අළුත් මිස් කෙනෙක් සයිට් එකට එනවා කියන්නෙ PM ලොක්කගෙ ඉඳන් ලේබර් දක්වා හැමෝම සංතෝස වෙන දෙයක් කියල කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ ගෑවිලා ඉන්න කෙනෙක් උනත් දන්න සුන්දර සත්‍යක්.
ස්ටාෆ් ඉන්න අය ගොඩක්ම ගණිත අංශයෙන් ඉගන ගත්ත අය නිසා කාන්තා ඇසුර සීමා උන පිරිසක් තමයි සයිට් එකක ඉන්නෙ.අනික උදේ ඉඳං රෑ වෙනකන් වැඩ කරලා රෑටත් අඩියක් ගහල එකමඩේශන් එකේ ඉන්නවා මිසක් ගෙදර යන්න ලැබෙන්නෙ මාසෙකට දවස් දෙක තුනක් නිසා මේවා පුරුෂ ගුහා වගේ වෙලා තියෙන්නෙ.
ඉතින් ට්‍රේනිං හරි ජොබ් එකට හරි අලුතෙන් 'මිස්' කෙනෙක් එනවා කියන්නෙ ඊටත් ලස්සන හැඩ කෙනෙක් එනවා කියන්නෙ සයිට් එකක් රී ෆ්‍රෙශ් වෙන අවස්ථාවක්.
එන 'මිස්' හොඳටම දන්නවා තමන් ට හෙන තැනක් මෙතන තියෙනවා කියලා.ඒක ඉතින් ඉගෙන ගන්න කාලෙම ඉඳන් අත්විඳින දේ නෙ.ඔය එන 'මිස්' ලගෙ ප්‍රධාන සෙට් දෙකක් ඉන්නවා.ඔෆිස් එකේ ගල් වෙන සහ සයිට් බහින තමයි ඒ.
ලොක්කො කැමති ඔෆිස් එකේ ගල් වෙන අයට.සොක්කො කැමති සයිට් බහින අයට.
හැබැයි ගොඩක් වෙලාවට සයිට් බහින්න වෙන්නෙ ට්‍රේනිං අයට තමයි.ජොබ් එකට එන අය ගොඩක් එන්නෙ ෆීල්ඩ් එකේ ටික කාලයක් ඉඳලා කොහොම හරි ඔෆිස් එකේ ගල් වෙන සූත්තර ටික දැනගෙන.
අළුතෙන් කෙනෙක් ආව ගමන් මෙච්චර කල් හිටපු 'මිස්' ලගෙ අවුල් පේන්න ගන්නවා.ඇත්තටම ඔය එන ගොඩ දෙනෙක් යක්කු.ඒත් ගස් නැති රටේ එඬරු ගහත් ගහක් නෙ කියලා කිසි දුකක් නැතිව කටුස්සගෙ කරේ රත්තරන් බඳින්න අපේ අයියලා පැකිලෙන්නෙ නෑ.
ඉතිං මිස් රඟන්න ගන්නවා... එතකොට කස්ටියට එපා වෙනවා.. සිඹින්නො නම් සිඹිනවා.. උන් වත් බයිට් වෙනවා.. අන්තිමට මිස් පච වෙනවා.. අලුත් කෙනෙක් එනවා.. රත්තරන් බඳිනවා...
ඕක තමයි සාමාන්‍යෙන් සිල්ලරට වෙන තත්වෙ.
හොඳ ඩීසන් අය ඉන්නවා බොහොම කලාතුරකින්.එතකොට එයාලට ප්‍රස්න වැඩියි.ඔලුව ලොකු අය කියලා.හෙහ් හෙ...
සමහර මිස් ලා ඇවිත් කාට හරි හේත්තු වෙනවා තමුන්ගෙ ආරක්ශාවට.එයාල දන්නෙම නැතිව ගොදුරු වෙන්නෙ හොඳ බඩුකාර ඉන්ජෙකුට තමයි ගොඩක් වෙලාවට.ටික දවසකින් දෙන්න සයිට් එකේ අහු මුලු වල දඟලන එක සාමාන්‍ය වෙනවා.ඊට පස්සෙ ඉතින් සමහරු සබා (සබ් කන්ට්‍රැක්ටර්) ලගෙ අතින් අතටත් යන්න මැලි වෙන්නෙ නෑ...
දැං ඔන්න කට්ටියම පොලු උස්සගෙන එන්න එපා මඩ ගහනවා කියලා.මේ කියන්නෙ බොහොම සුළුතරයක් කරන නරක වැඩක්.
නමුත් හැමෝගෙම සායම යන කුජීත වැඩක්.
එහෙම අය හිතාගෙන ඉන්නෙ මේවා හෙන රහස් කියලා.
නමුත් හවස බෝතල් කැඩෙන වෙලාවට තමන් රස මවන කතාවක් වෙන බව ඒ සමහර 'මිස්' ලා දන්නෙ නෑ...
ඇයි මම මේවා කියන්නෙ?
කියන්න හේතුවක් තමයි වැටුප දිහා බලාගෙන විතරක් සිවිල් ෆීල්ඩ් එකට එන කෙල්ලො කෙලින පිස්සු දැක්කම මඤ්ඤං වීම.
