කණගාටුවෙන් ලියමි.
අද 26-04-2019 ය. ශ්‍රී ලංකාවට හදිසි මරාගන මැරෙන ත්‍රස්ථවාදී ප්‍රහාරයක් එල්ල වී සතියක් වත් ගතවී නැත.
ප්‍රහාරය එල කල ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ථ සංවිධාන සාමාජිකයන් රට පුරා විහිද ඇති බවටත් ජනතාව එල්ලකරගත් තවත් ප්‍රහාර මාලාවක් එල්ල වන බවටත් විදෙස් ඔත්තු සේවා පවා තවමත් දිගින් දිගටම අනතුරු අඟවන බව සැල වේ.
ආරක්ශක අංශ හිටිවනම සෝදිසි මෙහෙයුම් දියත් කරයි. නගර ජනශූන්‍ය කලාප බවට පත් කරයි.මහජන ආරක්ශාව සඳහා හැකි උපරිම පියවර ගනියි.
ප්‍රහාරයට අදාලව බුද්ධි තොරතුරු ලැබී තිබූ බවට පිළිගන්නා රජය බෝල් පාස් කිරීම අරඹා ඇත. ප්‍රහාරයේ හඬ මැකෙන්නත් පෙර රජයේ මාධ්‍ය ඇමති නිවේදනය කලේ මෙය රාජපක්ශ කුමන්ත්‍රණයක් බවටය. නමුත් හානියේ තරම දුටු විට සියලු කටවල් වැසිනි. බුකියේ පවා සියලු කටවල් වැසිනි. හික් ගෑවී ව්‍යවසනයට මුහුණදීමට එක් රොක් වීම ඇරඹින.
බුකිය ඉතා වැදගත් වගකීම් සහගත ලෙස හැසිරීමට පටන් ගැනිනි.
සමාජ මාධ්‍ය අවහිර කෙරින.
රජය විසින් ගත් එකම ක්ශණික පියවර ගැනින.
ප්‍රහාරයට සම්බන්ධ කිසිම සංවිධානයක් තහනම් කෙරී නැත.
ප්‍රහාරකයන් හා සමීප සම්බන්ධතා පවත්වා අභිප්‍රේරණය කල කිසිදු මුස්ලිම් ඇමති කෙනෙකුට විරුද්ධව කටක් අරින්නට වත් කෙනෙක් නැත.
ජාත්‍යන්තරය හමුවේ රජයේ ඇමති වරුන් සහ අගමැති දිගින් දිගටම රට හෑල්ලු කරමින් පවතී.
මහින්ද මහතා ප්රමුඛ පොහොට්ටු පාර්ශවය තමන් විපක්ශය කියා පසකට වීගන ය.එය තේරුම් ගත හැකි ය.
ජවිපෙය කොහේදෝ සිට මතු වී සුපුරුදු පරිදි රාජපක්ශ විරෝධී මත පලකරමින් රනිල් රැකෙන සේ හැසිරෙයි. එය පහසුවෙන්ම තේරුම් ගත හැකිය.
රනිල්,රාජිත ප්රමුඛ රජය නීති පොතක් උස්සාගන එහෙ මෙහෙ දුවන අතර විහිළු සපයමින් ඇත.ඒවාට හිනා යන්නේද නැත... නමුත් ඒ හැසිරීම ද තේරුම් ගත හැක.
මයිත්‍රී මහතා විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටී.. එයින් එහා දෙයක් බලාපොරොත්තු නොවන නිසා එයද තෙරුම් ගත හැක..
මා හට තේරුම් ගත නොහැක්කේ මේවා ය..
ඊයෙ හවස හිටි හැටියේ රජ්‍ය අංශ පිට පිට වැරදි ගණනාවක් කිරීම.
තහවුරු වී ඇති තොරතුරු මත හෝ ජනතාවට නිවරදි චිත්‍රය සැඟවීම.
තොරතුරු කප්පාදුව.
ඊටත් වඩා....
ඊයේ සවස සිට බුකියේ සිදුවූ හදිසි වෙනස..
ඊයේ සවස සිට ආරක්ශාව පසකින් තබා තම පක්ශය බේරා ගැනීම සඳහා බුකි සටහන් වැපිරීම.
පාක්ශික වහලුන් ගේ ලැජ්ජා සහගත හැසිරීම් ඉතා කණගාටුවෙන් බලා සිටිමි. තර්ජිත තත්වයන් පහව ගොස් නැති අවස්ථාවකදී උවත් පොදු ජනතාවට වඩා තමාගේ පක්ශයේ ලිහී ඇති රෙද්ද වෙනුවෙන් අනෙකෙකුට මඩ ගැසීමට ඇති උනන්දුව දෙස කණගාටුවෙන් බලා සිටිමි.
