Monday, January 4, 2016

මේ අතරතුර..




@ඊටිං බනානා ඔන්ලි..

කීප් මයි ෆිගර් සෙක්සියර් - කන්න කියල තිබුනෙ එච්චරයි


@සෙල්ෆ් එඩියුකේටින්

ස්කූල්ස් සක්ස් අනේ.. ඔලුව වෙනස් කානවා - උන්ට වේලක් කන්න දෙන්නෙත් නැහිල නැහිලා.. ඉස්කෝලෙ යවලා මහ ඒජන්ත කොරන්නද.. නම ලියාගත්තාම ඇති


@නෝ බ්‍රා ඩේ/නෝ පෑන්ටි ඩේ

වී හැව් ටු මූව් විත් වර්ල්ඩ්... ඇයි අපි හිරවෙන්නෙ - අනේ දුවේ.. ලබන නිවාඩුවට පොඩි බේබි ගම ආවම පරණ එකක් ඉල්ලල දෙනකං පිරිමහගනිං මැණික


@ඇකර් පීඩියා\කොත්තමල්ලි


බ්‍රෙස්ට් ශේප් එක අවුට් යනව අනේ - කහට ජොග්ගු ගණන් බීල ලේ එනකං මිරිකුවත් කිරි කඳුලක් උනනෙ කොහොමෙයි..


@ලිකර්+ලේඩීස්

වට්ස් යුවර් ප්‍රොබ්ලම් ඉඩිඅට්..? - තෝත් නැහුනෙ වත්තෙ,මාත් නැහුනෙ වත්තෙ..හැමිනෙන්නැතුව පැකට් එක දීපං


@බ්‍රා ත්‍රොවිං ගර්ල්

ආහ්... මයි හීරෝ. - ගිහිං මේක තම්බං බීපිය.. මාවම කන්න එන මූසලයා


@ඕපන් සෙක්ස්

වික්ටොරියන් මැනස් ශිට් - කසිප්පු බීලම උගෙ ඇඟ පණ නෑ.. මගෙ ඇඟේ තාම ලේ දුවනවා


@......

වෙල්කම් අවර් කන්ට්‍රි බැන්ග්ලෝ - දැලි නාවර හෝදගනින්.. ලොකු හාමු බංගලාවට වැඩලා





72 comments:

  1. Replies
    1. එකම කාරනාව.සමාජ තල දෙකකට දැනෙන හැටි.
      ජයවේවා..!!

      Delete
  2. මෙව්වයේ තේරුං ටිකත් කියල දියණ ඉතින් අපිට.. අපිට දිවැස් නෑ නෙව ..

    ReplyDelete
    Replies
    1. මේවා තේරුම් ගන්නත් ඉතින් ගැලරි භාවිතාවක් වත් ඕනෙ.. හෙහ් හෙහ්..
      එකම කාරනාව.සමාජ තල දෙකකට දැනෙන හැටි මචෝ
      ජයවේවා..!!

      Delete
  3. නෝන පැත්ත එංගලන්තෙ, පොල්ල පැත්ත පුත්තලමෙ කිව්වලු.

    ReplyDelete
  4. වදිනවා ගමේ බඩු වගේම... හිටගෙන හිටං

    ReplyDelete
    Replies
    1. කොච්චර වැදුනත් අපි අපිටම විතරනෙ රිදෙන්නෙ අයියණ්ඩි..
      ජයවේවා..!!

      Delete
  5. අන්තිම එක තේරුණා.. ්‍
    නාලා හිටිං..

    ජ ය වේ වා!!

    ReplyDelete
    Replies
    1. මක්ක කොරන්නටත් පිරිසිදුව ඉන්න එපැයි හිටං.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  6. කූපිකා දෘෂ්ටියක් වූ අසරණ මා කරුණු අවශෝෂනය නොවීමෙන් ඉමහත් අපහසුතාවයට පත්වී සිටින්නේමි. කරුණු වටහා දී පිහිට වීමෙන් මහත් පිං අත් කරගනු මැන​.....

    ReplyDelete
    Replies
    1. ගල් බලකායේ අනු දැනුම ඇතිව ගල් නොවන පානයක් වැඩි පුර පානය කර කබරයෙකු සොයාගෙන ආමාශය හිස් කරගැනීම මැනවි.අවශෝෂනය ඇරඹේ..
      එකම කාරනාව,සමාජ තල දෙකකට දැනෙන හැටි. මචං..
      ජයවේවා..!!