මේ සයිට් යන අයගෙ ඉන්නව හොඳ මෝඩ අල.පඩියක් නැග ගන්න බැරි,උඩට ගියාම ඔලුව කැරකෙන,දූවිලි සිමෙන්ති දැක්කම ඊයා කියන සෝමාරි එවුන්.. උං නම් වැඩිකල් රැඳෙන්නෙ නෑ..
තමුංගෙ ගරුත්වයත් තියාගෙන වෘත්තියත් බොහොම අගේට කරන 'මිස්' ලා ඉන්න බව මම නැවත නැවතත් කියන්න පැකිලෙන්නෙ නෑ.ඒත් මේ විකාර කරන එවුන් නිසා කට වහගෙන ඉන්නත් බෑ..
මේ කියන්නෙ මමත් හිටපු සයිට් එකක වෙච්ච සිද්ධියක්.
ඔන්න අලුතෙන් 'මිස්' කෙනෙක් ආවා..
මෙයා ටිකක් වෙනස්,හිර ඩෙනිම ගහලා හැඩ පෙනෙන ඇඳලා ඇවිත් හැමෝටම සද්දෙ දානවා.හොඳට පොත් පාඩම් කරගෙන සයිට් එන්නෙ.බී එස් කෝඩ් කට පාඩම්.ලොක්කගෙ ඉඳන් සොක්කව දක්වා හොල්ලන්නයි මෙයා හදන්නෙ.හැමෝම කෙල හැලුවට ගනන් ගන්නෙ වත් නැතුව අමුතුම ලයින් එකක් අල්ලන නිසා කාටවත් මෙයාව සෙට් උනේ නෑ..මෙයාගෙ ලොකුම අවුල තමයි ඕන එකටයි එපා එකටයි හැම එකටම අත දාන්න යන එක.කේලම් මල්ලක් උනා අන්තිමේට.
දවසක් බාසෙකුට කියල බිත්තියක් කපරාදු කරවනවා.. ලඟට වෙලා බනිනවා බල්ලෙකුට වගේ.අරූට කන්න යන්න වත් නෑ වැඩ.
හවස අපිටත් කිණ්ඩිය දැම්මා ඕගොල්ලන්ට වත් කරන්න බැරි වැඩ මම කරන්නෙ.කොහොමද මගෙ වැඩ.. අනං මනං කියලා.
ගෙවන පඩියට වැඩ කලා නම් ඊට වඩා කරවන්න යන්නෙ නෑ මම නම්.මෙයා කොම්පැණියෙන් හොඳ නම ගන්න මිනිස්සු මරවන සීන් එකක් යන්නෙ දැන්.
ඔන්න පහුවදාත් මෙයා ගියා හෙන ලොකු සීන් එකෙන් සයිට් එකට.
මම ඒ වෙලාවෙ ඔෆිස් එකේ..
මෙන්න මේකි එක පාරටම අඬාගෙන දුවගෙන ආවා.. මේසෙකට ඔලුව ගහගෙන අඬනවා වැලහින්න වගේ... මට දැනුනා මොකක් හරි ටොපියක් සෙට් වෙලා තමයි කියලා.QS සෙක්ශන් එකෙන් මිස් කෙනෙක් ගෙනල්ලා මෙයා ලඟින් තියලා මම ගියා අන් ඔෆීශිඅලි සීන් එක හොයන්න..
මෙන්න මේකයි වෙලා තියෙන්නෙ..
කලින් දවසෙ කන්නවත් නැතිව වැඩ කරපු බාස් එදත් වැඩට අහුවෙලා.හැබැයි මිනිහා සූදානමින් ඇවිල්ල තියෙන්නෙ.පලංචිය උඩ වැඩ කරන බාස්ට මේකි බැනලා 'ලඹ නෑ ලඹ නෑ.. කෝ ගන්න.. තියල බලන්න' කියලා. අරුත් ඉතින් පලංචිය උඩ කෙලිං කටිං ඉඳගෙන 'මිස්'ට මූණ දාගෙන
'ලඹේ හොඳයිද මිස්?'
කියල අහලා.
හැබැයි පොර ඇඳගෙන ඉඳල තියෙන්නෙ ගොල්ෆිය ඉරුණු කලිසමක්.. යටටත් මුකුත් නැතිව..
හැක් හැක්.. ඔච්චර සද්ද දාන මිස්ල හරි අහිංසකයි බං.. හැබැයි උඹ මේ කියන කාරණා අදාල වන්නේ ඉතා සුලුතරයකට කියල විතරක් මම කියන්නං..
ReplyDeleteබොහොම හරි.. බොහොම හරි.. ඉතා සුළුතරයයි.ඒ නිසා හැදෙන කතා නම් ගොඩයි.උන් ටිකත් නැති උනා නම් කොච්චර සෝයි ද?
Deleteතං තෝසෙයි දේශකයාණෙනි.. ආයෙ එන්න..
ලුණු මිරිස් සැරටම ලියල තියෙන නිසා හොදි ඕනෙම නෑ. වැඩිය මොකුත් කියන්න බෑ වෘත්තීය ගෞරවේ රැක ගන්න ඕනෙනේ.. හැක් හැක්..
ReplyDeleteනොකියා බැරිකමට කිව්වෙ ක.මි.
