Monday, May 9, 2016

අරුමයක් මැයි...



රූරා වැටෙද්දී 

වෑයමින් රැස් කොටගත්
බිඳෙන් බිඳ
ඇදෙද්දී පසුපසට
සිනා සෙන්නට
පෙර වගේ
එඩි වඩනු මැන
ජීවිතය
ඔබ නම්
අරුමයක් මැයි...

64 comments:

  1. ස්වභාවයෙන්ම ජීවිතය එමැයි ගස්..

    ReplyDelete
    Replies
    1. පල්ලමක් නොනැති කන්දක් ස්වභාවයෙන්ම නැත්මැයි කියා හිතමු..
      ජයවේවා..!!

      Delete
  2. Replies
    1. මෙන්න මේ අපතයා..
      ටෝ කොහෙද ගිහිං හිටියෙ.

      Delete
    2. ඒ ප්‍රියා............ කොහොමද????????? කාලෙකින් දැක්කේ...... දැන් දිගට ම ඉමු..... ජයවේවා...... (ඇත්තට ම දැකීම සතුටක්)

      Delete
    3. මහේෂ්, කුරුටු, රාහු කාලෙ හමාරයි. දැන් ආයෙ පුළු පුළුවන් විදිහට එනවා බන්. කියවන්න :-D :-D

      Delete
    4. අඩ්ඩේ...ප්‍රියා... වාංග මච්චා..ං..

      @මගේශ්,කුරුටු, මූ ආපු එක නං ඇරුමයක් මැයි..
      හෙහ් හෙහ්

      Delete
    5. ඕ.. ප්‍රියා. ප්‍රියා..

      Delete
  3. //ජීවිතය
    ඔබ නම්
    අරුමයක් මැයි..!//

    ReplyDelete
    Replies
    1. එසේයැ එසේයැ.......
      ජයවේවා..!!

      Delete
  4. අරුමයක් මැයි...

    පල වෙනිදා

    කිල්ලපොනට!

    ReplyDelete
    Replies
    1. කරුමයක් මැයි
      පලවෙනිදා
      ගෑණුන්ට..
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  5. clash of clan "trophy" වලට ලෙසටම ගැලපෙනව කවිය උස්සනව තරහ වෙන්න එපා.

    මම තමයි maddaaaa

    ReplyDelete
    Replies
    1. ආ.. මද්දා.. එළ.. (මොකේට ද කියල තේරුනේ නෑ බං..ගේම් ගහන්නෑ නෙ..මොකේට උනත් අවුලක් නෑ.)
      ජයවේවා..!!

      Delete
    2. ela ela
      madda......

      Delete
  6. මැයි
    ගස්
    ලබ්බ

    ReplyDelete
    Replies
    1. ප්‍රා ගේ
      හබරල
      කයිය

      ජයවේවා..!!

      Delete
  7. අරුමයක් මැයි
    උරුමයක් වෙයි..

    ReplyDelete
    Replies
    1. කරුමය
      උරුමයක් වූ විට
      දිවියම
      අරුමයක් විය

      ජයවේවා..!!

      Delete
  8. ලබ්බ පැහීගෙන එන ලකුණු.

    ReplyDelete
    Replies
    1. කුරුවල් නොවී නම්
      මහත් සතුටක් මැයි..

      ජයවේවා..!!

      Delete
  9. මට මතක් වුණෙ මේ මෑතක ගියපු රජ කතා ෆිල්ම් එකක්.. මොකක්ද මන්දා.. පොඩි එකෙක් අරුමයක් මැයි කියනව. අබා වන්ටැති.

    අමාරුවෙන් එකතු කරගත්තු ජීවිතේ ඇඟිලි අස්සෙන් වැටෙනව බලාගෙන හූල්ලන්න වෙනව ජීවිතේ හුඟක් වෙලාවට.

    අපූරුයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ හුඟක් වෙලාව හැම වෙලාවම උනාම පිස්සු ඩබල් වෙනවා..හුඟක් වෙලාව පොඩි වෙලාවක් උනාම ෆන් එක බම්ප් වෙනවා..හෙහ් හෙහ්

      ජයවේවා..!!

