tag:blogger.com,1999:blog-7430134812989476841.post619511728554675453..comments2024-02-20T09:01:55.132+05:30Comments on ගස් ලබ්බ: කිති කැවුනා... කිති කැවුනා...ගස්ලබ්බhttp://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-7430134812989476841.post-15142102577431509222015-02-28T08:09:53.232+05:302015-02-28T08:09:53.232+05:30& අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න... ට...& අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න... ටින්..ටොන්..ටින්..ටින්&
&ආ...රා...ධනා.....&//
සාදරයෙන් පිලිගන්නවා තනි තරුව මේ පැත්තට.
දැං හරි ඇති ඔන්න..
එන්න දිගටම.. ගස් ලබු ගනින්න..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-19838969213853898442015-02-27T21:03:56.914+05:302015-02-27T21:03:56.914+05:30මේ ගස් ලබ්බ ෆලෝ කරන්න බැහැ කියනවා පොඩ්ඩක් බලහන්..
...මේ ගස් ලබ්බ ෆලෝ කරන්න බැහැ කියනවා පොඩ්ඩක් බලහන්..
ඔන්න ඔය කාලේ තමයි කාලේ ඈ...අතීතයට සිත ඇදී යනවා..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-82599218303433419222015-02-24T13:44:13.393+05:302015-02-24T13:44:13.393+05:30අයිශ් අප්පා... අටං අයිය නේන්නං ගස් ලබ්බට එලිය දුන්...අයිශ් අප්පා... අටං අයිය නේන්නං ගස් ලබ්බට එලිය දුන්නෙ...
විචාරක තුමා නිවීහැනේ බලලා ගුණදොස් හෙම කීවනං ගොඩක් අගෙයි..
ආයෙත් එන්න මේ පැත්තෙ... ගස්ලබු ඇට ගනින්න.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-42252988974999704992015-02-24T13:18:47.293+05:302015-02-24T13:18:47.293+05:30ඕං අටමා ටෝච් එක ගහලා පෙන්නුව පාර දිගේ ආවා. ඈ යකෝ උ...ඕං අටමා ටෝච් එක ගහලා පෙන්නුව පාර දිගේ ආවා. ඈ යකෝ උඹ මෙගා ටෙලි නාට්ටි කාරයෙක්ද හරියටම තැනට ඇවිත් මතු සම්බන්ධයි දාන්නේ.

පොඩ්ඩක් හිටපන් මගේ බොග් රෝලට දාගෙන නිවීහැනේ බලන්නං. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-12942598512580124342015-02-24T12:40:43.518+05:302015-02-24T12:40:43.518+05:30ආ.. එන්න එන්න... වාඩි වෙන්න..අටං අයිය දුන්න වැඩේ ආ...ආ.. එන්න එන්න... වාඩි වෙන්න..අටං අයිය දුන්න වැඩේ ආයෙ ඉතිං...හෙහ් හෙහ්.. තව ගස් ලබු වර්ග තියෙනවා.. කමු නේද? ඔව් ඔව්... එහෙනං දිගටම එන්න හොඳේ ලබු ඇට ගනින්න..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-37290633894225663092015-02-24T12:28:43.906+05:302015-02-24T12:28:43.906+05:30හොඳ බ්ලොග් හොයල දෙන හොඳම එකා අටම! උගෙ ඔත්තුව මේ පා...හොඳ බ්ලොග් හොයල දෙන හොඳම එකා අටම! උගෙ ඔත්තුව මේ පාරත් හරියටම හරි.