Deleteආයෙ එන්න..
කමියා උඹගේ එක අතක් ගැලවිල නේද සැලුට් ගහලයි වැදලයි.. හැක්
Delete‘‘සමහර මිස් ලා ඇවිත් කාට හරි හේත්තු වෙනවා තමුන්ගෙ ආරක්ශාවට.එයාල දන්නෙම නැතිව ගොදුරු වෙන්නෙ හොඳ බඩුකාර ඉන්ජෙකුට තමයි ගොඩක් වෙලාවට.ටික දවසකින් දෙන්න සයිට් එකේ අහු මුලු වල දඟලන එක සාමාන්‍ය වෙනවා.ඊට පස්සෙ ඉතින් සමහරු සබා (සබ් කන්ට්‍රැක්ටර්) ලගෙ අතින් අතටත් යන්න මැලි වෙන්නෙ නෑ...‘‘
Deleteමු කියන්නේ බොරුද කොහෙද නේද කමිය ( හොද වෙලාවට උඹල ගැන කියල නැ )
ක.මි ලා සේෆ්ටි ෆස්ට් සැට් එක නෙ.මාට්ටු වෙන්න විදිහක් නෑ.. හෙහ් හෙහ්....
Deleteදේශෝ.. අර පාර්ලිමේන්තුව ලඟ දියවන්නාවේ මැරිලා හිටියෙත් මං වගේ එකෙක්ලු අතක් නැතුව.. දැන්නම් සැලුට් ගහන්නෙත් නෑ වඳින්නෙත් නෑ.. ඉතුරු අතවත් පරිස්සං කර ගන්න එපැයි.. හැක් හැක්..
Deleteඅටමෝ.. සමහරුනම් ඉන්නව මූ කියනව වගේ නැට්ටෙ හිටං ගොම.. හැබැයි ඒ බොහෝම කලාතුරකින් තමයි.. ඕක ඉතින් හැම තැනම එහෙමනේ.. මගේ පුද්ගලික අදහසනම් මූ ලඹේ කතාව කියල නිකා හිටියනම් හොඳයි ඔය පුර්ණිකාව ලියන්නේ නැතුව.. ඒත් ඉතින් ඒක උගේ කැමැත්තනේ.. උඹ කිව්වා වගේ වෙලාවට අපි ගැන ලියලා නැත්තේ.. නැත්නම් වෘත්තීය අරගලයකට යන්න වෙනවා.. හැක් හැක්..
@ Labba.. Safety is everybody's responsibility.. :-)
//Safety is everybody's responsibility.. //
Deleteයෑස් යෑස්... ඔප් කෝස්..
මේවට මුකුත් කියලත් බෑ..නොකියත් බෑ..තව ටිකක් හිතලා බලලම කිව්වොත් හොඳා කියලා තමා මට නම් හිතෙන්නේ...
ReplyDeleteඒ කෙසේ වෙතත් ඔහොම අයනම් ඉන්නේ ඉතාමත් අඩුවශයෙන් සහ මේක ටිකක් අසධාරන කථාවක්ය කියලා විතරක් දැනට කියන්නං...
ඔහොම අය කිව්වෙ 'මිස්' ද? බාස් ද? දැං දැං තත්තෙ බොහොම සවුත්තු වේගන එන්නෙ චෙෆාකි අයියෙ.
Deleteටිකක් හිතලාම කියන දේ ගොඩක්ම වටී වි...
අසාධාරනයි... ම්ම්.... මම මෙහෙම කියන්නම්කො.. මගෙ වෙන්ඩ වයිෆ් පවා මේ ෆීල්ඩ් එකේමයි.ඒ බව මම කිව්වෙ මේක මඩ ගහන්න ලියපු එකක් නෙමෙයි කියන දේ කියන්න.
තං තෝසෙයි අදහසට ... ආයෙ එන්න..
මගේ යාලුවෙක් ඉන්නවා ඔය සයිඩ් එකේ, අහලා බලන්න ඕනේ
ReplyDeleteඅන්න නිමෝ අහල බලපන්... හෙහ් ..
Deleteආයෙ එන්න..
මගෙත් යාලුවෙක් ඉන්නව , හැබැයි කියයි කියල තමයි බය , ....ඌ හුස්ම ගන්නෙත් හොදට හිතල මතල , දෙයි ..ඇල්ටෝ උත්තරයක් ..හැක ..හැක
Deleteහා හා...! කාලෙකට පස්සේ ගස් ලබ්බෝ ආවේ මම හිතන්නේ..
ReplyDeleteබාසාත් මරු මිනිහා නේද?
ඔය පිස්සු නටන ගෑණු ඕනෑම ෆීල්ඩ් එකක ඉන්නවා මම හිතන්නේ..වැඩේ තියෙන්නේ උන්ට කෙළින් වැඩ කරන උන්ට වඩා කල් අල්ලලා ඉන්න පුළුවන් ඉතින් විෂය බාහිර ක්‍රියාකාරකම්වල හොඳකමට..හොඳින් සාධාරණව අවංකව හැබැයි තත්වෙත් රැකගෙන ඉන්න ගියාම ඔය අලි ඔලු කතාව කියනවා නම් තමයි..ඒ නැතිකරගන්නෙත් හොඳ එවුන් ඉතින් අපරාදේ..:)
හරියට හරි තනි තරුවේ... අලි ඔලු නෙමෙයි මොනව කිව්වත් එයාල තමයි මේකෙ රැඳෙන්න ඕනෙ.. (පුන්චි පහේ ආඩම්බරකමක් නැත්තම් වැඩකුත් නැත. :පී )
Deleteතං තෝසෙයි කාලෙකින් ආවට... ආයෙ එන්න..
