සතෙන් සතේ රුපියල හැදෙද්දී
ඇලෙන් දොලෙන් ගඟ හැදෙද්දී
කුටීරයෙන් කුටීරය මී වදය සෑදෙද්දී
ගලෙන් ගල පර්වතය සෑදෙද්දී
දිනෙන් සතියෙන් මාස ගෙවෙද්දී
ග්‍රෑමෙන් කිලෝවෙන් ටොන් හැදෙද්දී
එකකින්.. තවකකින්..තවත් එකකින්.....
................................
ඔව්.. ඔබ හරි.කිසිම තේරුමක් නැත.
මෙච්චර ඉක්මන්ට තාත්තා කෙනෙක් වෙන්න යනවද? සුබ පැතුම්
ReplyDeleteහත්දෙයියනේ තාම එහෙම එකක් නෙමෙයි ලෑන්...
Deleteහෙහ් හෙහ්
ජයවේවා..!!
"එකකින්..... තවකෙකින්..... තව එකක්"
ReplyDeleteනොනවතින ඇරඹුමක්
ඇරඹුමද අවසනක්
අවසනම ඇරඹුමක්
නැහැ තිතක්
ඉඳහිට අකමැතිම කොමාවක්
හලි හලි....
Deleteහංසමාලි ලඟට ඇවිල්ලා.. ඔය වගේ තමා..
ජයවේවා..!!
යුක්තානුව සහ සෛල වර්ධනය පිළිබඳව වෛද්‍ය රුවන් එම් ජයතුංග ගෙන් උපදෙස් විමසනු. පරිස්සං කොරනු. ගැස්සෙන ගමන් ගෙනයාම තහනම්.
ReplyDeleteඑව්වට තව කල් තියෙනෝ..... තාම ඒ ගැන හිතුවෙ වත් නැතෝ....
Deleteගැස්සෙන ගමන් යාමට ගස්ලබ්බාටද තාම නොහැකියි තුමනි.....ප්.
ජයවේවා..!!
එකකින්.. තවකකින්..තවත් එකකින්.....
ReplyDeleteනිතරම ඇරඹෙයි තවත් චක්‍රයක්..
නොවතින ගමනක්..
අම්මපා තේරුනේ නං නෑ මොකක්ද මේ කියන්නෙ කියල තේරෙන විදියට තමා අකුරු දෙක තුනක් කෙටුවෙ..
පොඩි දෙයක් උනත් එකතු වෙලා එකතු වෙලා... මහ දෙයක් වෙනව.. වගේ දෙයක්.මහ දේ මොකද්ද කියල අහන්න නම් එපෝ...
Deleteජයවේවා..!!
/?එකකින්.. තවකකින්..තවත් එකකින්.....
ReplyDelete................................//
ඔක්කොම එකක්...රවුමක ගමනක්
සමහර වෙලාවට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපගමනයන් තියෙනවා... 4ඩී ලෝකයක් බං..
Deleteජයවේවා..!!
අනේ මන්ද රට්ටු කියන විදියටනං වැඩේ සුබ අතට ගිහිල්ල වගේ. හැක්..
ReplyDeleteරට්ටු කියන කතා ඇත්ත නෙමෙයි... හෙහ් හෙහ්...
Deleteජයවේවා..!!
:D
ReplyDelete:/
Deleteජයවේවා..!!
congratulations labbo
ReplyDeleteThank you.. mm... but what for..??
Deleteheh he
ජයවේවා..!!
සුබ පැතුම් ලබ්බෝ.
ReplyDeleteඉස්තූතියි.. ඒත් මක්කටද? හත්තලාමේ.... තාම ගස්ලබ්බ පැටව් හදන්න හිතලවත් නැතෝ....
Deleteජයවේවා..!!
Patichchasamuppadaya
ReplyDeletejayawewa !!!!
හරියට හරි..
Deleteජයවේවා..!!
ලෙඩේ හොඳටම තදයි වගේ විදානයෝ.කම්මලයගෙන්වත් බේතක් අහගනින්.
Deleteඅපොයි.. ඉතුරු ඇට දෙකත් නැතිවෙයි වගේ.
Deleteවිදානෙ , මගුලයි උඹටත් හැදුනද ලෙඩේ ? ඕක තියෙන්නෙ බ්‍රවුසරේ අවුලක්
Deleteකම්මලේ විදානයා බෙහෙත් ගන්නේ ටිකිරා අයියාගෙන්..... ඌට දෙන්නේ සමපෝෂගුලි...... ඇදලා යනවා වැඩේ....