      Delete
  10. ජීවිතේ අරුමයක් නොවුණොත් ඒක කරුමයක් කියල හිතෙනව.
    ඉතිං අරුමයක් වෙන එක හොඳයි ලබ්බෙ

    ReplyDelete
    Replies
    1. පාට පාට ජීවිතේ හේදිලා රූරලා වැටෙන අරුමය බලං ඉන්න වෙන එක නං කරුමයක් මයි මචෝ... ඒකයි නියම අරුමෙ

      ජයවේවා..!!

      Delete
  11. ආයෙ අහලා අරුමයක්ම තමයි බං.

    ReplyDelete
  12. Replies
    1. කරුමයක් නොවී..?
      සොඳුරුයි..

      ජයවේවා..!!

      Delete
  13. අරුමයක් මැයි
    කවිය ලියූ ලබ්බා
    අතුරුදහන්ව ඇත............

    ReplyDelete
    Replies
    1. වගේ පෙනුනත් අතුරුදන්
      හිටියෙ මේ අත ලඟම මම්...

      ජයවේවා..!!

      Delete
  14. තන අග පිනි බිදුවක් වැනි
    වෙරලේ ඇදි සිතුවම් වැනි
    බිදෙනා මැටි බදුනක් වැනි
    නිරතුරු මරනය අභිමුව ඇති
    මේ ජීවිතය නම්
    අරුමයක්ම ය

    ReplyDelete
    Replies
    1. නිරතුරු මරණය අභිමුව ඇති
      නමුදු එය වත් නොලැබෙනා සකි
      බලා හිඳිනට වරම් ඇති
      අරුමය නම්
      ඇතිම ඇති..

      ජයවේවා..!!

      Delete
  15. කොච්චර ප්‍රශ්න ආවත් මැරෙන්න හිතෙන්නේ නැති හැම එකාටම මේක අරුමයක්ම තමයි බං.
    අරුමය විඳගනින්.
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ඒ කතාව හැබෑව..

      ජයවේවා..!!

      Delete
  16. ජිවිතය හරිම කෙටියි
    එහි නිති කඩන්න පරිස්සමින්
    සමාවදෙන්න ඉක්මනින්
    සිපගන්න සෙමින්
    ආදරය කරන්න හදවතින්
    සිනාසෙන්න නොනැවති පාලනය කල නොහැකි ලෙසින්
    නමුත්
    කිසිදිනක එපා පසුතැවෙන්න සිනා ගෙනා කිසිඳු තැනක් .....

    ඇත්ත... ජිවිතය අරුමයක් :)

    ReplyDelete
    Replies
    1. ආසයි හිනාවෙන්න පාලනය නොකලහැකි ලෙසින්...
      ඒත්..
      ගංජත් දැන් ගණන්..
      හෙහ් හෙහ් හෙහ්

      ජයවේවා..!!

      Delete
    2. ////ආසයි හිනාවෙන්න පාලනය නොකලහැකි ලෙසින්...
      ඒත්..
      ගංජත් දැන් ගණන්..
      හෙහ් හෙහ් හෙහ්///////////////

      +++++++++++++++++++++පාලනය කල නොහැකි සේ හිනාය. ඒත් අමුවෙන්ය.

      Delete
  17. ජීවිතය
    අරුමයක් නොව
    කරුමයක් මිස

    ReplyDelete
    Replies
    1. කරුමයේ අරුමය
      දැරුමම ද ජීවිතය..?

      ජයවේවා..!!

      Delete
  18. මොකද කියන්නෙ, රූරා වැටෙන්න නොදී ඔය ටික අපි ප්‍රීසර් එකක දාල ගල් කරමුද. හැක්..

    ReplyDelete
    Replies
    1. පස්සට ඇදෙන එකට බූස්ටරයක් වත් ගහගන්න වෙයි එහෙම උනොත්.. හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  19. ජීවිතය කරුමයක් කරගන්නේද
    අරුමයක් කරගන්නේද
    අපිම මැයි ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
      ඔව්.. ඔව්.. එහෙම හිතන්නත් පුළුවන්.
      ජයවේවා..!!