ලබේ දැක්කහම අඩන්නේ මොකද අෆ්ෆ ... හික් හික්
ReplyDeleteමම තාමත් කල්පනා කරන්නෙ ඒකයි.. හෙහ් හේ... මල්කොබා.. වෙල්කම් කිව්වා..!
Deleteතං තෝසෙයි ආවට... ආයෙ එන්න..
ලඹ යට යටින්...!
ReplyDeleteGive respect, get respect, කියන එක අහලා නැත්ද?
ඩැපිනීට්ලි ටෲ.... ඕ යෙස්.. වෙල්කම් කිව්වා..!
Deleteතං තෝසෙයි ආවට... ආයෙ එන්න..
තනතුරෙන් බැබලෙනවට වඩා තනතුර බබලවන එකයි උතුම්...
ReplyDeleteහරියට හරි මාතයියෙ... උතුම් වෘත්තිකයන් වෙන්න කියලා ඇස් වලට කොච්චි කරලක් දාන්න හිතුනා...
Deleteමේ බිග් මැච් කාලෙ..
පාසලෙන් බැබලෙන්න දඟලන පිස්සු හුටංලටත් මාතයියගෙ කතාව වටීවි.
තං තෝසෙයි.. ආයෙත් එන්න ගස්ලබු ගනින්න..
මිස් ලඹේ දකින් ඇති...හැහ් හැහ්
ReplyDeleteදැකලා දැකලා.... අන්න ලඹ.. හෙහ් හෙහ්..
Deleteතං තෝසෙයි.. ආයෙත් එන්න..
මං දන්න අංකල් කෙනෙක් ඉන්නව මෙෂින් හදන , පොර ගැනු කෙනෙකුට ඕලොක් එකකට නුල් දාන විදිහ දහපාරක් විතර කියල දීලා . ඒත් තේරුනේ නැ , වයසක මිනිහට දසවද දෙනව ..ඉවසිමේ සීමාව පැන්න බුවා
Deleteනෝනා කොනෙං අල්ල යටින් තියල හමන්නවන්ඩ කියුවා
අර අපිත් දන්න බ්ලොග් ලියන මෙෂින් 'අංකල්' මද දන්නෙ නෑ... හෙහ් හෙහ්...
Deleteඅටං අයියා කාලෙකින්...
දිගටම එන්න..
අටමා මාතෘකාව ගැන පුදුම උනන්දුයි.. මොකෝ ඒ??? ;)
Delete"එල්ලෙන සෑම දෙයක්ම පොළවට ලම්බක වේ"
ReplyDeleteඔය තියරි කැම්පස් වල උගන්නන්නේ නෑනේ බන්.බාසා ඒක පෙන්නල තියෙන්නේ.....
කුණුහරපයක් බැනුමක් අහල නැති එකෙක් වැඩක් තියෙයිද කැම්පස් අවුට් වෙලා.පොත විතරක් නෙමෙයිනෙ ජීවිතේ කියන්නෙ.. හෙහ් හෙහ්.. බාස කෙලින්ම ප්‍රැක්ටිකල් එකක් කරලම පෙන්නුවෙ.. තියරි හදාගනින් කියලා.හෙහ් හෙහ්..
Deleteතං තෝසෙයි කටුසු... ආයෙ එන්න..
ඇයි බං අමරදේවත් කිව්වෙ.. ඉර හඳ පායන ලෝකේ.. ඒ.. ආලෝකය අතරෙ... ඒ ඒ .. %*%^ දෙක සමබර වේ ... කියල..
Deleteඅඩො පට්ට කතාව බන්...මටත් මතක් උනා ඔය වගේම කතාවක් ..පස්සෙ වෙලාවක කියන්නම්...
ReplyDeleteඔයාගේ පස්ස හොඳ ඇති
Deleteඉක්මනටම කියන්න ප්‍රසාද් හොඳේ...
Deleteආයෙ එන්න.
සමියා ලියපන්
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
බොරු නොකිය හිටිං බං.. හැම තැනම එකම දදා දන්නැතිව..
ReplyDeleteකුමන වෘත්තීය ක්ෂේත්‍රයේ වුනත් මෙවැනි ගැටුම් ඇතිවෙනවා.
ReplyDeleteඅපි කොයි තරම් උසස් නිලධාරීන් වුනත්, සෙබළුන්ගේ බැරැක්කයකට යන්නේ නැහැ, කල්තබා දැනුම් දෙන්නේ නැතුව. සමහර ඇම්ඩන්ලා ඉන්නවා, බැරැක්කය ඇතුලට අපි හදිස්සියෙන් ගියොත්, වහාම සීරුවෙන් හිටගන්නවා, ඇඟේ මොකුත් නැතුව.
