නිකං ම ලබු නෙමෙයි මෙයා.. මේක ඝස් ලභ්භක්..
ස්වභාවයෙන්ම ජීවිතය එමැයි ගස්..
පල්ලමක් නොනැති කන්දක් ස්වභාවයෙන්ම නැත්මැයි කියා හිතමු..ජයවේවා..!!
අරුමයක්ම තමා.
මෙන්න මේ අපතයා.. ටෝ කොහෙද ගිහිං හිටියෙ.
ඒ ප්රියා............ කොහොමද????????? කාලෙකින් දැක්කේ...... දැන් දිගට ම ඉමු..... ජයවේවා...... (ඇත්තට ම දැකීම සතුටක්)
මහේෂ්, කුරුටු, රාහු කාලෙ හමාරයි. දැන් ආයෙ පුළු පුළුවන් විදිහට එනවා බන්. කියවන්න :-D :-D
අඩ්ඩේ...ප්රියා... වාංග මච්චා..ං..@මගේශ්,කුරුටු, මූ ආපු එක නං ඇරුමයක් මැයි..හෙහ් හෙහ්
ඕ.. ප්රියා. ප්රියා..
//ජීවිතයඔබ නම්අරුමයක් මැයි..!//
එසේයැ එසේයැ.......ජයවේවා..!!
අරුමයක් මැයි...පල වෙනිදාකිල්ලපොනට!
කරුමයක් මැයි පලවෙනිදාගෑණුන්ට..හෙහ් හෙහ්ජයවේවා..!!
clash of clan "trophy" වලට ලෙසටම ගැලපෙනව කවිය උස්සනව තරහ වෙන්න එපා.මම තමයි maddaaaa
ආ.. මද්දා.. එළ.. (මොකේට ද කියල තේරුනේ නෑ බං..ගේම් ගහන්නෑ නෙ..මොකේට උනත් අවුලක් නෑ.)ජයවේවා..!!
ela ela madda......
මැයිගස්ලබ්බ
ප්රා ගේහබරලකයියජයවේවා..!!
අරුමයක් මැයිඋරුමයක් වෙයි..
කරුමයඋරුමයක් වූ විටදිවියමඅරුමයක් වියජයවේවා..!!
ලබ්බ පැහීගෙන එන ලකුණු.
කුරුවල් නොවී නම්මහත් සතුටක් මැයි..ජයවේවා..!!
මට මතක් වුණෙ මේ මෑතක ගියපු රජ කතා ෆිල්ම් එකක්.. මොකක්ද මන්දා.. පොඩි එකෙක් අරුමයක් මැයි කියනව. අබා වන්ටැති.අමාරුවෙන් එකතු කරගත්තු ජීවිතේ ඇඟිලි අස්සෙන් වැටෙනව බලාගෙන හූල්ලන්න වෙනව ජීවිතේ හුඟක් වෙලාවට.අපූරුයි.
අන්න ඒ හුඟක් වෙලාව හැම වෙලාවම උනාම පිස්සු ඩබල් වෙනවා..හුඟක් වෙලාව පොඩි වෙලාවක් උනාම ෆන් එක බම්ප් වෙනවා..හෙහ් හෙහ්ජයවේවා..!!
ජීවිතේ අරුමයක් නොවුණොත් ඒක කරුමයක් කියල හිතෙනව.ඉතිං අරුමයක් වෙන එක හොඳයි ලබ්බෙ
පාට පාට ජීවිතේ හේදිලා රූරලා වැටෙන අරුමය බලං ඉන්න වෙන එක නං කරුමයක් මයි මචෝ... ඒකයි නියම අරුමෙජයවේවා..!!
ආයෙ අහලා අරුමයක්ම තමයි බං.
එකෙන්ම..ජයවේවා..!!
අරුමයක් නෙවැ
කරුමයක් නොවී..?සොඳුරුයි..ජයවේවා..!!
අරුමයක් මැයිකවිය ලියූ ලබ්බාඅතුරුදහන්ව ඇත............
වගේ පෙනුනත් අතුරුදන්හිටියෙ මේ අත ලඟම මම්...ජයවේවා..!!
Ominous signs..
A E I O Uජයවේවා..!!
