tag:blogger.com,1999:blog-7430134812989476841.post6679799479347618019..comments2024-02-20T09:01:55.132+05:30Comments on ගස් ලබ්බ: ඤෑව්..ඤෑව්...ඤෑව්...!!!ගස්ලබ්බhttp://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-7430134812989476841.post-5521252616061835272017-03-29T20:16:02.230+05:302017-03-29T20:16:02.230+05:30ඕ යේශ්.. අපි ඉතින් නිතරම බල්ලටත් මචං කියන්න පෘථිවි...ඕ යේශ්.. අපි ඉතින් නිතරම බල්ලටත් මචං කියන්න පෘථිවියේ ඇලේ ඇඟට දැනෙන්න රෙඩි පිට ඉන්න උදවිය වෙච්චි..
හෙහ් හෙහ් හේ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-38063797034594705552017-03-29T19:05:46.500+05:302017-03-29T19:05:46.500+05:30මේ ඔක්කොම පූශ්ලා ගැන කතා ලියනවා...සත්ව ලෝලියෝනෙමේ ඔක්කොම පූශ්ලා ගැන කතා ලියනවා...සත්ව ලෝලියෝනෙවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-30057688572063134462017-03-28T21:45:16.791+05:302017-03-28T21:45:16.791+05:30ආයෙත් අහලා... දුකා දන්නවාද ඔහේගෙ අර පිච්චුන වෙලේ හ...ආයෙත් අහලා... දුකා දන්නවාද ඔහේගෙ අර පිච්චුන වෙලේ හදපු පෝස්ට් එක කොච්චර වටිනවාද කියලා? ලඟදිම ඒකෙ ගස්ලබු වර්ශන් එක බලාපොරොත්තු වන්න.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-73279100791838058752017-03-28T19:03:16.124+05:302017-03-28T19:03:16.124+05:30ඉන්නකොට අගේ නෑ ඒත් නැති උනාම පට්ට පාලුයි නේහ් හෙ හ...ඉන්නකොට අගේ නෑ ඒත් නැති උනාම පට්ට පාලුයි නේහ් හෙ හෙ හේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-64115878544680114532017-03-16T10:17:30.400+05:302017-03-16T10:17:30.400+05:30එය එසේමයි... ඒත් බොන්න අවුලක් නෑ.වරෙන්
ජයවේවා..!!එය එසේමයි... ඒත් බොන්න අවුලක් නෑ.වරෙන්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-76560430052039205592017-03-16T10:16:02.614+05:302017-03-16T10:16:02.614+05:30කුම්බලා මාළු කෑවනම්..... හපොයි
ජයවේවා..!!කුම්බලා මාළු කෑවනම්..... හපොයි
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-60559433168068229952017-03-16T10:15:29.670+05:302017-03-16T10:15:29.670+05:30ජයවේවා..!!ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-36498234028869511552017-03-16T10:14:04.143+05:302017-03-16T10:14:04.143+05:30ප්‍රා ආගමික සහජීවනයට අකුල් හෙලන්ටෙපා හරිය? කියන දෙ...ප්‍රා ආගමික සහජීවනයට අකුල් හෙලන්ටෙපා හරිය? කියන දෙයක් සිවුරකට විතරයි.. නැත්තම් කේස්ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-35590070556288934562017-03-11T17:28:24.137+05:302017-03-11T17:28:24.137+05:30අපොයි දෙය්යනේ ගස් ලබ්බටයි පුසරයටයි වෙලා තියෙන දේ ?...අපොයි දෙය්යනේ ගස් ලබ්බටයි පුසරයටයි වෙලා තියෙන දේ ?
දෙන ගස් ගේ පයේ අපලේ මොකෝ උනේ ?කටු අකුල https://www.blogger.com/profile/04815485058436747282noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-71002155678502825202017-03-11T15:09:44.369+05:302017-03-11T15:09:44.369+05:30පූසර නුඹ නාඩන්- තව පොඩ්ඩක් හිටහන්
මම උඹට කුම්බලා ද...පූසර නුඹ නාඩන්- තව පොඩ්ඩක් හිටහන්
මම උඹට කුම්බලා දෙනවා.....Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-59032568586245672852017-03-10T22:10:24.943+05:302017-03-10T22:10:24.943+05:30ජයවේවා..!!ජයවේවා..!!Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-90192057028276147932017-03-10T14:28:45.614+05:302017-03-10T14:28:45.614+05:30ගෑණු සතා පූසාරියගෑණු සතා පූසාරියPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-49399298061768924712017-03-09T17:30:14.574+05:302017-03-09T17:30:14.574+05:30කේදයට බෙහෙතක් ලෙස කේඳි දමා යහමින් ලුණු ගම්මිරිස් ය...කේදයට බෙහෙතක් ලෙස කේඳි දමා යහමින් ලුණු ගම්මිරිස් යෙදූ පොඩි මාළු අළුත් පොල්තෙලින් බැද අනුභවය යෙහෙකි..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-3096302012802187222017-03-09T17:15:50.013+05:302017-03-09T17:15:50.013+05:30බෝතල් පැන් භාවිතය අති විශේෂ අවස්ථා වලට විතරක් සීමා...බෝතල් පැන් භාවිතය අති විශේෂ අවස්ථා වලට විතරක් සීමා කරන්න වෙලානෙ තියෙන්නෙ.නැහ් නං ඉතින් ආයෙ මක්කෙයි...ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-275787362532950682017-03-09T15:56:36.319+05:302017-03-09T15:56:36.319+05:30උයනවා මචං ශේප් එකේ.වැඩිය උයන්න වෙන්නෑ වයිෆගෙ අම්ම ...උයනවා මචං ශේප් එකේ.වැඩිය උයන්න වෙන්නෑ වයිෆගෙ අම්ම ගෙනත් ෆ්‍රිජ් එකෙ පුරවලා යන්නෙ.ඒ අස්සෙ මාත් දෙනව බැස්ටිය.