සෙබළියන්ගේ බැරැක්කයකට හමුදාපතිටවත් යන්න බැහැ, කල්තබා දැනුම් නොදී සහ ජ්‍යොෂ්ඨ නිළධාරිනියක් කැටුව යන්නේ නැතුව.
ඒක හරි විචාරකතුමා....ඒ නීති රීති හදලා තියෙන්නෙ හේතුවක් ඇතිව කියන දේ තේරෙන්නෙ පස්සෙ.(මට තාම ඩිම් ලයිට්)
Deleteමම හිතන්නෙ මේවා මේ හංගන් ඉන්න ඕන දේවල් නෙමෙයි.විවෘත්ත උන තරමට ගැටලුවට විසඳුමක් කොහෙන් හරි ලැබෙයි නෙ.මේක කියවන කවුරු හරි ගෑණු ළමයෙක් හිටියොතින් එයා වත් අඩුගානෙ දෙපාරක් කල්පනා කරයිනෙ...
තං තෝසෙයි ආවට.. ආයෙ එන්න..
ඔන්න අපිත් එනව කැමරාවෙන් එහා ලෝකය බලන්න.. දිගටම ලියමු.. ජයවේවා..!!!
ReplyDeleteදේශකයෝ.. මට හිතෙන්නෙ ශ්‍රීනාත් ගෙ වෝටර් මාක් එක වෙන්න ඇති ඇති.හෙහ් හෙ... හා නැද්ද ශ්‍රීනාත්?
ReplyDeleteඔය වගේ නැති හරි අපූරු බුලට් එකක් මෙහෙත් ඉන්නව මේ දවස් වල මක්ක වෙලාද දන්නැ...
ReplyDeleteඑක මානවිකාවක් බොග කලේ ඒ ඇංටි තමා... අනික අපේ ඉවාන් අය්ය උං දෙන්නටම මක්ක වෙලාද කියල දන්නෙ උංම තමා
ඔය වගේ සීන් කොහෙත් වෙනව ඒත් ඔහෙ අර පිරිමි පරාණ වැඩි හන්ද කැපිල පේනව ඇති
පිරිමි පරාන වැඩියි විතරක් නෙමෙයි ඉන්නෙත් 'දෙඤ්ඤං ජම්බු' කියගෙන ෆයර් උන සෙට් එකක් නෙ.සාමාන්‍ය ජොබක් කරනවාට වඩා ස්ත්‍රී පරාණ මේ ගැන ටිකක් හිතන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ.
Deleteඇත්තට කෝ ඒ අය??
තං තෝසෙයි මහේශ්.. ආයෙ එන්න..
මහේෂ් මම අදයි මේක දැක්කෙ. යහතින් ඉන්නවා ඉතින්, තැන්කුයි :)
Deleteමචං.මාව හෙල්ලිලා ගියා බං..මගෙත් කෙල්ලේක් ඉන්නවා බං සයිට් යන..
ReplyDeleteඒකි හෙන අහිංසක චරිතයක්..එක අතකට ගාමන්ට් වලත් මොනතරම් දේවල් වෙනවද..අපිට ඒක ලොකුවට නොදැනුනාට..
උස්විමක් ගන්න ඔටි වලට නොයෙකුත් හේතු නිසා එකේ උස්සනවා ඊට පස්සේ අතින් අතට යනවා..
හැබැයි හැම කෙල්ලම නෙමෙයි.
ඔතන වැදගත්ම වචනෙ තමයි 'හැම කෙල්ලම නෙමෙයි'.ඇත්තටම බහුතරයක් හොඳයි.ඒත් අර සුළුතරේටත් තව ටිකක් මොලේ පාවිච්චි කළා නම් යස අගේට ඉන්න තිබුනා.අන්න ඒකයි අවුල මචං..
Delete'හැම කෙල්ලම නෙමෙයි'.++++++
Deleteඒක නම් අත්ත...
ඒ බහුතරේට මමත් අයත් නේද මචො......?
දන්න එකෙක්....
එක සයිට් එකේ ඉඳං එක හැලියෙං කාපු උඹ ගැන මම නොදන්නවෙයි 'දන්න එකෝ'.බොට නමක් දානවා දැං මම මෙහෙම ගියොත්.
Deleteජයවේවා..!!
මේ කමෙන්ටුව උඔට ලැබෙන්න තියන පිලිගැනිමත් නැති කරනවා ශ්‍රි. බිලොග් ලෝකෙ පැලපදියම් වෙන්න බිලොග් එකක් අටවගන්න අවශ්‍යම නෑ..
ReplyDeleteමගේ අදහස තරමක් වෙනස් එකක් ගස් ලබ්බා.
ReplyDeleteඅපි දඩයම් යුගේදි පිරිමින්ට ගැලපෙන වැඩ (දඩයම, සතුන් පසු පස හඹා යාම) සහ ගැහැණුන්ට ගැලපෙන වැඩ (අලයක් හාරා ගැනීම, ළමයි වැදීම සහ හැදීම, කෑම පිළියෙල කිරීම) ගැන යම් නිර්ණායකයක් ඇතිකර ගත්තා.
අදටත් ඒ අදහස් සමහරුන්ගේ, ඇත්තෙන්ම වැඩි දෙනෙකුගේ හිතේ පැළපදියම් වෙලා තියෙන බව පේනවා.
