tag:blogger.com,1999:blog-7430134812989476841.post9107668594830539840..comments2024-02-20T09:01:55.132+05:30Comments on ගස් ලබ්බ: ඉයන් සමඟ රැල්ලට උත්තරයක්..ගස්ලබ්බhttp://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-7430134812989476841.post-1771847856433992332016-09-09T19:44:47.221+05:302016-09-09T19:44:47.221+05:30ඔන්න බඩා මාමත් දැම්මා
http://badamama.blogspot.co...ඔන්න බඩා මාමත් දැම්මා

http://badamama.blogspot.com/2016/09/blog-post.htmlමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-14321460269644565052016-09-01T02:25:43.526+05:302016-09-01T02:25:43.526+05:30සන්තෝසයි එක ලඟින් යන රහක් තියන බව දැනගැනීම ම.
ජයවේ...සන්තෝසයි එක ලඟින් යන රහක් තියන බව දැනගැනීම ම.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-22241078143483055012016-08-31T17:23:02.417+05:302016-08-31T17:23:02.417+05:30මගේ ආස ගීත ත් සෑහෙන්න ප්‍රමානයක් මේකේ තියෙනවා මගේ ආස ගීත ත් සෑහෙන්න ප්‍රමානයක් මේකේ තියෙනවා දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-60962253611255934292016-08-27T14:41:29.476+05:302016-08-27T14:41:29.476+05:30මෙන්න ඔබට බොහොම ලොකු ඉස්කෝතුවක්..
ජයවේවා..!!මෙන්න ඔබට බොහොම ලොකු ඉස්කෝතුවක්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-15817635908167811922016-08-27T14:40:16.726+05:302016-08-27T14:40:16.726+05:30ඇස් පියන් අහන සිංදු සෙට් එකෙන් කොටසක් තමයි මේක.අපි...ඇස් පියන් අහන සිංදු සෙට් එකෙන් කොටසක් තමයි මේක.අපි ඉතිං ප්‍රසංග වේදිකාවත් අහනවා.. මෙව්වත් අහනවා.. වෙනසක් නෑ.. විඳින්න පුළුවන් ඒවා හෙමින් සැරේ ආයෙ විඳිනවා.මත්වෙලා කරල ඉන්න වෙලාවක කවුරු හරි ලස්සනට මේවා කියනවානම් වෙරි ඩබල් වෙනවා.හැබැයි බයිල කිය කිය නටනවා නම් ඒත් ඔට්ටුයි.හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-26525655041563931132016-08-27T14:36:18.802+05:302016-08-27T14:36:18.802+05:30තාත්තයි දුවයි සිංදුව කියන හැටි නම් හරිම අපූරුයි.ඇත...තාත්තයි දුවයි සිංදුව කියන හැටි නම් හරිම අපූරුයි.ඇත්තටම ලෝබ හිතෙනවා.. හෙහ් හෙහ්.. ඒ වීඩියෝව අවසානයේ ඔහු දැනට අසනීපව පසුවෙන සංගීත ශිල්පීන් සිහිපත් කරන්නත් අමතක කරන්නෙ නෑ.එයත් මා දුටු විශේෂත්වයක්.
ඩීසීඩී ලිපිය එනතුරු මඟ බලා ඉන්නෙ.ඔබෙන් පිටවෙන ලිපියක ගුණාත්මක බව පිළිබඳ තබාගෙන තියන විශ්වාසය මයි එයට හේතුවත්.ඒ සඳහා ඔබේ කාලය අරගන්න.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-46166809727545178862016-08-27T14:28:28.884+05:302016-08-27T14:28:28.884+05:30අඩෝ මෙණ්ඩා... හප්පේ උඹලව දකින්න තියන අමාරුවක්..