      Delete
  7. මොකක්ද යකෝ මේ හරුපේ..

    ReplyDelete
    Replies
    1. මෙව්ව තමයි හරිම කුණුහරප මචං..
      එකම කාරනාව,සමාජ තල දෙකකට දැනෙන හැටි.
      ජයවේවා..!!

      Delete
  8. @ඩ්‍රිංකිං ගල්/මඤ්ඤං
    මොන ලබ්බක්ද යකෝ මේ

    ReplyDelete
    Replies
    1. ආයෙ මේ වගේ එව්ව ලියන්නෙ නෑ යකූ.... නෑ නෑ මයි.. හ්ම්ම්ම්
      ජයවේවා..!!

      Delete
  9. Replies
    1. ඔබ භාග්‍යවන්තයෙකි දරුවා.... දැං නම් කොමෙන්ට් වලින් පිළිතුරු ලැබී ඇත. හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  10. අන්තයේ තිබේනා පන්ති දෙකක ජීවත්වන්නන් වෙනස් හේතු කාරනා මත එකම දේ ලබාගෙන....

    අති විශ්ශ්ටයි සර්!

    ReplyDelete
    Replies
    1. අති විශිෂ්ඨයි..!!
      හරියටම කියන්න හිටියේ ඕක තමයි.වචන තිබුනෙ නෑ නෙව..
      ජයවේවා..!!

      Delete
  11. @ ගස් / අපි
    නිකම්ම ලබු නෙමෙයි මෙයා ...මේක ගස් ලබ්බක්...

    ReplyDelete
    Replies
    1. මේ නටන්නෙ ලබ්බෙ තොවිල්.. හෙහ් හෙහ්..
      ඩෙන්න ඩෙනා.. නා ඩෙන ඩෙන...
      ජයවේවා..!!

      Delete
  12. හැම එකක්ම සාපේක්ෂයි. කාලය එක්ක නම වෙනස් උනාට මිනිස් අභ්‍යන්තරය එකම තමයි. මට හිතුනෙ එහෙමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්‍රැකී.. මටත් මුලින්ම අතීතයයි වර්තමානයයි ගන්න හිතුනා.ඒත් සංකීරණ වැඩියි වගේ.වර්තමානෙම දෙකොනකින් එකම මතුවෙනව නෙව.. ඒක ලේසි වෙයි කියල හිතුනා..
      ජයවේවා..!!

      Delete
  13. Replies
    1. ehenan onna ohe aayeth me wage ewwa liyanawa hitan..
      Jayawewaa..!!

      Delete
  14. අමාරුවෙන් තේරුම් ගන්න හදනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න මේ වෙනකොටනම් මේ කියන්නෙ සමාජ ස්ථර දෙකක් එකම කාරණේට ප්‍රතිචාර දක්වන විදිහවල් කියලා තේරිලා වෙන්න ඕනෙ.. හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  15. තව කමෙන්ට් ටිකක් වැටෙනකල් ටියුබ් ලයිට් තමයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. ඔන්න කොමෙන්ට් වැටිලා... වෙනද නම් පාපිස්ස යට හන්ගල තිබුනත් ලොකුපුතාට මිස් වෙන්නෑ.. හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  16. නෙලලා නේද වටේට ම ........ හරියට ගස්ලබු කාලා විනාඩි 5 ක් ගියාම වෙනවා වගේ......

    ReplyDelete
    Replies
    1. ආයෙ ඉතිං දන්නවානෙ... පෝච්චියෙන් එකයි.. වටෙත් ටිකයි. හෙහ් හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  17. ෆේස් බුක් කමෙන්ට් පරිවර්ථනය කරලා නේද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... මේ වගේ ඒවා ලෑන් සීය කොහෙන් හරි දැක්කද? අඩේ... මේ මට එක පාරට ඔලුවෙ වයර් ශෝට් එකක් වෙලා වෙච්ච වැඩක් නෙව. @ ලකුණ දැම්මෙ දැං ඔය @,# වගේ සංකේතත් එක්ක පොස් වෙන රැල්ල ගැන ඉඟියකුත් රිංගවන්න හිතාගෙන.. හෙහ් හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  18. මොකට කියනවද?
    තියෙන එකාට ඩබල් ට්‍රිබල්. නැති එකාට පොලොස් කට්ටක්වත් නෑ...
    ඒත් අපි බෙදාගැනීම ගැනවත් ආදරය ගැනවත් කියන්නේ නෑ. එහෙම කලොත් පාඩුයිනේ... නේ?
    ඒකට අපිට තියෙනවා සංස්කෘතිය, සින්හලේ, හා තව එකී නොකී දේ හා?