දියුණු යයි සම්මත රටවල (බටහිරම වෙන්න අවශ්‍ය නෑ) මේ බෙදීම අඩුයි. දුම්රිය, බර වාහන, දොඹකර රියැදුරන්/ක්‍රියාකරුවන් සෑහෙන පිරිසක් කාන්තාවෝ. ඔවුන් කම්කරු වැඩ වෙල්ඩිං වැඩ, ලියවන පට්ටල් වගේ හැමැ තැනකම වගේ වැඩ කරනවා දකින්න පුළුවන්.
නොදියුණු නැතිනම් දියුණුවෙමින් පවතින සමාජ වල මේක මහාම අරුමයක් හැටියට තමයි සමාජය දකින්නේ. ඒ තවම අර ගෝත්‍රවාදී දඩයම් චින්තනයෙන් ඔබ්බට වැඩි ඈතක් ගමන් කරලා නොතිබීම වෙන්න පුලුවන්.
ගෑණියක්, පිරිමින්ට සුදුසු යයි සම්මත රැකියාවකට ගියාම සිදුවෙන දේවල් කීපයක් මේ:
ඒ රැකියාව කරන පිරිමි හිතනවා මේක තමන්ට තර්ජනයක් කියලා
ඒ වගේම මේක එක්තරා මදි පුංචි කමක් කියලා
වෘතීය ගෞරවයට හානියක් කියලා
එතකොට ඇයව පිළිගන්න මැලි වෙනවා.
ඇය අනවශ්‍ය අවධානයකට ලක්වෙනවා.
ඒ නිසාම ඇණුම් බැණුම්, විවේචන, ලිංගික හිංසා වලට ලක් වෙනවා.
අපිට තව හුඟාක් දුර යන්න තියෙනවා.
මම අදහස් කරන්නෙ ඩූඩ් අන්න එහෙම හිතන බහුතරයක් එක්ක වැඩ කරනකොට ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනෙ කියන එක.
Deleteලංකාවෙ ඈත ගමක බස් එකක කොන්දොස්තර කම කරන ගෑනු කෙනෙක් මට හම්බුනා.ඇය ඉතාමත් තෘප්තියකින් රැකියාව කරනවා වගේම ඒක බොහොම හොඳ ඉදිරි පියවරක්.
රැකියාවන් සඳහා ලිංග බේදය අනවශ්‍යයි කියන එකයි මගේ මතය.පුද්ගල ආකල්ප සහ ශාරීරික යෝග්‍යතාවය සමහර විට වැදගත් වෙනවා.
පිරිමි රැසක් මැද කාන්තාව වගේම කාන්තාවන් රැසක් මැද පිරිමියාත් යම් යම් අපහසුතාවයන්ට ලක් වෙනවා.
නමුත් 'අපි හැමෝම මනුස්සයො' කියන දේ අමතක කරන එකෙන් තමයි ගැටලු මැවෙන්නෙ කියන දේ,
(ලිංගිකත්වය ඉස්මතු වීම හෝ පොරත්වය ඉස්මතුවීම තුලින්)
මම අහපු දැකපු දෙයක් අස්සෙන් කියන්නයි මම ට්‍රයි කලේ.. හෙහ් හේ..
තං තෝසෙයි මේ පැත්තෙ ගැවසෙනවට.. ආයෙ එන්න..
අප්පට සිරි... ඇත්ත නේන්නං..මේ ඉන්නෙ මිස්ටර් බ්‍රා...
ReplyDeleteඒක නෙමේ මචං මෙන්ඩියො.. ලියමුකො මොනව හරි...
ආතල් බන්...... ඔලුවෙන් ඉන්න උන්ට ඔහොම තමා වෙන්ඩ ඕනේ...
ReplyDeleteබොහොම සැරට.. බොහොම සැරට..
Deleteතං තෝසෙයි.. ආයෙ එන්න..
ඕක ඉතින් කෙල්ලගෙ වරද නෙවෙයි සීනියර් උන්ගෙ වරද. වැඩක් කරන්නෙ කොහොමද ? සේවකයන්ගෙන් වැඩ ගන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න සීනියර් එකෙක් එක්ක යවන්න ඕනෙ. කෙල්ලෙක් විතරයි නෙමෙයි කොල්ලෙක් උනත්.
ReplyDeleteමම නම් අලුත් එකා කරන වැරදි වලට පෝරියල් එක දෙන්නෙ උගෙ සීනියර් එකාට, එතකොට පොඩි එකාව හැමතිස්සෙම හරි පාරෙම අරගෙන යනව. ( මේක මගෙ තියරියක් නෙමේ අපේ කම්පනියෙ ඔහොම තමයි ) .
සීනියර්ලටත් පඩේ දාන පණ්ඩිත අම්මණ්ඩිලා එනවා.උන් කවුරුත් කියන දෙයක් අහන්න ලෑස්ති නෑ.ලයින් දාන්න පස්සෙන් එන එකෙකුට වගේ සලකනකොට සින්නන්ටත් එපා වෙනවනෙ.උඹ ඉන්නෙ හොඳ කොම්පැණියක වගේ.ජය වේවා..!!
Deleteතං තෝසෙයි.. ආයෙ එන්න..