තන අග පිනි බිදුවක් වැනිවෙරලේ ඇදි සිතුවම් වැනිබිදෙනා මැටි බදුනක් වැනි නිරතුරු මරනය අභිමුව ඇති මේ ජීවිතය නම්අරුමයක්ම ය
නිරතුරු මරණය අභිමුව ඇතිනමුදු එය වත් නොලැබෙනා සකිබලා හිඳිනට වරම් ඇතිඅරුමය නම්ඇතිම ඇති..ජයවේවා..!!
කොච්චර ප්රශ්න ආවත් මැරෙන්න හිතෙන්නේ නැති හැම එකාටම මේක අරුමයක්ම තමයි බං.අරුමය විඳගනින්.ජයවේවා....
ඒ කතාව හැබෑව..ජයවේවා..!!
ජිවිතය හරිම කෙටියි එහි නිති කඩන්න පරිස්සමින්සමාවදෙන්න ඉක්මනින්සිපගන්න සෙමින්ආදරය කරන්න හදවතින් සිනාසෙන්න නොනැවති පාලනය කල නොහැකි ලෙසින්නමුත්කිසිදිනක එපා පසුතැවෙන්න සිනා ගෙනා කිසිඳු තැනක් .....ඇත්ත... ජිවිතය අරුමයක් :)
ආසයි හිනාවෙන්න පාලනය නොකලහැකි ලෙසින්...ඒත්..ගංජත් දැන් ගණන්..හෙහ් හෙහ් හෙහ්ජයවේවා..!!
////ආසයි හිනාවෙන්න පාලනය නොකලහැකි ලෙසින්...ඒත්..ගංජත් දැන් ගණන්..හෙහ් හෙහ් හෙහ්///////////////+++++++++++++++++++++පාලනය කල නොහැකි සේ හිනාය. ඒත් අමුවෙන්ය.
ජීවිතයඅරුමයක් නොවකරුමයක් මිස
කරුමයේ අරුමයදැරුමම ද ජීවිතය..?ජයවේවා..!!
මොකද කියන්නෙ, රූරා වැටෙන්න නොදී ඔය ටික අපි ප්රීසර් එකක දාල ගල් කරමුද. හැක්..
පස්සට ඇදෙන එකට බූස්ටරයක් වත් ගහගන්න වෙයි එහෙම උනොත්.. හෙහ් හෙහ්...ජයවේවා..!!
ජීවිතය කරුමයක් කරගන්නේද අරුමයක් කරගන්නේද අපිම මැයි ...
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....ඔව්.. ඔව්.. එහෙම හිතන්නත් පුළුවන්.ජයවේවා..!!
හඃ ඔය ලැබිලා තියෙන්නේ පරිනත භාවය මදි නොකියන්ඩ.
දැං නං වැඩියි වැඩියි වාගෙ.. කැපෑසිටිය මදි..ජයවේවා..!!
හරිම ලස්සනයි. ඔන්න අපිත් ආවා :)
වෙල්කම් කිව්වා වසන්තයට පෙර..ඉස්තූතියි.ජයවේවා..!!
දර්ශනවාදියෙක් වෙලානේ
අනේ අහවල් දර්ශනවාදෙ... මේ නිකන් ඉන්න බැරුවට ලියවෙන එව්වා වෙච්චි..හෙහ් හෙහ්..ජයවේවා..!!
"සබ්බේ ලබං" කිව්වලු. උඹ දැන් දාර්ශනිකයෙක් වේගනද එන්නෙ?
අඩෝ සජ්ජා... අහිංසක කොල්ලන්ට මඩ ගහන්න එපා හරිය.. හෙහ් හෙහ් හෙහිජයවේවා..!!
හැක්, කිමද මේ අරුමේ මට නොතේරේ සියුමැලියේ.
අමු සිංහලෙන් කිව්වොත් ආයෙත් සැරයක් ගස්ලබ්බා ආස ජොබ් දෙකක් එකම දවසෙ මිස් උනා..යන්න විතරයි තිබුනෙ.හොඳම යාළුවන්ගෙ වෙඩින් මිස් වෙනවා..(හැබැයි බස් එකකට නැගගන්න පුළුවන් උන ගමන් හැම එකටම යනවා.)ඔව්ව දිහා බලාගෙන ඉන්නකොට කියවෙන්නෙ මෙව්ව තමයි මචෝ..ජයවේවා..!!
