සතෙන් සතේ රුපියල හැදෙද්දී
ඇලෙන් දොලෙන් ගඟ හැදෙද්දී
කුටීරයෙන් කුටීරය මී වදය සෑදෙද්දී
ගලෙන් ගල පර්වතය සෑදෙද්දී
දිනෙන් සතියෙන් මාස ගෙවෙද්දී
ග්‍රෑමෙන් කිලෝවෙන් ටොන් හැදෙද්දී
එකකින්.. තවකකින්..තවත් එකකින්.....
................................
ඔව්.. ඔබ හරි.කිසිම තේරුමක් නැත.