පූස පව් බං.උට මුකුත් තේරුම්ගන්න බැරුව වයර් ශෝට් වෙලා වගේ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-864257986802381702017-03-09T15:54:32.680+05:302017-03-09T15:54:32.680+05:30ඒකත් ස්වීට් ඩ්‍රීම් ගොඩේ තියන එකක් නම් තමා.. තමා.....ඒකත් ස්වීට් ඩ්‍රීම් ගොඩේ තියන එකක් නම් තමා.. තමා...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-88794449337308804562017-03-09T15:51:58.464+05:302017-03-09T15:51:58.464+05:30වැඩියි වැඩියි.... හොඳටම සැර වැඩියි... හෙහ් හෙහ්
ජය...වැඩියි වැඩියි.... හොඳටම සැර වැඩියි... හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-27733683905760425132017-03-09T15:51:15.453+05:302017-03-09T15:51:15.453+05:30අන්න ඒකනෙ... එයාලගෙ මහ අමුතු නීති තියෙන්නෙ.
ජයවේවා...අන්න ඒකනෙ... එයාලගෙ මහ අමුතු නීති තියෙන්නෙ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-81292804601275484112017-03-09T15:50:18.687+05:302017-03-09T15:50:18.687+05:30හෙහ්... අපි ඉඳියි බඩගින්නෙ.. උයනවා.හැබැයි ඒවට අළුත...හෙහ්... අපි ඉඳියි බඩගින්නෙ.. උයනවා.හැබැයි ඒවට අළුතෙන් නමක් දෙන්න ඕනෙ.හෙහ්හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-20200787138225660442017-03-09T15:48:56.564+05:302017-03-09T15:48:56.564+05:30බවලත්තුන්ගෙ බලවත්කම නම් මෙතකෙයි කියන්න බෑ මචෝ..
ජය...බවලත්තුන්ගෙ බලවත්කම නම් මෙතකෙයි කියන්න බෑ මචෝ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-48673549346103486312017-03-09T15:45:55.789+05:302017-03-09T15:45:55.789+05:30පූසරයා පනින සිනා -ජීවිතයක් නැතිව යනා
ඔහු නොයෙනා තැ...පූසරයා පනින සිනා -ජීවිතයක් නැතිව යනා
ඔහු නොයෙනා තැන කොතැනා//
කාටත් බැරි කුණුකන්දල් කන..
මී පුර වැසියෝ..//

පොත් හතක අටක් දැනටත් ලියා දමාලා
තියනව මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා...

වගේ සිදු තාම මතකයි.මීපුරවැසියෝ නාට්‍යයෙන් තමයි ඒ නම අහුලගත්තෙ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-245963060387868142017-03-09T15:39:56.647+05:302017-03-09T15:39:56.647+05:30කඩේ කෑම කන්නෑ බං... පෙඩිග්රි වත් කන්න මනාප නෑ කිය...කඩේ කෑම කන්නෑ බං... පෙඩිග්රි වත් කන්න මනාප නෑ කියහංකො මේ තඩියා.උයල දුන්නොත් කනවා දෙන දේ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-23282434018255144422017-03-09T15:37:21.452+05:302017-03-09T15:37:21.452+05:30හපොයි.. වැලපුම්... හ්ම්ම්... ඔව් නේන්නං.
හෙහ් හෙහ්...හපොයි.. වැලපුම්... හ්ම්ම්... ඔව් නේන්නං.
හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-23743917907703123722017-03-09T15:35:24.414+05:302017-03-09T15:35:24.414+05:30ඔබ දුරයි නෙතට....මා සිටිනා ලවැලි තලාවේ.. කියල දුක්...ඔබ දුරයි නෙතට....මා සිටිනා ලවැලි තලාවේ.. කියල දුක් ගී ගයන්න ගත්තොත් කණක් ඇහිලා වසලා හමාරයි.ඒ නිසා මෙහෙ අන්තඃපුරෙත් එක්කම ඉන්න අරිමු.. හම්බෝ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-90358873015674810912017-03-09T15:33:09.953+05:302017-03-09T15:33:09.953+05:30කට්ටිය නැතුව දැනටමත් උට නුහුගුනේ වගේ... ආයෙ පිට ගෙ...කට්ටිය නැතුව දැනටමත් උට නුහුගුනේ වගේ... ආයෙ පිට ගෙනිහින් පෙව්වා කියන්නෙ සදා සොත්ථි... හෙහ් හෙහ්
(තිබහක් නම් දැනෙනවා තමයි.)
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com