ජීවිතය ඔහොම තමයි. තදට එතුනු පොඩි ජොයින්ට් එකක් වගේ. තද වෙන්න වෙන්න නිවිලා යන්නේ හෙමිහිට. හැබැයි වින්දනය ඉහලයි.හැලපයා කියනවා වගේ ලබ්බ මෝරමින් පවති.
//ජීවිතය ඔහොම තමයි. තදට එතුනු පොඩි ජොයින්ට් එකක් වගේ. තද වෙන්න වෙන්න නිවිලා යන්නේ හෙමිහිට. හැබැයි වින්දනය ඉහලයි.//සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා කොමෙන්ට් එක දිහා... කියන්න දෙයක් නෑ.. අරූ අයියෙ නිතර එන්න මේ පැත්තෙ..ජයවේවා..!!
මේ මැයි ගහා යටදවසක්දා ආ ආ ආ ආ ආ
මැයි මාසේ එක හැන්දෑ වරූ....වකමැයි මල් පිපූ....නත් රතට රතේ..ජයවේවා..!!
අරුමයක් මැයි.. ජීවිතේ කියන්නෙ නම් ඉතින් අරුමයක්ම තමයි...
දිනෙන් දින අළුත් වනඅළුත් කඩඉම් දෙවනජීවිතය නුඹ නම්අරුමයක්මැයි..ජයවේවා..!!
දන ගාන බඩ ගාන ඇවිදින ආයෙත් බඩ ගාන දන ගාන ජීවිතේ නොවේ,, ගස් අය්යේ....
හ්ම්ම්ම්ම්... හ්ම්ම්.....ජයවේවා..!!
ස්වභාවයෙන්ම ජීවිතය එමැයි ගස්..
ReplyDeleteපල්ලමක් නොනැති කන්දක් ස්වභාවයෙන්ම නැත්මැයි කියා හිතමු..
Deleteජයවේවා..!!
අරුමයක්ම තමා.
ReplyDeleteමෙන්න මේ අපතයා..
Deleteටෝ කොහෙද ගිහිං හිටියෙ.
ඒ ප්රියා............ කොහොමද????????? කාලෙකින් දැක්කේ...... දැන් දිගට ම ඉමු..... ජයවේවා...... (ඇත්තට ම දැකීම සතුටක්)
Deleteමහේෂ්, කුරුටු, රාහු කාලෙ හමාරයි. දැන් ආයෙ පුළු පුළුවන් විදිහට එනවා බන්. කියවන්න :-D :-D
Deleteඅඩ්ඩේ...ප්රියා... වාංග මච්චා..ං..
Delete@මගේශ්,කුරුටු, මූ ආපු එක නං ඇරුමයක් මැයි..
හෙහ් හෙහ්
ඕ.. ප්රියා. ප්රියා..
Delete//ජීවිතය
ReplyDeleteඔබ නම්
අරුමයක් මැයි..!//
එසේයැ එසේයැ.......
Deleteජයවේවා..!!
අරුමයක් මැයි...
ReplyDeleteපල වෙනිදා
කිල්ලපොනට!
කරුමයක් මැයි
Deleteපලවෙනිදා
ගෑණුන්ට..
හෙහ් හෙහ්
ජයවේවා..!!
clash of clan "trophy" වලට ලෙසටම ගැලපෙනව කවිය උස්සනව තරහ වෙන්න එපා.
ReplyDeleteමම තමයි maddaaaa
ආ.. මද්දා.. එළ.. (මොකේට ද කියල තේරුනේ නෑ බං..ගේම් ගහන්නෑ නෙ..මොකේට උනත් අවුලක් නෑ.)
Deleteජයවේවා..!!
ela ela
Deletemadda......
මැයි
ReplyDeleteගස්
ලබ්බ
ප්රා ගේ
Deleteහබරල
කයිය
ජයවේවා..!!
අරුමයක් මැයි
ReplyDeleteඋරුමයක් වෙයි..
කරුමය
Deleteඋරුමයක් වූ විට
දිවියම
අරුමයක් විය
ජයවේවා..!!
ලබ්බ පැහීගෙන එන ලකුණු.
ReplyDeleteකුරුවල් නොවී නම්
Deleteමහත් සතුටක් මැයි..
ජයවේවා..!!
