා... තෙවැනි ඇසෙන් බලනවා හරිය..?
හෙහ් හෙහ්...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com