//නමුත් හවස බෝතල් කැඩෙන වෙලාවට තමන් රස මවන කතාවක් වෙන බව ඒ සමහර 'මිස්' ලා දන්නෙ නෑ.///
ReplyDeleteමේක මුළු සමාජයටම පොදු දෙයක්,, ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් ඇහෙද්දී පිරිමි ගැන දැනෙන්නේ පිළිකුලක්
බොහොම සන්තෝසයි ඔමා නියම තැනක් අල්ලගත්තට.'පොර' වෙන්න හිතාගෙන සමහර පිරිමි මේ වැඩේ කරනවා.ඔට්ටු දාල කෙල්ලො සෙට් කර ගන්නවා..
Deleteහැබැයි කෙල්ලොත් පරම පිවිතුරු නැති බව මෙතනම කියන්න ඕනෙ.කට්ටිය සෙට් වෙලා කොල්ලො බයිට් කරන ඒවා,එවන SMS බෙදාගෙන කියවන එකේ ඉඳලා ගොඩක් දේවල් එයාලත් කරනවා..
මේ දෙගොල්ලොම සමාජය ගඳ ගස්සන පිරිසක්..!
තං තොසෙයි ඔමා මේ පැත්තෙ ආවට... ආයෙත් එන්න හොඳේ..
මිසුත් පල්ලෙහා ඉදලා ලඹ බලන්නේ ඔ්කටනේ
ReplyDeleteඕවට තමයි ඉල්ලන් කනවා කියන්නෙ.. හෙහ් හෙ...
Deleteතං තෝසෙයි ආවට.ආයෙ එන්න....
ඕක දැම්මෙ එක දවසෙනෙ. ආයෙ ඕවා දාන්නෙ නෑ... යකෝ ඇත්ත කියන්නවත් බෑනෙ... :(
ReplyDeleteආපු ගමන් ඔහොම කතන්දර හදන්න හොදයිද ඇත්තටම........ :D
ReplyDeleteඅරහෙ ඇනෝ කෙනෙක් මන් බයයිද අහනව ආපු ගමන් මාතලන් බ්ලොග් එකේ...
එක්කො ආපහු යනවා යන්න... (විහිලුවට)
ලබ්බෝ, ඔන්න ඔය ජාතියේ ඉංජෝ යාළුවොයි , කෙල්ලයි ගැන වපර ඇහෙන බලන්න ගන්නවා.. පුරස්නයක් උනොත් ඔන්න උඹ තමයි ඈ....
ReplyDeleteඔය වපර ඇස්... පාට කණ්නාඩි නිසා වෙලා තියෙන හරිය මදි වෙලාද බං???? හෙහ් හෙහ් හේ...
Deleteත්ං තෝසෙයි... ආයෙ එන්න...
හොඳ ගෑණු සහ නරක ගෑණු, අවළමේ යන සහ නොයන අය කොයි ෆීල්ඩ් එකෙත් ඉන්නව, ඒත් තමන්ගෙ සරීරෙ විකුණල ඉහලට යන්න හෝ යවන්න බලාගෙන ඉන්න අය වැඩිපුර ඉන්නෙ මාධ්‍ය වල.
ReplyDeleteමාධ්‍ය,සෞඛ්‍ය,අධ්‍යාපන,එක එක ඔෆිස්.... ඔහොම හැම එකේම ඉන්නවා.. මමත් ටිකක් විතර වත් දන්න ඉදිකිරීම් ක්ශේත්‍රෙත් මේක පිලිකාවක් වෙන්න හදන එක දැනුන නිසයි ලිව්වෙ අයියෙ.. මෙහෙම අය ඉන්නෙ සුළුතරයක් බවත් කියන්නම ඕනෙ..
Deleteතං තෝසෙයි ආවට.. ආයෙත් එන්න..
ඔය ලොකු ලයින් දන මිස්ලව අල්ලන්න පුළුවන් අප්පා ලේසියෙන්ම..පැණි හලන්න කලින් කරන්න ඕනේ පැත්තකට වෙලා මිසා රගන චරිතේ හොයාගන්න එක..ඊළගට එකට ගැලපෙන එක රගපැවම එකෙන්ම නාටය ගොඩ.
ReplyDeleteඅන්න.... අන්න.... ආචාර්ය කියන්නෙ මේවට වෙන්ටැ.. හෙහ්.. හෙහ්.. හේ....
Deleteතං තෝසෙයි ආවට.. ආයෙත් එන්න..
පළමු වතාවට ගස් ලබ්බට සේන්දු වුණා..වගේම කුලමත් වුණා..නියමයි පංකාදුයි ලබ්බෝ.....පිරිමි ඇත්තොත් බඩ වඩා ගන්ඩ එක එක දේවල් කරන ලෝකයක බවලත් උදවිය ඔය වගේ දේවල් කරන එක අහන්ඩත් දෙයක්ද ලබ්බෝ..
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා වැව් ඉස්මත්ත ගස්ලබ්බට... මිනිස්සු වෙන්දේසි වෙනවා වගේ දේවල් ගස්ලබ්බට වැඩිය දිරවන්නෙ නෑ නෙව.. ඕකයි අවුල.. රසයක් ලැබුවා නම් කොයි තරං දෙයක්ද?
