Wednesday, December 30, 2015

දිසාපාමොක්


පොප්ලර් ගස් දෙකක් අතරට
ලණු දමා බැනර් ඇදගෙන
ගොම පිරුණු අස්ස ගාලක
පිටපලු බංකු මත සිට
ෆ්‍රී කාඩ් ගත් අලන්තීනායි
කාර බැඳගෙන
දේදුණු පාට විප්ලවයකට
එක එකාගේ ශුක්‍රාණු හොයන
අකුරු අතරින් සිහින විකුණන
චංගුමී සීඩී අතින් ගත්
දුයිශෙන්....
උඹට ආදරෙයි මම

55 comments:

  1. පලවෙනි දින පැමිණෙන අයට චන්ගුමි ගේ රුව රැගත් වටිනා කාලසටහනක්! ඉංග්‍රීසි වගේද චන්ගුමි.

    ReplyDelete
    Replies
    1. පතමි-මොක්-සුව. හැක්...

      Delete
    2. ඩික්ශනරි,ආවර්තිතා වගු දුන්නෙ ඉස්සර.. කොහොමෙයි ආතල් එක?
      ජයවේවා..!!

      Delete
    3. @ප්‍රස්..
      සුව වෙයි ද?

      Delete
  2. අම්මපා විලිලැජ්ජයි බං...... හරියට කඩල විකුණනවා වගේ......

    ReplyDelete
    Replies
    1. කඩල කාරයා අනිත් කඩල කාරයින්ට බැන බැන ඉන්නෙ නෑ නෙ කුරුට්ටො.ඒ අතින් ඌ ග්‍රේට්.
      ජයවේවා..!!

      Delete
  3. චන්ගුමීගෙ කාලෙ ඉවරයි බං. දැං ඉන්නෙ අනන්තයෙන් ආ තරු කුමරා.

    ReplyDelete
    Replies
    1. ආං මං කියන්න ආපු එකම අපේ අයියත් කියලා. .හැක්

      Delete
    2. හැක්... දවල් වෙනකල් නිදියගෙන ඉන්නැතුව ටිකක් වේලාසනිං ඇහැරහං.

      Delete
    3. මේ අමුඩෙයි පුකයි වගේ යන යන තැන ඉන්න උන් දෙන්නා එකෙක් නෙ බොල.
      අපි නොදන්න චෙස්

      Delete
    4. ප්‍රස්.. & දේශ්
      ප්‍රෙස් වලට නම් හොද්ද බොරයි කියන්නෙ. හෙහ් හෙහ්...දැං අලුත්ම වීරයා එන්‍රික් නෙව..
      ජයවේවා..!!

      Delete
    5. දේශ්..
      අපායට ගියත් ඉතිං කලින් යන්න ඕන 'ලු' නෙ.නැද්ද ප්‍රසා අයියෙ

      Delete
    6. ඇනෝ.. රෙඩා පොට් කරන එක නේද බං?හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  4. ඔය හින්දාම ඕවට යන උනුත් ඉන්නවානේ බන්?

    ReplyDelete
    Replies
    1. හනේද කියන්නෙ රූපෙ.... විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා...
      ජයවේවා..!!

      Delete
  5. තව සැරයක් මං දැක්කා 300 ෆිල්ම් එකේ ලියොනීඩස් ටියුෂන් කොල්ංගෙං ගේම ඉල්ලලා තිබ්බා, “තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් - වරෙව්!“ කියලා.

    ඩෙස්මන්ඩ් මොරිස් කියනව වගේ, “උත්තේජක අරගළය...!“

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්ම්... ගස්ලබ්බත් දැක්කා.. හෙන බිහිසුනු විදිහට කෑ ගහනවා ක්ලාස් එක ගැන.. ඒ පෝස්ටරේට නම් ඩ්‍රැකියෝ බයටම ළමයි යන්න ඇති.හෙහ් හෙහ්... මොකෙන් හරි චූං කොරනවා.
      කුණුහරප,ආගම,ජාතිවාදෙ,රිසාල්ට්ස්,වාහන.,රූපය.. එක එක ජාති
      ජයවේවා..!!