මට මතක් වුණෙ මේ මෑතක ගියපු රජ කතා ෆිල්ම් එකක්.. මොකක්ද මන්දා.. පොඩි එකෙක් අරුමයක් මැයි කියනව. අබා වන්ටැති.
ReplyDeleteඅමාරුවෙන් එකතු කරගත්තු ජීවිතේ ඇඟිලි අස්සෙන් වැටෙනව බලාගෙන හූල්ලන්න වෙනව ජීවිතේ හුඟක් වෙලාවට.
අපූරුයි.
අන්න ඒ හුඟක් වෙලාව හැම වෙලාවම උනාම පිස්සු ඩබල් වෙනවා..හුඟක් වෙලාව පොඩි වෙලාවක් උනාම ෆන් එක බම්ප් වෙනවා..හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
ජීවිතේ අරුමයක් නොවුණොත් ඒක කරුමයක් කියල හිතෙනව.
ReplyDeleteඉතිං අරුමයක් වෙන එක හොඳයි ලබ්බෙ
පාට පාට ජීවිතේ හේදිලා රූරලා වැටෙන අරුමය බලං ඉන්න වෙන එක නං කරුමයක් මයි මචෝ... ඒකයි නියම අරුමෙ
Deleteජයවේවා..!!
ආයෙ අහලා අරුමයක්ම තමයි බං.
ReplyDeleteඑකෙන්ම..
Deleteජයවේවා..!!
අරුමයක් නෙවැ
ReplyDeleteකරුමයක් නොවී..?
Deleteසොඳුරුයි..
ජයවේවා..!!
අරුමයක් මැයි
ReplyDeleteකවිය ලියූ ලබ්බා
අතුරුදහන්ව ඇත............
වගේ පෙනුනත් අතුරුදන්
Deleteහිටියෙ මේ අත ලඟම මම්...
ජයවේවා..!!
Ominous signs..
ReplyDeleteA E I O U
Deleteජයවේවා..!!
තන අග පිනි බිදුවක් වැනි
ReplyDeleteවෙරලේ ඇදි සිතුවම් වැනි
බිදෙනා මැටි බදුනක් වැනි
නිරතුරු මරනය අභිමුව ඇති
මේ ජීවිතය නම්
අරුමයක්ම ය
නිරතුරු මරණය අභිමුව ඇති
Deleteනමුදු එය වත් නොලැබෙනා සකි
බලා හිඳිනට වරම් ඇති
අරුමය නම්
ඇතිම ඇති..
ජයවේවා..!!
කොච්චර ප්රශ්න ආවත් මැරෙන්න හිතෙන්නේ නැති හැම එකාටම මේක අරුමයක්ම තමයි බං.
ReplyDeleteඅරුමය විඳගනින්.
ජයවේවා....
ඒ කතාව හැබෑව..
Deleteජයවේවා..!!
ජිවිතය හරිම කෙටියි
ReplyDeleteඑහි නිති කඩන්න පරිස්සමින්
සමාවදෙන්න ඉක්මනින්
සිපගන්න සෙමින්
ආදරය කරන්න හදවතින්
සිනාසෙන්න නොනැවති පාලනය කල නොහැකි ලෙසින්
නමුත්
කිසිදිනක එපා පසුතැවෙන්න සිනා ගෙනා කිසිඳු තැනක් .....
ඇත්ත... ජිවිතය අරුමයක් :)
ආසයි හිනාවෙන්න පාලනය නොකලහැකි ලෙසින්...
Deleteඒත්..
ගංජත් දැන් ගණන්..
හෙහ් හෙහ් හෙහ්
ජයවේවා..!!
////ආසයි හිනාවෙන්න පාලනය නොකලහැකි ලෙසින්...
Deleteඒත්..
ගංජත් දැන් ගණන්..
හෙහ් හෙහ් හෙහ්///////////////
+++++++++++++++++++++පාලනය කල නොහැකි සේ හිනාය. ඒත් අමුවෙන්ය.
ජීවිතය
ReplyDeleteඅරුමයක් නොව
කරුමයක් මිස
කරුමයේ අරුමය
Deleteදැරුමම ද ජීවිතය..?
ජයවේවා..!!
මොකද කියන්නෙ, රූරා වැටෙන්න නොදී ඔය ටික අපි ප්රීසර් එකක දාල ගල් කරමුද. හැක්..