Deleteතං තෝසෙයි... ආයෙත් එන්න..
දැන් ගස් අය්යේ මේ වගේ සීන් කීයකට බෙල්ල තියල තියෙනවද ?
ReplyDeleteඑව්වා රහස් කුලෙයෝ...
Deleteජයවේවා..!!
Sakarya
ReplyDeleteKayseri
Van
Konya
Samsun
FPXZ
Denizli
ReplyDeleteAnkara
Antep
Bursa
Eskişehir
CERP0
antalya evden eve nakliyat
ReplyDeleteankara evden eve nakliyat
bursa evden eve nakliyat
yalova evden eve nakliyat
gümüşhane evden eve nakliyat
MJMV45
Maraş Lojistik
ReplyDeleteHatay Lojistik
Tokat Lojistik
Elazığ Lojistik
Aksaray Lojistik
GX4Z
istanbul evden eve nakliyat
ReplyDeletebalıkesir evden eve nakliyat
şırnak evden eve nakliyat
kocaeli evden eve nakliyat
bayburt evden eve nakliyat
NZD
kayseri evden eve nakliyat
ReplyDeletesamsun evden eve nakliyat
muğla evden eve nakliyat
bursa evden eve nakliyat
bingöl evden eve nakliyat
X3FG
94CB2
ReplyDeleteBursa Parça Eşya Taşıma
Karaman Lojistik
Kırşehir Parça Eşya Taşıma
Çanakkale Parça Eşya Taşıma
Rize Lojistik
A8895
ReplyDeleteTunceli Lojistik
Karaman Evden Eve Nakliyat
Çankaya Boya Ustası
Vindax Güvenilir mi
Mercatox Güvenilir mi
Samsun Lojistik
İstanbul Lojistik
Osmaniye Şehirler Arası Nakliyat
Etimesgut Parke Ustası
761F6
ReplyDeletePoloniex Güvenilir mi
Samsun Lojistik
Keçiören Parke Ustası
Hatay Evden Eve Nakliyat
Aksaray Şehir İçi Nakliyat
Burdur Evden Eve Nakliyat
Okex Güvenilir mi
Van Şehir İçi Nakliyat
Ünye Koltuk Kaplama
0E65E
ReplyDeleteOrdu Şehir İçi Nakliyat
Denizli Parça Eşya Taşıma
Chat Gpt Coin Hangi Borsada
Karabük Evden Eve Nakliyat
Bitmart Güvenilir mi
Çorlu Lojistik
Trabzon Şehirler Arası Nakliyat
Bitlis Lojistik
Düzce Evden Eve Nakliyat
D4D2F
ReplyDeletereferans kodu binance
4CAFE
ReplyDeleteadıyaman canlı görüntülü sohbet uygulamaları
ücretsiz sohbet
ordu bedava sohbet
manisa canlı görüntülü sohbet uygulamaları
kadınlarla görüntülü sohbet
van canli sohbet
ağrı mobil sohbet bedava
bolu bedava sohbet siteleri
bitlis bedava sohbet uygulamaları
36577
ReplyDeleteledger wallet
aave
dexscreener
ledger desktop
poocoin
uniswap
pancakeswap
arbitrum
satoshi
2B906
ReplyDeletezkswap
dappradar
pancakeswap
DefiLlama
pancakeswap
dexscreener
pinksale
debank
pudgy penguins
GHJMHJMKUU
ReplyDeleteشركة تسليك مجاري بالاحساء
شركة تنظيف سجاد بالجبيل KWMY4crdrX
ReplyDeleteشركة عزل اسطح بالسليل Iaus0Vvnyi
ReplyDeleteشركة تنظيف خزانات XG39XgteTk
ReplyDeleteشركة عزل اسطح بالقطيف sdqvZU5zDI
ReplyDeleteشركة مكافحة حشرات mUv06LL1Mo
ReplyDeleteشركة تنظيف بيوت بجازان 2hucTAuTUX
ReplyDelete9AA93FCD1C
ReplyDeleteinstagram düşmeyen takipçi
B67B089BCC
ReplyDeleteinstagram telafili takipçi
6F5B820016
ReplyDeletebayan takipçi
Google Haritalara Adres Ekleme
Eti Mutlu Kutu Kodları
Pasha Fencer Hediye Kodu
Türkiye Posta Kodu
Happn Promosyon Kodu
Azar Elmas Kodu
Avast Etkinleştirme Kodu
Kazandırio Kodları
38FDEE5BD8
ReplyDeletetakipçi
Osm Promosyon Kodu
MMORPG Oyunlar
Kazandırio Kodları
Whiteout Survival Hediye Kodu
Kafa Topu Elmas Kodu
MMORPG Oyunlar
Rise Of Kingdoms Hediye Kodu
101 Okey Vip Hediye Kodu
643C9757DB
ReplyDeleteçekilişle takipçi
Eti Mutlu Kutu Kodları
Dragon City Elmas Kodu
Sıra Bulucu
Google Yorum Satın Al
MMORPG Oyunlar
Avast Etkinleştirme Kodu
Hay Day Elmas Kodu
Pubg New State Promosyon Kodu
شركة عزل اسطح بالجبيل 9Bgd8J42lK
ReplyDelete