      Delete
  20. හඃ ඔය ලැබිලා තියෙන්නේ පරිනත භාවය මදි නොකියන්ඩ.

    ReplyDelete
    Replies
    1. දැං නං වැඩියි වැඩියි වාගෙ.. කැපෑසිටිය මදි..
      ජයවේවා..!!

      Delete
  21. හරිම ලස්සනයි. ඔන්න අපිත් ආවා :)

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා වසන්තයට පෙර..
      ඉස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  22. දර්ශනවාදියෙක් වෙලානේ

    ReplyDelete
    Replies
    1. අනේ අහවල් දර්ශනවාදෙ... මේ නිකන් ඉන්න බැරුවට ලියවෙන එව්වා වෙච්චි..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  23. "සබ්බේ ලබං" කිව්වලු. උඹ දැන් දාර්ශනිකයෙක් වේගනද එන්නෙ?

    ReplyDelete
    Replies
    1. අඩෝ සජ්ජා... අහිංසක කොල්ලන්ට මඩ ගහන්න එපා හරිය..
      හෙහ් හෙහ් හෙහි
      ජයවේවා..!!

      Delete
  24. හැක්, කිමද මේ අරුමේ මට නොතේරේ සියුමැලියේ.

    ReplyDelete
    Replies
    1. අමු සිංහලෙන් කිව්වොත් ආයෙත් සැරයක් ගස්ලබ්බා ආස ජොබ් දෙකක් එකම දවසෙ මිස් උනා..යන්න විතරයි තිබුනෙ.
      හොඳම යාළුවන්ගෙ වෙඩින් මිස් වෙනවා..(හැබැයි බස් එකකට නැගගන්න පුළුවන් උන ගමන් හැම එකටම යනවා.)
      ඔව්ව දිහා බලාගෙන ඉන්නකොට කියවෙන්නෙ මෙව්ව තමයි මචෝ..
      ජයවේවා..!!

      Delete
  25. ජීවිතය ඔහොම තමයි. තදට එතුනු පොඩි ජොයින්ට් එකක් වගේ. තද වෙන්න වෙන්න නිවිලා යන්නේ හෙමිහිට. හැබැයි වින්දනය ඉහලයි.

    හැලපයා කියනවා වගේ ලබ්බ මෝරමින් පවති.

    ReplyDelete
    Replies
    1. //ජීවිතය ඔහොම තමයි. තදට එතුනු පොඩි ජොයින්ට් එකක් වගේ. තද වෙන්න වෙන්න නිවිලා යන්නේ හෙමිහිට. හැබැයි වින්දනය ඉහලයි.//
      සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා කොමෙන්ට් එක දිහා... කියන්න දෙයක් නෑ..
      අරූ අයියෙ නිතර එන්න මේ පැත්තෙ..
      ජයවේවා..!!

      Delete
  26. මේ මැයි ගහා යට
    දවසක්දා ආ ආ ආ ආ ආ

    ReplyDelete
    Replies
    1. මැයි මාසේ එක හැන්දෑ වරූ....වක
      මැයි මල් පිපූ....නත් රතට රතේ..
      ජයවේවා..!!

      Delete
  27. අරුමයක් මැයි.. ජීවිතේ කියන්නෙ නම් ඉතින් අරුමයක්ම තමයි...

    ReplyDelete
    Replies
    1. දිනෙන් දින අළුත් වන
      අළුත් කඩඉම් දෙවන
      ජීවිතය නුඹ නම්
      අරුමයක්මැයි..

      ජයවේවා..!!

      Delete
  28. දන ගාන බඩ ගාන ඇවිදින ආයෙත් බඩ ගාන දන ගාන ජීවිතේ නොවේ,, ගස් අය්යේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්... හ්ම්ම්.....
      ජයවේවා..!!

      Delete