ReplyDeleteපස්සට ඇදෙන එකට බූස්ටරයක් වත් ගහගන්න වෙයි එහෙම උනොත්.. හෙහ් හෙහ්...
Deleteජයවේවා..!!
ජීවිතය කරුමයක් කරගන්නේද
ReplyDeleteඅරුමයක් කරගන්නේද
අපිම මැයි ...
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
Deleteඔව්.. ඔව්.. එහෙම හිතන්නත් පුළුවන්.
ජයවේවා..!!
හඃ ඔය ලැබිලා තියෙන්නේ පරිනත භාවය මදි නොකියන්ඩ.
ReplyDeleteදැං නං වැඩියි වැඩියි වාගෙ.. කැපෑසිටිය මදි..
Deleteජයවේවා..!!
හරිම ලස්සනයි. ඔන්න අපිත් ආවා :)
ReplyDeleteවෙල්කම් කිව්වා වසන්තයට පෙර..
Deleteඉස්තූතියි.
ජයවේවා..!!
දර්ශනවාදියෙක් වෙලානේ
ReplyDeleteඅනේ අහවල් දර්ශනවාදෙ... මේ නිකන් ඉන්න බැරුවට ලියවෙන එව්වා වෙච්චි..
Deleteහෙහ් හෙහ්..
ජයවේවා..!!
"සබ්බේ ලබං" කිව්වලු. උඹ දැන් දාර්ශනිකයෙක් වේගනද එන්නෙ?
ReplyDeleteඅඩෝ සජ්ජා... අහිංසක කොල්ලන්ට මඩ ගහන්න එපා හරිය..
Deleteහෙහ් හෙහ් හෙහි
ජයවේවා..!!
හැක්, කිමද මේ අරුමේ මට නොතේරේ සියුමැලියේ.
ReplyDeleteඅමු සිංහලෙන් කිව්වොත් ආයෙත් සැරයක් ගස්ලබ්බා ආස ජොබ් දෙකක් එකම දවසෙ මිස් උනා..යන්න විතරයි තිබුනෙ.
Deleteහොඳම යාළුවන්ගෙ වෙඩින් මිස් වෙනවා..(හැබැයි බස් එකකට නැගගන්න පුළුවන් උන ගමන් හැම එකටම යනවා.)
ඔව්ව දිහා බලාගෙන ඉන්නකොට කියවෙන්නෙ මෙව්ව තමයි මචෝ..
ජයවේවා..!!
ජීවිතය ඔහොම තමයි. තදට එතුනු පොඩි ජොයින්ට් එකක් වගේ. තද වෙන්න වෙන්න නිවිලා යන්නේ හෙමිහිට. හැබැයි වින්දනය ඉහලයි.
ReplyDeleteහැලපයා කියනවා වගේ ලබ්බ මෝරමින් පවති.
//ජීවිතය ඔහොම තමයි. තදට එතුනු පොඩි ජොයින්ට් එකක් වගේ. තද වෙන්න වෙන්න නිවිලා යන්නේ හෙමිහිට. හැබැයි වින්දනය ඉහලයි.//
Deleteසෑහෙන වෙලාවක් බලාගෙන හිටියා කොමෙන්ට් එක දිහා... කියන්න දෙයක් නෑ..
අරූ අයියෙ නිතර එන්න මේ පැත්තෙ..
ජයවේවා..!!
මේ මැයි ගහා යට
ReplyDeleteදවසක්දා ආ ආ ආ ආ ආ
මැයි මාසේ එක හැන්දෑ වරූ....වක
Deleteමැයි මල් පිපූ....නත් රතට රතේ..
ජයවේවා..!!
අරුමයක් මැයි.. ජීවිතේ කියන්නෙ නම් ඉතින් අරුමයක්ම තමයි...
ReplyDeleteදිනෙන් දින අළුත් වන
Deleteඅළුත් කඩඉම් දෙවන
ජීවිතය නුඹ නම්
අරුමයක්මැයි..
ජයවේවා..!!
දන ගාන බඩ ගාන ඇවිදින ආයෙත් බඩ ගාන දන ගාන ජීවිතේ නොවේ,, ගස් අය්යේ....
ReplyDeleteහ්ම්ම්ම්ම්... හ්ම්ම්.....
Deleteජයවේවා..!!