      Delete
  6. ඒ කාළේ බෙදුවා ටයිටැනික්.. අපේ කාළේ තම්යි මක්කත් නුදුන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මක්ක නැතත් ශිල්පෙ දුන්නනෙ මාතයියෙ... ඒකට දැං.. හෝල් ක්ලාස් කාඩ් එක 2000 පනිනවා.වැඩි වෙලාවක් පිස්සු කෙලින්නෙ.
      ජයවේවා..!!

      Delete
  7. ෆ්‍රී කාඩ් ගත් අලන්තීනායි ++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. කතාව තව තිත්තයි ට්‍රාන්ස්...
      ජයවේවා..!!

      Delete
  8. Replies
    1. ටීචලා නොදන්නවෙයි ඉතින්..
      ජයවේවා..!!

      Delete
  9. අලේ මංදා බං,අපේ කාලෙ තමා ඔය මොකුත් තිබ්බෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ටිකක් පහු වෙලා ඉපදුනා නම් ආතල් එක මිස් වෙන්නෑ.හෙහ් හෙහ්..
      හැලපයියලාගෙ කාලෙ ටියුශන් කියන්නෙ උපකාරක පන්ති නෙ.දැං ටියුශන් එකෙන් ඉස්කෝලෙ පේපර් එකත් දෙනවා.ගුරුවරයට උගන්නනවට වඩා ෆෝම් කොල පුරවන්නයි,සටහන් ලියන්නයි තියෙන්නෙ.. ඉතිං ළමයි වෙන මක්ක කොරන්නෙයි?
      ජයවේවා..!!

      Delete
    2. ආං එච්චරයි මටත් ඇහුනේ. කියලා වැඩක් නෑ හැලපේ. අපි නොදන්න ටියුෂන් පන්ති.

      Delete
    3. දී කිරට බළල්ලුත් සාක්කි ????/එක ජාතියෙ(වයසේ) කුරුල්ලො එක අත්තේ වසති ???

      Delete
  10. බොට නම් හිනා... හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  11. මේ ලෝකේ පවතින්නේ මාර්කටින් මත බන් ගස් ලබ්බෝ ... තමන්ගේ කැක්ක බෙට්ට හරි මාර්කට් කරගත්තු එකා දිනුම්... මාර්කට් කරගන්න බැරි වෙච්ච එකා පරාදයි... ඒ හින්ද චන්ගුමී බැරිනම් චන්ගුමීගේ ආච්චි පෙන්නලා හරි මාර්කට් කරගෙන සල්ලි හොයන්නයි ඕන... ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කිව්වා වගේ මේ දවස් වල මාර්කට් වෙලා තියන ලේ වර්ගය නිසා ටැටූ ගහන එවුන්ටනම් කන්න බොන්නවත් වෙලාවක් නැහැල්ලු.. හැක් ..හැක..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.. මාකටිං සෑහෙන දෙයක් කරනවා.වැඩේ තියෙන්නෙ මෙයාල ගෙ ටැක් ටික්ස් වල.විශේෂයෙන් අධ්‍යාපන ක්ශේත්‍රයේදී මී හරක් තාලෙට නටන සරුව පිත්තල වාහෙලාගෙන් අකුරු කරහම බිහිවෙන්නෙත් ඊටත් අන්ත පරම්පරාවක්.යමක් කමක් තේරුම් බේරුම් කරගන්න වයසක නම් අවුලක් නෑ... බ්ලොටිං පේපර් ජීවිතනෙ බං.. මක්ක කොරන්නෙයි ඉතිං..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  12. රැල්ලට තමයි දැන් ටියුෂන් යන්නේ...ඉගනගන්න නෙමෙයි..
    සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මහේශ්.. අහවල් ආයතනෙ අහවල් සර් ගෙ යන්නෙ කියලා ටියුට් ෆයිල් පෙනෙන්න අරන් යන්න යනවා මිසක වෙන දෙයක් නං වෙනවා අඩුයි..රැල්ල තියෙනකන් හොද්ද බොරයි..
      ඔබටත් එසේම වේවා..!!
      ජයවේවා..!!