එල...අඩෝ මෙණ්ඩා... හප්පේ උඹලව දකින්න තියන අමාරුවක්..
එල ද බ් රා රා...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-71474446270167238972016-08-27T14:26:00.220+05:302016-08-27T14:26:00.220+05:30වෙල්කම් කිව්වා...වැසිදැරිය.
ලින්ක් එකේ පෝස්ට් එක න...වෙල්කම් කිව්වා...වැසිදැරිය.
ලින්ක් එකේ පෝස්ට් එක නැහැයි කියනවා.මට මතක විදිහට ඒ පැත්තෙ ගොඩ වැදුනා වගේ...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-79293407771980062232016-08-27T13:14:28.852+05:302016-08-27T13:14:28.852+05:30බොහොම රසවත් කොමෙන්ට් එකක් පොකුරු වැහි.. කෙනෙක් රසව...බොහොම රසවත් කොමෙන්ට් එකක් පොකුරු වැහි.. කෙනෙක් රසවිඳල කියල දැනෙනකොට හරි සතුටුයි..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-4555346848232540582016-08-27T00:06:23.194+05:302016-08-27T00:06:23.194+05:30අහල නොතිබුන ගීතත් අහල රසවින්ද නම් ඒ ටිකම මදැයි සංත...අහල නොතිබුන ගීතත් අහල රසවින්ද නම් ඒ ටිකම මදැයි සංතෝස වෙන්න..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-52025345136893809982016-08-23T17:37:11.369+05:302016-08-23T17:37:11.369+05:30This comment has been removed by the author.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-87986951031779362132016-08-23T17:37:00.575+05:302016-08-23T17:37:00.575+05:30ගස් උඹේ රසඥතාවය අන්තිම ඉහළයි...:)ගස් උඹේ රසඥතාවය අන්තිම ඉහළයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-21571698335042935122016-08-22T14:34:35.042+05:302016-08-22T14:34:35.042+05:30උඹට තියෙන්නේ වෙනම චොයිස් එකක්.. එහෙම නැත්නම් අර කි...උඹට තියෙන්නේ වෙනම චොයිස් එකක්.. එහෙම නැත්නම් අර කියුවා වගේ මූඩ් එකත් එක්ක යන චොයිස් එකක්.. මේ ටික පට්ට.. අර සඳ පාලුවෙන් ඔබව පෙනෙයි.. පාලු සිතේ විඩා නිවෙයි.. මේ සුවිසල් පුර..තනිව ඉන්න.. මට ඔය සිත සවිය ගෙනෙයි.. මේක වැදුනා බොක්කටම.. මේ වගේම අන්ඩරේට් කරලා තිබ්බ තව සින්දුවක් මතක් උනා ඒ එක්කම.. මා සිතුදේ පැතුදේ අහිමි සිතින්- ඉන්නම් හැමදාමත්.. ඔය මුවඟින් සිනහා බිඳු මුතුලැල්.. මට මතකයි හැමදාමත්. (ඉස්සර දවසක හිත ගිය සින්දුවක්..)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-74362345026669975972016-08-22T10:22:50.259+05:302016-08-22T10:22:50.259+05:30සේනක බටගොඩ දුව එක්ක ගායන කරන විදිය දැක්කම තාත්ත කෙ...සේනක බටගොඩ දුව එක්ක ගායන කරන විදිය දැක්කම තාත්ත කෙනෙක් විදියට ඔහු කොයිතරම් වාසනාවන්තයෙක් ද කියලයි මට නම් හිතෙන්නේ. ඔහු ගැන දැනගත්තේ ඔබේ පොස්ට් එකෙන්.