හා..හා ඊලඟ...!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-27821626121589277792015-02-24T11:46:18.423+05:302015-02-24T11:46:18.423+05:30මේ ලියනව... මේ ලියනව... පොඩි ඉන්ටබල් එකක් නෙව තිබු...මේ ලියනව... මේ ලියනව... පොඩි ඉන්ටබල් එකක් නෙව තිබුනෙ.බැල් එක සැරට වැදුනා.දැං ලියනව..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-677641873092100002015-02-24T11:44:31.940+05:302015-02-24T11:44:31.940+05:30අටං අයියට ජය..!!
වටිනවා අදහස.වැඩේ කියන්නෙ මට මේ තා...අටං අයියට ජය..!!
වටිනවා අදහස.වැඩේ කියන්නෙ මට මේ තාක්සනේ හෙන ටැපලෙන සීන් එකනෙ.ඇස් පියන් මෙරිගොරවුමෙ යන්නහෙ යන්නෙ.උදවු වටිනවා දෑස පාදගන්න..
එන්න දිගටම... ලබු ඇට ගනින්න..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-53494344112733191062015-02-24T11:41:26.083+05:302015-02-24T11:41:26.083+05:30බැඳපු බිත්ති කඩන්න වෙනවා හරි විව් එක එන්න
හොද්ද උන...බැඳපු බිත්ති කඩන්න වෙනවා හරි විව් එක එන්න
හොද්ද උනත් හැඳි ගාන්න ඕනෙ රස වෙන්න..
බොගක් උනත් වැරදි කියන්න ඕනෙ හැඩ වෙන්න..
තං තෝසෙ බැරුවා අයියණ්ඩිලා මෙහෙ දැක්කම.. පණ නම් ත(ණ/න ) අග පිණි බිඳු වගේ නෙ. ලියල දාන්නම් ඇරෝ.... කියලා.
ආයෙත් ලබු ඇට ගනින්න එන්න හොඳේ..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-49362578373950905862015-02-24T11:31:29.764+05:302015-02-24T11:31:29.764+05:30ඔන්න ඉතිං හොඳම හරියේදී ගේම නැගල යනකොට උඹ ඇඩ් දාන්න...ඔන්න ඉතිං හොඳම හරියේදී ගේම නැගල යනකොට උඹ ඇඩ් දාන්න පටන්ගන්නවනේ. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-29571724814704643092015-02-24T11:05:13.002+05:302015-02-24T11:05:13.002+05:30අටමයි පාර කිව්වේ... අපේ සින්ඩි වලට ඒන්න.. ඒක අනි...අටමයි පාර කිව්වේ... අපේ සින්ඩි වලට ඒන්න.. ඒක අනික් අයටත් මේ පැත්තට ඒන්න පාර කියාවි.... දිගට ම ලියන්න... දිගට ම ලියන ඒකයි වැදගත්.. අපි ඉන්නවා තනි නොතනියට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-70106400916421965272015-02-24T10:49:25.963+05:302015-02-24T10:49:25.963+05:30ලියවිල්ලේ හැටියට නම් මේ ගස් ලබ්බ රෙඩ් ලේඩි ගනයට වැ...ලියවිල්ලේ හැටියට නම් මේ ගස් ලබ්බ රෙඩ් ලේඩි ගනයට වැටෙන්නේ...
අටමා මහතා මගේ අතත් පුච්චලා ඉන්නේ...පරිස්සම් වෙයන් ඔය මනුස්සයාගෙන්..දැක්කනේ අද ලියලා තියෙන අසම්ජ්ජාති කවි පන්ති ටික...

මේ එපිසෝඩ් නැතුව එක පාරට දිග ඇරපන් මලේ...
අපි එච්චර කල් ජීවත්වෙයිද දන්නේත් නැතිනිසා කීවේ...

බොට ජය...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-49566928014840799272015-02-24T10:34:49.367+05:302015-02-24T10:34:49.367+05:30මෙන්න හැලප අයියා මෙහෙ... තං තෝසේ.. අන්න ඒ පොහොර හර...මෙන්න හැලප අයියා මෙහෙ... තං තෝසේ.. අන්න ඒ පොහොර හරි වටිනවා අයියෙ.. ගහේ රස ගෙඩි හදා ගන්න... සංතෝසයි ආවට... ආයෙ එන්න ලබු ඇට ගනින්න.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-45758721729247212932015-02-24T10:32:21.423+05:302015-02-24T10:32:21.423+05:30බුදු අම්මෝ...
සබ්බේ ලබං..ගාද සොඤ්ඤං.. කිව්වලු.අනි...බුදු අම්මෝ...
සබ්බේ ලබං..ගාද සොඤ්ඤං.. කිව්වලු.අනික මේ දවස් වල නැගල ගියෙත් 'හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට' තියරිය නෙව.ඉස්තූතියි ආවට.ආයෙ එන්න.. ලබු ඇට ගනින්න..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-1706967687027638592015-02-24T10:27:09.047+05:302015-02-24T10:27:09.047+05:30අටං අයිය තමයි අටං අයියා... නොලියා කොහොමෙයි මෙහෙම ක...අටං අයිය තමයි අටං අයියා... නොලියා කොහොමෙයි මෙහෙම කියනකොට...
සාදරයෙං පිලිගන්නවා ලබ්බට.ආයෙත් එන්න රාලෙ... ලබ්බෙ ඇට ගනින්න..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-90072470405790338002015-02-24T10:03:15.454+05:302015-02-24T10:03:15.454+05:30අටමගේ ඇඩ් එක බලල ආවෙ.දිග කිව්වට ඇති දිගක් නෑ.ඡේද ව...අටමගේ ඇඩ් එක බලල ආවෙ.දිග කිව්වට ඇති දිගක් නෑ.ඡේද වෙන්කරලා ජස්ටිෆයි කරල ගන්න.දිගටම ලියාගෙන යන්න වැදගත්ම දේ ඒකයි.ජය!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-10318876467676291422015-02-24T09:46:58.608+05:302015-02-24T09:46:58.608+05:30මේක මේ දවස්වල හැමෝගෙම ලෙඩක්.. හොඳම හරිය එනකොට මතු ...මේක මේ දවස්වල හැමෝගෙම ලෙඩක්.. හොඳම හරිය එනකොට මතු සම්භන්දයි කියනවා.. සැක්..