DeletePatichchasamuppadaya
ReplyDeletejayawewa !!!!
හරියට ම හරි..
Deleteජයවේවා..!!
Patichchasamuppadaya
ReplyDeletejayawewa !!!!
හරි හරි හරියටම හරි..තිතටම හරි..
Deleteජයවේවා..!!
උඹත් හරියට අපේ මෙන්න මේ යකාවගේ
ReplyDeleteහෙහ් හෙහ්... ඔය කතාව මන්තරේ වගේ හිතේ තියෙන නිසා කොල්ලා බොහොම පරිස්සං...දරුවෙක් වඩාගෙන ඇවිදින්න පුළුවං උන කාලෙක එව්ව කොරන්න බැරියැ.. අටං අයියට මේ පෝස්ට් එකේ වචන ටික තේරුම් ගන්න ඇහැක් වෙන්න ඕනෙ...
Deleteජයවේවා..!!
ජයවේවා
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteජයවේවා..!!
කොමෙන්ට් ටික කියවලා යන්තම් විදානේට පින් සිද්දවෙන්න කොනක් පටක් හොයාගත්ත.. තාම ඒ තරම් දුර ධර්මය හදාරලා නැහැ.. ඉක්මනනින්ම කියවලා බලන්න ඕන..
ReplyDeleteවිදානෙට මක්කද වෙලා බං.. පටිච්චසමුපාදයට වඩා මෙතෙන්ට අටලෝ දහම තමයි සෙට් කොරන්න ඇහැකි.
Deleteජයවේවා..!!
උබගේ අලුත් ජිවිතයට මඩ කාර්ඩ් එකක් ගැහුවා සම්මාන උළෙල දවසට එලියට දාන්නම්
ReplyDeleteහෑ.... අඩේ..මඩ? අපි අයිශයයි අයිබෝං..
Deleteජයවේවා..!!
අන්න වැඩේ.......... ජයවේවා...... ලබ්බිත් ගෙන ඒම අනිවාර්ය කරමු....
Deleteයෙතකොට බෝතල් ඔක්කොම කොහොමද බොනවා..?? යේක කෙත වෙඩ..
Delete!$*($#@%...........!???????
ReplyDelete@#$%^*&^%$#e$%^
Delete:D
ජයවේවා..!!
හෑ:)
ReplyDeleteහ්ම්ම්... වැඩිය හිතන්න එපෝ..
Deleteජයවේවා..!!
කවියනම් අනේ මන්දා ඔය උඩ කමෙන්ට බලලා සුබ පැතුම් කියන්න තමා වෙන්නේ.
ReplyDeleteඅන්න බොලත් වැරදි කොනෙං අල්ලගෙන.. ලෑන් සීයගෙ කොමෙන්ටුව සෑහෙන දෙයක් කොරන හැටි හැබෑට..
Deleteජයවේවා..!!
මගෙ අත්දැකීම් හැටියටනං, “පොඩි පොඩි වැරදි එකතු කරල එකතු කරල අන්තිමේ දවසක් විතර කතා නොකර ඉන්නව“ වගේ දෙයක් තමා කියන්න පුළුවං.
ReplyDeleteඔන්න ඕකනෙ.. බොලා ඔක්කොම මේක මඟුලත් එක්ක පටලගෙන නෙ.. කකුලත් එක්ක පටලගනිං.. අන්න ඇතුගලත් පිපිරුව බලං ඉන්න බෑ කියල.. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
පොඩි පොඩි වැරදි එකතු කරල කඹයක් අඹරනවද හාමිනේ ?
ReplyDelete'අවසාන පිදුරු ගහත් ඔටුවාගේ පිටකොන්ද බිඳ දැමීමට පෙර' වගේ කියන්න තමා වෙන්නෙ.. හාමිනා තාම මීක් නෑ.. හෙහ් හෙහ්..
Deleteජයවේවා..!!
kaalekata passe dharmaya mathak velaada??
ReplyDeleteයෙස් ලලිත්... මොන රවුම ගැහුවත් ඇවිත් නතරවෙන්නෙ ඔතන තමා..
Deleteජයවේවා..!!
වෙඩිමෙන් පස්සේ මොකද්ද බං මේ දාල තියෙන්නේ???