ජනවාර්ගික පදනමින් පක්ශ සාදා ශක්තිමත් කරමින් බෙදා වෙන්වී මිනී මරණා තැනට රට තල්ලු කරගන යන දිහා නොබලා සිටින්නන් දෙස කණගාටුවෙන් බලා සිටිමි.
පුරවැසියාට පොදු නීති පද්ධතියක් වෙනුවෙන් නොව, පක්ශයයට රෙද්දක් අන්දන්නවුන් දෙස කණගාටුවෙන් බලා සිටිමි.
රිදුනු ජනතාවට කෝචොක් දමන්නන් හා එකත්පස්ව ඔවුන් රකිනා දීන වහල්ලුන් දෙස කණගාටුවෙන් බලා සිටිමි..
දිය බොර වී ඇත... අප විසින් තව තවත් දිය බොර කරමින් ඇත...
ඇම සමඟ පැමිණෙන්නනි....
ඔබගේ ඇම ආදරයෙන් ගිලින්න්නට සූදානම් වූවන් දෙස කණගාටුවෙන් බලා සිටින්නෙමි.

අවාසනාවට ඇත්ත කථාවක්..!!
ReplyDeleteබලාසිටිනු මිස
ReplyDeleteකුමක් කරන්නද
කොහොමත් මේ උන්දලා අතීසාරෙට අමුඩ ගහන්න, වක්කඩේ හකුරු හංහන්න දක්සයෝනේ
ReplyDeleteඋබ ලියලා..හුග කාලෙකින්...බුකිය වහපු එකමයි හොද බලපන් මම ආයමත් බ්ලොග් වල
ReplyDeleteහොඳ වෙලාවට බ්ලොග් වලින් කරන්න පුළුවන් හරිය දන්නේ නැත්තේ. එහෙම වුණානම් ඒකටත් කෙලවනවා. තමන් නැගපු ඉණි මගට පයින් ගහන්න වෙන එකත් දෛවයේ සරදමක්.
ReplyDeleteත්‍රස්තවාදී,ආරක්ෂක,රාජපක්ෂ, ක්ෂණික,විපක්ෂය
ReplyDeleteඅක්ෂර වින්‍යාසය ගැනත් කණගාටුයි. ගූගල් මහප්‍රාණ අක්ෂර වලට සපෝට් කරන්නෙ නැති නිසා මම ලියපු වචන හරියට ලියවිලා නැතුව ඇති. ඒ ගැනත් කණගාටුයි.
Great post.thank you so much.Love this blog.
ReplyDeleteකණගාටුවෙන් හරි ලියහං
ReplyDeleteGreat post. Articles that have meaningful and insightful comments are more enjoyable, at least to me. It’s interesting to read what other people thought and how it relates to them or their clients, as their perspective could possibly help you in the future.
ReplyDeleteThere's always something great to watch with Netflix or Amazon Prime Video. Choose from popular movies and full seasons of hit TV shows. Enjoy a wide variety of choices, including Action & Adventure, Comedy, Kids & Family, Documentaries, and more. Plus, there are never any commercials.
While seeing generally, if you are looking for more content and entertainment, you can go for Hotstar. If you are always exploring something new to watch, you can go for Netflix. If you want to have the common ground between this two, you can opt for amazon prime.
Regards
www.office.com/setup 2016
www.office.com/setup
microsoft365.com/setup
www.office.com/setup
www.office.com/setup
microsoft365.com/setup
www.netflix.com/activate
www.netflix.com/activate
www.netflix.com/activate
Mmorpg Oyunlar
ReplyDeleteinstagram takipçi satın al
tiktok jeton hilesi
TİKTOK JETON HİLESİ
Saç ekim antalya
Instagram takipçi
instagram takipçi satın al
metin2 pvp serverlar
TAKİPCİ SATİN AL
Congratulations on your article, it was very helpful and successful. dd2116b89e67485c676ffb9489d48fe6
ReplyDeletesms onay
numara onay
website kurma
Thank you for your explanation, very good content. ed91c5c3e2012de1fd4ba85824553982
ReplyDeletealtın dedektörü
Thanks for your article. be32dea89b9c46291d2cd594f4f74476
ReplyDeleteevden iş imkanı
Good content. You write beautiful things.
ReplyDeletehacklink
mrbahis
vbet
taksi
sportsbet
hacklink
korsan taksi
vbet
sportsbet
Good text Write good content success. Thank you
ReplyDeletekralbet
bonus veren siteler
kibris bahis siteleri
slot siteleri
poker siteleri
tipobet
betpark
mobil ödeme bahis
This post is on your page i will follow your new content.