    ReplyDelete
    Replies
    1. Buru Babe අල්ලගෙන තියෙනවා හරියට.ඇත්තටම බෙදානොගන්නවා නෙමෙයි.පුද්ගලික මට්ටමෙන් දේවල් කෙරෙනවා.හොඳම උදාහරණ බ්ලොගර්ස් ල අතරින්ම ගන්න පුළුවන්. ඒත් සමස්ථයක් විදිහට ගත්තාම ඒවගෙන් වෙන බලපෑම හරිම අඩුයි.ඒත් එක්කම ඇති නැති පරතරය වැඩි වීම දිරිමත් වෙන සිස්ටම් එක ශක්තිමත් වෙනව එන්න එන්නම.එතන අර්බුධය එකම තැන.හ්ම්ම්
      ජයවේවා..!!

      Delete
  19. මටත් ඔය බ්‍රෑන්ඩ් එක කියලා එවපන්. වැඩිපුර වදින ඕනේ වෙලාවක ගහන්න.

    ReplyDelete
    Replies
    1. මහ රෑ නිදිමත අහලකවත් නැති වෙලාවක ට්‍රැමඩෝල් මාත්තුවක් එක්ක හිටියෙ.. උපන් ගෙයි පිස්සු ගතිය මකාගන්න මේ බ්‍රෑඩ් එකක් තාම හොයනවා.. හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  20. ඉස්සර ගම්වල හිටපු හාමුල දැන් නැහැ, දැන් අළුත් පන්තියක් ඉන්නේ, කුඩු විකුණල හරි සල්ලි තියන පිරිසක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. එයාල මානසිකව තැලුනු අය ගොඩක් වෙලාවට.ඒ නිසා සමහරු පරණ හාමුලාටත් වඩා සැරට පීඩා කරන අවස්ථා තියෙනවා.. සල්ලි විතරයි.හැඟීම් නෑ.
      ජයවේවා..!!

      Delete
  21. හ්ම්ම්ම්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම් බකමූණී.. ඔමා ෆීනික්ස්ව නැවතත් සාදරයෙන් පිළිගන්නවා ඔන්න.ආයෙ යනව එහෙම නෙමෙයි ඔන්න.. හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  22. යකඩෝ මම මේ මොන ඉලවුවක්ද කියලා හිතලා කෙටි හන්දා ආයි කියෙවුවමයි වැඩේ මීටර් උනේ. එල එල බ්‍රෝ.

    ReplyDelete
    Replies
    1. කෙටි වෙන එකෙත් ලොකු වාසියක් තියෙනවා ඒ කියන්නෙ..මීටර් උනා නම් එච්චරයි..
      තෑන්ස් බ්‍රෝ..
      ජයවේවා..!!

      Delete
  23. අඩේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
    මේ අව ඇවිත් ගස්ලබු ඉස්පෙෂෙල්
    දෙක දෙපැත්තට කරකවල දීල තියෙන හැටි නං සුපිරියි බොස්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බිමත් නෑ - ඉරිද පොලෙත් නෑ
      දෙක දෙපැත්තට කැරකිලා හීන් දාඩිය දාල ඉන්නෙ බං.. ඒක හරිගස්සන්න උවමනාවක් නෑනෙ මුන්ට.. හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  24. Mage oluwa kerakenawoooooooooo..........

    ReplyDelete
    Replies
    1. Sathutu wenna Ano.. karakenna oluwak thiyana eka gana..
      heh heh...
      Jayaweiwaa..!!

      Delete
  25. අර බණ්ඩා කලා වගේ මේකත් නියම අැනලයිසිස් එකක්. මටත් තේරෙන්න ගත්තෙ ටිකක් මැදට යනකොට. පුදුමයි තව යෝජනා එකතු නොවුණා.