ReplyDeleteවෙඩිමෙන් පස්සෙ දුමක් දැම්මනෙ මචං.. ඊට පස්සෙන් පහු තමයි මේක .. වෙනසකටත් එක්ක..
Deleteජයවේවා..!!
යකෝ මේ එකක්වත් නෙමෙයිනං වෙන මොකුත්වත්ද???????? බැන්දා විතරයි ඕවා කොරන්න එපා බං.... ටික දවසක් ගිහින් උන්නද මලාද කියලා බලන්නැති කාලෙට ඔය පැත්තකින් එකක් තියාගනින්... කාටවත් අවුලක් නැතිවෙන විදිහට....
ReplyDeleteඅනේ මන්දා බං මොන ලබ්බක් කියනවද කියලා.....බැරිම තැන පින්තූරෙත් ලොකුකරලා බැලුවා
Deletewonderful things happen when your brain is empty.....
අන්න කුරුටු,කටුශ්ශා අන්තිම උත්සාහයත් දරලා... එක එක සිතුවිලි ඔලුවෙ පුරවගෙන තමන්ගෙ ජීවිතේට.....,මුහුණ දෙන්න සිද්ධවෙන අත්දැකීම් වලට අර්ථකතන දෙන්න ගියොත් වැඩේ වල් වෙනවා... මොලේ හිශ් කරා නම් හරි..
Deleteනැත්තං.. ටිකෙන් ටික ටිකෙන් ටික එකතු වෙලා පුපුරන්න පුළුවං... ඒ කිව්වෙ.... පීඩනේ අඩු කරන වෑල් ඔක්කොම ඔන් එකේ තිබුනාම පුපුරන්නෙ නෑ නෙව.
ඔන්න කිව්වා..(හාමිනේ අමතක කරලා හිතුවොතින් අගක් මුලක් අල්ලගන්න ඇහැකි.)
ජයවේවා..!!
මම මේ කල්පනා කලේ උඹ දාලා තියෙන පදවලින් අදහස් කරන දේ අනිත් උන් තෙරුම් ගත්ත අපූරුව ගැනයි. උන් උඹෙන් කෝල්ස් දීලා ඇහුවද? මට නම් හිස් තැනක් කියලා මොලයක් දාලා තිබ්බාම හිතුනේ 'හරියට හරි' කියලා විතරයි. සමහර විට මගේ මොලේ ගැන හිතලා වෙන්න ඇති.
ReplyDeleteඅරෙහෙම නම් සුභ පැතුම් ලබ්බා (ගස්)
නෑ ඩූඩයියෙ..සම්පූර්ණයෙන්ම නොහිතූ තේරුමක් යන්නෙ.. මේ පෝස්ට් එකෙන් උනේ තවත් පැටලුනු එක.. හෙහ් හෙහ්.. එතකොටත් පොඩි ලල් එකක් තියෙනවා වගේ..
Deleteජයවේවා..!!
ඒක මේක එකතු වෙලා අන්තිමට දුකම තමයි බොලන්....
ReplyDeleteඅන්න ඒකයි.. වෙන විකල්පයක් නෑ කල්ප. වෙල්කං කිව්වා..ආයෙ එන්න .
Deleteජයවේවා..!!
බ්ලොග් එක පැත්තට ආව ගමන්ම සුබ පතන්න වෙයිද? :D
ReplyDeleteවෙල්කං කිව්වා.ඔය කස්ටිය වැරදි කොනින් අල්ලගෙන නෙව...ලියන එකක් හරියට ලියා ගන්න බැරි උන එකේ වැරැද්ද.හෙහ් හෙහ්.. ඔන්න එක්කෙනෙක් දෙන්නෙක් අල්ලගෙන.අවුලක් නෑ.. ඊලඟ එක බලන්නත් ආයෙ එන්න සිතූ.
Deleteජයවේවා..!!
මෙතනින් එහාට හිතාගන්ඩ බැරි නිසා නේ ගස් අය්යේ ................................ උනේ..
ReplyDeleteයකෝ... දේවල් එකින් එක එකතු වෙලා සාමාන්‍යෙන් වැඩක් ඇති දේවල් වෙන්නෙ.. ඒත් කරදර උනත් එකින් එකට දිගින් දිගට එනකොට මක්කෙයි වෙන්නෙ?
Deleteජයවේවා..!!
කරදර එක පිට ඇවිත් ටික දොහොකින් ඒවාට කැපිලා යන්න හොදත් එනවා ගස් අය්යේ
Delete