ReplyDeletemrbahis
sportsbet giriş
sportsbet
casino siteleri
mrbahis giriş
mrbahis.co
betgaranti.online
sportsbetgiris.net
sportsbet
mardin
ReplyDeletemersin
van
ağrı
amasya
D8PSN3
Kocaeli
ReplyDeleteDenizli
Bursa
istanbul
Van
M2BOZB
Balıkesir
ReplyDeleteBursa
Mersin
Konya
Van
RQJQ3
kars
ReplyDeletesinop
sakarya
ankara
çorum
LKZ
amasya
ReplyDeletesinop
çorum
sakarya
van
ZTF
görüntülü.show
ReplyDeletewhatsapp ücretli show
TK1
rize evden eve nakliyat
ReplyDeletemuğla evden eve nakliyat
kırıkkale evden eve nakliyat
mardin evden eve nakliyat
istanbul evden eve nakliyat
2CMHX
93C8D
ReplyDeleteÇanakkale Lojistik
Yozgat Parça Eşya Taşıma
Adana Parça Eşya Taşıma
Ordu Evden Eve Nakliyat
Bayburt Parça Eşya Taşıma
DB3AA
ReplyDeleteEskişehir Parça Eşya Taşıma
Bursa Lojistik
Ordu Evden Eve Nakliyat
Erzincan Evden Eve Nakliyat
Adıyaman Evden Eve Nakliyat
97358
ReplyDeleteSilivri Çatı Ustası
Btcturk Güvenilir mi
Hatay Lojistik
Huobi Güvenilir mi
Van Parça Eşya Taşıma
Zonguldak Şehirler Arası Nakliyat
Çankaya Fayans Ustası
Kripto Para Borsaları
Maraş Lojistik
88083
ReplyDeleteBalıkesir Şehirler Arası Nakliyat
Maraş Evden Eve Nakliyat
Ardahan Parça Eşya Taşıma
Çerkezköy Çekici
Tekirdağ Lojistik
Kocaeli Parça Eşya Taşıma
Amasya Evden Eve Nakliyat
Hatay Lojistik
Osmaniye Şehir İçi Nakliyat
445ED
ReplyDeleteGate io Güvenilir mi
Ardahan Şehirler Arası Nakliyat
Kayseri Şehir İçi Nakliyat
Ergo Coin Hangi Borsada
Burdur Evden Eve Nakliyat
Pursaklar Fayans Ustası
Sakarya Lojistik
NWC Coin Hangi Borsada
Adıyaman Lojistik
F8A73
ReplyDeletereferans kodu %20
D8018
ReplyDeletemardin bedava görüntülü sohbet sitesi
mobil sohbet et
sinop görüntülü canlı sohbet
mobil sohbet odaları
bayburt rastgele görüntülü sohbet uygulamaları
siirt sesli sohbet siteler
rastgele sohbet siteleri
Aksaray Sohbet Siteleri
Burdur Görüntülü Sohbet
5DA1D
ReplyDeleteFloki Coin Hangi Borsada
Binance Yaş Sınırı
Onlyfans Beğeni Satın Al
Btcst Coin Hangi Borsada
Facebook Grup Üyesi Hilesi
Periscope Takipçi Hilesi
Aion Coin Hangi Borsada
Cate Coin Hangi Borsada
Threads Beğeni Satın Al
54B6E
ReplyDeleteTiktok Takipçi Satın Al
Youtube İzlenme Satın Al
Sohbet
Binance Referans Kodu
Gate io Borsası Güvenilir mi
Area Coin Hangi Borsada
Binance Hesap Açma
Binance Borsası Güvenilir mi
Referans Kimliği Nedir
3E1C6
ReplyDeleteTwitter Beğeni Hilesi
Periscope Takipçi Satın Al
Bitcoin Nasıl Kazanılır
Instagram Beğeni Satın Al
Bitcoin Nasıl Oynanır
Tiktok İzlenme Hilesi
Parasız Görüntülü Sohbet
Görüntülü Sohbet
Bitcoin Madenciliği Nedir
B5A12
ReplyDeletephantom
safepal
solflare
poocoin
ellipal
trezor suite
trust wallet
ledger live
layerzero
E9F2E
ReplyDeletelooksrare
satoshi
arculus
solflare
defilama
trust wallet
shiba
dextools
arbitrum
CFDA9
ReplyDeletedebank
dao maker
quickswap
sushiswap
uniswap
dexview
spookyswap
layerzero
avalaunch
8ABEB
ReplyDeletedao maker
bscpad
defillama
satoshivm
uwulend finance
zkswap
shapeshift
avalaunch
pancakeswap
شركة مكافحة النمل الابيض بالجبيل ubvVnwar5f
ReplyDelete1D9FEE446B
ReplyDeletegerçek organik takipçi
4D12D69061
ReplyDeletekadın takipçi
insta takipçi
twitter takipçi satın al
Yunanca Sayılar
M3u Listesi
Acemler Kimdir
Call of Dragons Hediye Kodu
Acemler Kimdir
Osm Promosyon Kodu
025195A51E
ReplyDeleteAnadoluslot Güncel Adres
Anadoluslot Giriş Adresi
Anadoluslot Yeni Adres
Anadoluslot
Trwin
Trwin Giriş
Trwin
Trwin Güncel Adres
Trwin