    ReplyDelete
    Replies
    1. එකතු වෙන්න තිබුනා තේරෙන්න ලියාගත්තනම්... තාම අපි දණගාන වයස නෙව... හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  26. sha maree maru labbo....teruna kiyanne nathi wennama teruna comments tikath baladdi....supiri wadak aa....

    ReplyDelete
    Replies
    1. The Boss.. saadarayen piligannawaa.. comment walata uttara nodee dawasak hamaarak pahu kareth kattiya allaganiyda balanna... Post walata comment walin labena agaya kohomada? heh heh...
      Jayawewaa..!!

      Delete
  27. ටවුමේ බුවා ජොකා ඇඳන් ෆූල් වල නානකොට ගමේ උන්දෑ අමුඩේ ගහන් ඇල් නාන්නවා වගේ.කරන්නේ එකම වැඩේනේ.කරන විදිය වෙනස්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම දෙන ටෝක මචං... හෙණ පොශ් පෘථිවි කක්ශෙටත් එහා ටෝක් දෙන්නෙ... ඒත් අඩි දෙක තුනක් ඇවිදල බැලුවනම් කිසි සද්දයක් බද්දයක් නැතිව ඒ වැඩේම එහෙම්මම කරන්න 'සිද්ධවුන' පිරිසකුත් ඉන්නව කියලා ටෝක් දෙන අය දන්නෙ නෑ..
      ජයවේවා..!!

      Delete
  28. http://inspirationfeed.com/articles/entrepreneurship-articles/change-your-perspective-how-rich-people-think-vs-how-poor-people-think/

    ReplyDelete
    Replies
    1. ඔය වෙනසේ ස්වාභාවය රටින් රටට වෙනස් වේ.

      ඔය දෙපාර්ශවයේ නිර්වචනත් රටේ ආර්ථිකය අනුව වෙනස් වේ

      Delete
    2. ශහ්ඃ.. වෙනස් විදිහක දැක්මක්.. සැරින් සැරේට කියවන්න හොඳ ලිපියක් ඒකත්..
      ඉස්කෝතුයි ප්‍රා..
      ජයවේවා..!!

      Delete
  29. dethun sarayak kiyawala therum gaththa papoo, comments replys tita balaluwata passe nothing.
    depaththa elatama deela thiyanawa. ooka thamai yathaarthaya....
    a nice idea....

    ReplyDelete
    Replies
    1. Thank you Sena... Blog wala thiyena lassanama de thama comment walin adahas bedaaganna eka.anith paatakayanta eka godak watinawa.api wage bahu bootha liyanakota.. heh heh...
      Jayawewa..!!

      Delete
  30. මටනං එක්කොම වැටහුනා

    ReplyDelete
  31. yashyantha.srinath@gmail.com මේකට නොම්බරේ එවපන්. මං කෝල් එකක් දෙන්නම්.

    ReplyDelete
  32. හත් දෙයියනේ මුකුත් තේරුනේ නෑ මටනම්...

    ReplyDelete
    Replies
    1. අලේ දසුන්... ඔන්න උඩින් කොමෙන්ට් වල පැහැදිලි කොල්ල තිබුනා.. ගස්ලබ්බ කියන්න හැදුවෙ එකම කාරණයක් සමාජ ස්ථර දෙකක් විසින් අර්ථදක්වන ආකාර ගැන.. ඒ අස්සෙ ඉතිං තව දේවල් හිතන්නත් ඇහැකි..සාදරයෙන් පිළිගන්නවා.. දිගටම එන්න ගස්ලබු ගණින්න..
      ජයවේවා..!!

      Delete
  33. මෙලෝ ලබ්බක් කලින් තෙරුනෙ නෑ කමේන්ට් කියලා තමා තෙරුන් ගත්තෙ එහෙම උන එකත් පට්ට ඕයී එකත් මාර ලල් එකක් (තිත්දෙකක්)

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් ටික කියවනකොට වැඩේ මීටර් වෙනව රංගන සහෝදරයා.. තාම හරියට ලියා ගන්න බැරිකම නිසා පොඩි පොඩි අවුල් යනවා.. ගණන් ගන්න එපා.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  34. 3න් පාරක් කියෙව්වා තේරුන් ගන්ඩ .

    ReplyDelete
    Replies
    1. එහෙම හරි තේරුනා කියන්නෙ සතුටුයි බං.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete