කුවේණිය නුඹ දන්නැතුව ඇති
සාප ලත්
ලාට රට සිටු මැදුරු බිඳ දා
දිළින්දන් කුසගින්න නිව්වෙමි
නොරිසි රජ සැප තියාගත්දෙන්
ද්‍රෝහියා මං පිටුවහල් විම්
නුඹයි ජීවය
නුඹයි ප්‍රාණය
රැක ගන්න නම් දීප වාසින්
තමයි මම කැපකලා ඔබ
තමයි මම කැපකලා දරුවන්
පසුපසින් ආ මගේ පාපය
නොගිලගනු වස් ඔබේ දීපය
ලදිමි සාපය ලදිමි මම
මුවින් නොදොඩා එකදු වදනක්..
++++++++++++++
ReplyDeleteවැට පනිමු
Deleteජයවේවා..!!
ඒකත් එහෙමද.
ReplyDeleteඑහෙමලු කියන්නෙ
Deleteජයවේවා..!!
හය මාසකට පස්සෙ ලියන එකත් නන්නපෝල් කෙළින්නේ නැතුව කියවන්න දෙයක් ලියපං බං.
ReplyDeleteඅනේ මංද හැලපයියෙ.. කුවේණි කියලා සිංදුවක් ඇහිලා එක පාරටම ඔහෙ ලියවුනා. නිකමට දැම්මා... තදට හිතට ගන්නම් උපදේසෙ
Deleteජයවේවා..!!
ෂිටි විතරක් මදෑ තකාලෙකින් ලබ්බ කතාවක් දාල කියල හිතන්
ReplyDeleteහිකිස්
Deleteජයවේවා..!!
යකෝ උඹ ලියපු කල්...
ReplyDeleteඅපුර්වි ඔමායා මෙන්න ඹහේ ගැන මු කවි ලියලා
මගේ කෑල්ල ගැන කවි ලියන්න ලබ්බා කව්ද බං.. හැක්..
Deleteඅම්මප අවුරුදු දෙකකින් විතර දැක්කේ නෑ අපුර්වි නංගිව
හප්පට සිරි අපූර්විත් කුවේණි නෙව..
Deleteනෑ නෑ දූසක මහත්තයෝ.. අපිලා අහිම්සක මුනියලා
ජයවේවා..!!
ලස්සන ෆිගර් එක
ReplyDeleteලබ්බගෙද
Deleteආවුස් අප්පා.... පළාත්සබා චන්දෙ ඉල්ලන්න ඇහැක් වෙයිද?
Deleteජයවේවා..!!
ඒ කියන්නේ ඉන්දියාවත් ගොඩ දාල මෙහෙ ඇවිත් ලංකාවත් ගොඩ දාල.. ඒත් අන්තිමේ ඉතුරු වෙලා තියෙන්නේ සාපය විතරයි.. අපි මූට.. සොරි විජේ කාරයාට සළකනවා මදිනේ යකෝ.. :D
ReplyDeleteඅන්න ඒකනෙ කියන්නෙ
Deleteජයවේවා..!!
👍 👍 👍
ReplyDelete:)
Deleteජයවේවා..!!
අනේ මන්දා
ReplyDeleteබලන්න නන්දා..
Deleteජයවේවා..!!
++++++++++++
ReplyDelete+++++++++++++++
Deleteජයවේවා..!!
ඔය විජයද?
ReplyDelete