ඔබ කියපු මෙලමයින් ඩී සී ඩී ගැන ලියන්න බැරි වුනා අවශ්‍ය කරන නිවැරදිම තොරතුරු තවම හරියටම සොයාගන්න බැරි වුන නිසා. මිනිස්සු කන බොන දේ ගැන ආවට ගියාට දේවල් කියන එක බොහොම නරකයි කියල මම හිතන නිසා මට එකට තව කලක් ගන්න වේවි.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-91293648575266218872016-08-22T08:29:55.482+05:302016-08-22T08:29:55.482+05:30එල මචෝ එල ද බ්‍රා එල මචෝ එල ද බ්‍රා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-39607230271338126812016-08-21T23:40:46.282+05:302016-08-21T23:40:46.282+05:30ඉයන් මාමගෙ බ්ලොග් එකෙන් පාර හොයාගෙන මෙහෙ ආවෙ..))
...ඉයන් මාමගෙ බ්ලොග් එකෙන් පාර හොයාගෙන මෙහෙ ආවෙ..))

එදාමෙදා තුර මගෙත් කැමතිම ගීතයක්..

http://wehimandarama.blogspot.com/2016/08/blog-post_21.html - මේ මගේ ලිස්ට් එක..!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-76668592284555406382016-08-21T01:35:54.734+05:302016-08-21T01:35:54.734+05:30සුළඟ සුළඟ, මගේ කවිය, ලඳු ඕවිටි කළල මතින්, සුළඟ ඔබද...සුළඟ සුළඟ, මගේ කවිය, ලඳු ඕවිටි කළල මතින්, සුළඟ ඔබද, හිත හඬනා වෙලාවේ...මේ ගීත සියල්ලම ඇසුවේ මුල් වතාවට...

අර සඳ පලුවෙන් ගීතය ඇසුවේ බොහෝ කලකින් පසුව...

පෙරදා මහ රෑ...මගේ ප්‍රියතම ගීතයක්, එහි පදපෙළ ට තමයි බොහොමත්ම කැමති...

එදා මෙදා තුර, දම්පාටින්, පැන මඩ කඩිති, ආදරයේ උල්පත...මේ සියලුම ගීත බොහෝම විඳින ගීත...

බොහොම රසවත්, සොඳුරු ගීත එකතුවක්.... WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-89034015140229994892016-08-20T23:19:57.786+05:302016-08-20T23:19:57.786+05:30මචෝ, අහපු නැති සින්දු ගොඩක් තියෙනවා..
ඒවා අහන ලැබී...මචෝ, අහපු නැති සින්දු ගොඩක් තියෙනවා..
ඒවා අහන ලැබීමත් බොහෝම සන්තෝසයි.

විශේෂයෙන්ම කියන්න ඕන අර පලවෙනි සින්දුව නම් මොකක්දෝ අමුතු හැගීමක් ගේනවා..

මොනා වුනත් ඉතින් ලිස්ට් එක නම් පංකාදු පහයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-69334239142238720442016-08-20T22:42:11.188+05:302016-08-20T22:42:11.188+05:30තුශානි තෝරපු ගී 16 තුශානි තෝරපු ගී 16 ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-15389923585931781462016-08-20T07:04:03.925+05:302016-08-20T07:04:03.925+05:30ගී තෝරපු 20 වෙනි බ්ලොගය. අමරණීය ගී බොහොමයක් සමඟ වි... ගී තෝරපු 20 වෙනි බ්ලොගය. අමරණීය ගී බොහොමයක් සමඟ විභීෂණ තෝරපු ගී 16 මේ ලින්ක් එකෙන් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-17674191492098418202016-08-20T01:05:42.909+05:302016-08-20T01:05:42.909+05:30සංතෝසයි නයනේ.... අපි අහමු අහමු සිංදු අහමු සවන් පින...සංතෝසයි නයනේ.... අපි අහමු අහමු සිංදු අහමු සවන් පිනන්ටා....
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-72055857884868030732016-08-20T01:04:19.373+05:302016-08-20T01:04:19.373+05:30ස්තූතියි..ස්තූතියි..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-60590277953488241712016-08-20T01:02:02.324+05:302016-08-20T01:02:02.324+05:30බොහොම ස්තූතියි.. ඔබ වැන්නකුගේ ඒ වචන ගස්ලබ්බාට මහත්...බොහොම ස්තූතියි.. ඔබ වැන්නකුගේ ඒ වචන ගස්ලබ්බාට මහත් ධයිර්යයක්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-63178896903532366542016-08-20T00:54:36.483+05:302016-08-20T00:54:36.483+05:30ප්‍රීතම්... ප්‍රීතම්..
කොකා සභාපති තුමාට බරපතල වැඩ...ප්‍රීතම්... ප්‍රීතම්..
කොකා සභාපති තුමාට බරපතල වැඩ යෙදිල වගේ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7430134812989476841.post-43990706071227875712016-08-20T00:51:07.663+05:302016-08-20T00:51:07.663+05:30හෙන කාලෙකින් ඉයන් මේ පැත්තෙ ඇවිත් කියලා සංතෝසෙන් බ...හෙන කාලෙකින් ඉයන් මේ පැත්තෙ ඇවිත් කියලා සංතෝසෙන් බලනකොට මේ කොපි පේස්ට් කොමෙන්ට් එකක්නෙ.. කමක් නෑ එහෙම හරි ආව නෙව.. හෙහ් හෙහ්

@ප්‍රස්
කම්මල සින්ඩ්‍රොම් හැමතැනම අයියාහ්..

ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com