      Delete
  13. මම ඉඳි ආප්පෙක පැටලිලා, බැරිද ගස් ලබ්බෝ මාව ලිහල අරින්න.....චුට්ටක් විතර ටියුබ් ලියිට් එක වගේ....හිහ්...හීහ්...

    ReplyDelete
    Replies
    1. උම්මත්තකේ කාලෙකින්... කෝ ඔන්න හොඳට අහගත්තනං.. ටියුශන්.. ටියුශන් ගැන තමයි මේ කියන්න තැනුවෙ..මේ දවස් වල කට්ටිය බරටම වැඩනෙ.
      ජයවේවා..!!

      Delete
  14. මම ඉඳි ආප්පෙක පැටලිලා, බැරිද ගස් ලබ්බෝ මාව ලිහල අරින්න.....චුට්ටක් විතර ටියුබ් ලියිට් එක වගේ....හිහ්...හීහ්...

    ReplyDelete
    Replies
    1. ඉඳි ආප්පෙ කොහොම වෙතත් අර කම්මල ලෙඩේ නං පැටලිලා වගේ පේනව. හැක්...

      Delete
    2. එක ඉඳියාප්පෙකිං ගැළවෙද්දි තව එකක පැටළිලා...

      Delete
    3. @ප්‍රස්..
      කම්මල සින්ඩ්‍රොම් බොහොම වේගෙන් ව්‍යාප්ත වෙනවා වගේ...
      @ඩ්‍රැකී..
      එකින් එක පියවරෙන් පියවර ගලවන්ටෝනැ.. බැරි උනොත් මඩු වලිගෙන් තලනවා හිටං.

      Delete
  15. චංගුමීල විතරක් නෙවී බං ඉස්සරහට සනී ලියොන වත් දෙයි
    ඔව් ඉදගෙන..
    සෝක බරිතයි

    ReplyDelete
    Replies
    1. අන්න එදාට ගස්ලබ්බා ආයෙත් ටියුශන් යනවා... ඕ යේස්.... හිරිකිත සීන් බං.
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  16. Warew......gas labbage kawi panthi arabuna... palamu dina enrike ge ruwa sahitha 2016 dinadasun nomile.......

    ReplyDelete
    Replies
    1. Heh he... eha paththe sir ekka ekathu wela umba 'Madu waliga' nomile diyan.. wade nagala yay macho...
      heh he...
      Jayaweiwaa..!!

      Delete
  17. ලබ්බටත් පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. Praසන්ன අයියා ඇතුළු පවුලේ හැමටත් නිදුක් නිරේගී සොම්නස් වැගිරෙන නව වසරක් වේවා..!!
      ජයවේවා..!!

      Delete
  18. 2016ට ඇන්රිකේගේ වටිනා පිංතූරයක් පැමිනෙන සියලු දෙනා හට නොමිලේ......


    ජ ය වේ වා !!!1

    ReplyDelete
    Replies
    1. මඩු වලිග මගේ ගානෙ... ඔව් ඔව්...!
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  19. Dear papaw,
    I Wish You A Happy New Year...!

    ReplyDelete
    Replies
    1. Dear Sena...
      wish u & ur family very happy new year..!!
      Jayawewaa..!!

      Delete
  20. Replies
    1. ඉකොන් ටත් පවුලේ සැමටත් සුභම සුභ අය වැඩි වැය අඩු සුන්දර වසරක් වේවා..!!
      ජයවේවා..!!

      Delete
  21. පලමු දින ඇතුල්වීම නොමිලේ කියල පටංගත් මාකටිං රැල්ල.

    ReplyDelete
    Replies
    1. ඇතුල් වීම නොමිලේ..හෑන්ඩ් බිල් අනන් මනන් දෙනවා.ඒත් ටියුට් දෙන්නෙ කාඩ් ගන්න අයට විතරයි.කොහොමෙයි වැඩේ...?
      ජයවේවා..!!

      Delete
  22. පලමු දින ඇතුල්වීම නොමිලේ කියල පටංගත් මාකටිං රැල්ල.

    ReplyDelete