ඕකමයි මං ටැලි නාට්ටි බැලිල්ල අතෑරල ෆිලුම් බලන්න ගත්තේ හොඳනම් හොඳ නරකනම් නරක ඉවරයි එවෙලෙං.. මේ, ලබ්බ කුඩු කර ගන්නැතුව ඉතුරු ටිකත් ඉක්මණට ලියපන්.. හක් හැක්..

ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-29416095994666486092015-02-24T09:32:47.194+05:302015-02-24T09:32:47.194+05:30අටමාගේ ප්‍රොමෝෂන් ඇඩ් එක දැකලා අවේ......... උබ ලිය...අටමාගේ ප්‍රොමෝෂන් ඇඩ් එක දැකලා අවේ......... උබ ලියනවනම් අපි එනවා බලන්න S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-58969818307845883082015-02-24T08:56:23.618+05:302015-02-24T08:56:23.618+05:30යෑස් ඔප් කෝස්... ඇක්චුඅලි... දැට් ඩේ... හුටා ආයෙත්...යෑස් ඔප් කෝස්... ඇක්චුඅලි... දැට් ඩේ... හුටා ආයෙත් කැපුනා... මම කුඩු ගහල නෑ තාම ආයුබොවං.. ඒකනෙ අවුල. ආත්මාරක්ශාවට විතරයි කඩු හරඹ.ලියමු එහෙනං ඉතුරු ටිකත්.. එල එලෝ..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-40218763616555253632015-02-24T08:51:58.683+05:302015-02-24T08:51:58.683+05:30තාම ළදරුවා නෙව... ටිකෙන් ටික ඉගෙන ගන්නෙ.. මසුරං වට...තාම ළදරුවා නෙව... ටිකෙන් ටික ඉගෙන ගන්නෙ.. මසුරං වටින උපදෙස් වලට හිස නමා ආචාරය.මේවා තමයි ගහට වැටෙන පොහොර..දිග වැඩිවෙයිද කියලා හිතේ හොල්මං කොරන එක නෙව ලොකුම අවුල.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-37524839791531637482015-02-24T08:46:57.443+05:302015-02-24T08:46:57.443+05:30තං තෝසේ... තං තෝසේ...
සාදරයෙං පිලිගන්නවා ගස් ලබ්බට...තං තෝසේ... තං තෝසේ...
සාදරයෙං පිලිගන්නවා ගස් ලබ්බට.අනිවා ලියනවා..
ආයෙ එන්න.. ලබු ඇට ගනින්න..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-65824143569441450992015-02-24T08:43:10.155+05:302015-02-24T08:43:10.155+05:30කඩුවෙන් කෙටලා අර උඔ කුඩු ගහලා අහුවුන එක ලියපන්කඩුවෙන් කෙටලා අර උඔ කුඩු ගහලා අහුවුන එක ලියපන්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-67064225561962358462015-02-24T08:40:53.546+05:302015-02-24T08:40:53.546+05:30බයිට් වෙයි කියල හිතුන නිසාම මමත් බොහොම පරිස්සමින් ...බයිට් වෙයි කියල හිතුන නිසාම මමත් බොහොම පරිස්සමින් තමයි එන්ටර් උනේ...
හැබැයි පූජා වට්ටි ඔප්පු කිරිල්ලට එදා ඉඳන් විරුද්ධ නිසා අමුතු හැඩේකට වැඩේ ගියේ
ගස් ලබ්බට සාදරයෙන් පිලිගන්නවා... ආයෙත් එන්න.. ලබු ඇට ගනින්න..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-41378528636620985442015-02-24T08:38:30.759+05:302015-02-24T08:38:30.759+05:30ලිවිල්ල පිලිවෙලකට හදහං. ජස්ටිපයි කරලා.. ජේද ලස්සන ...ලිවිල්ල පිලිවෙලකට හදහං. ජස්ටිපයි කරලා.. ජේද ලස්සන කඩලා.. පාට නැති උනත් කමක් නෑදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-78765523978307251422015-02-24T08:36:17.779+05:302015-02-24T08:36:17.779+05:30එලද බ්‍රා
ලියපන් ඉතුරැටිකත් අපි එනවා.එලද බ්‍රා
ලියපන් ඉතුරැටිකත් අපි එනවා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com