නිකං ම ලබු නෙමෙයි මෙයා.. මේක ඝස් ලභ්භක්..
අනේ ඉතින් අටුවාවක් ටීකාවක් ටිප්පනියක් ගැත්තීට අනුකම්පා කරල කමෙන්ට් කරනවද?
හීතල කියන්නෙ හරි සුන්දර අත්දැකීමක් නෙව.හැබැයි හරි හමන් සෞඛ්‍ය තත්වයක් තියන අයට විතරයි.අනික් අයට බොහොම වේදනාකාරී වෙන්න පුළුවන්.. තේරුණෙයි බබාට?හෙහ් හෙහ්ජයවේවා..!!
ඉවසන්න..තව ටිකාක් ඉවසන්න...ඇය ගැන හිතන්න..නූපන් දරුවන් ගැන සිතන්න...එවිට ඔය වේදනාවම මිහිරක් වේ...!
දුකම කොයි තරම් සතුටක් දෝ....ජයවේවා..!!
This comment has been removed by the author.
කුමක් කරන්නද මං , මට පුලුවං උඹ වෙනුවෙන් වචන හරඹයක් විතරයි ,,
අඩු ගානෙ ඔලුවට හරි හම්බුන හොඳම පේන් කිලර් එක..ජයවේවා..!!
සීත යක්සනී... ඒක මරු
හ්ම්... අද අද එයි මරු..මරු..ජයවේවා..!!
ඕවා ඔහම තමයි ..
බොලා නම් කියයි..ජයවේවා..!!
කා ගැනද මේ කියන්නේ? :O
'සීත' යක්සනී ගැන... (සීතල බං සීතල ගැන.)ජයවේවා..!!
සීත යක්සනී හොඳ නැත්නම් වෙන යක්සනියක් ගනින් බං සීත නැති වෙන්න
බෙහෙත් හේත් එක්ක එව්ව හොඳ නෑලුනෙ බං... ජයවේවා..!!
ලොකු වෙනකොට තමයි තේරෙන්නේ අපි ඉස්සර ඇහුව සුරංගනා කතා පට්ට කෙබරය කියල, ඉවසපන් පපුව ඉවසපන්...
ගොඩක්ම ඉවසීම උනත් පපුවට හොඳ නෑලු නෙ.. ඒකනෙ කේස් එක.. හෙහ් හෙහ්ජයවේවා..!!
මට නම් මේකේ "පරිවර්තනයක් " එන්නේ නෑ. තව ටිකක් හිතලා බලන්න වෙනවා
මෙන්න මේකෙ තියන දේම තව දිගුවක්.හීතලට මේ සරීර කූඩුව ඔරොත්තු දෙනව හොරයි වගේ.. ඒකයි මෙහෙම ලියවුනේ.ජයවේවා..!!
ලබ්බෝ...මට මේ ලබ්බ මීටර් වෙන්නෑ. මගේ මීටර් එක කොහොමත් අවුල්නේ.
ඒක හරි උබ පැහදිලි කරේ නැත්නම් අපි හිතාගත්ත විදිහට කෙමෙන්ට් කරා
අරූ බොස්ට මේ පෝස්ට්මේ පෝස්ට් එක අහුවෙලා තිබුන නම් ගැට ගහගන්නවා ලොවෙත්.මෙණ්ඩා නම් පූර්ව අපර සන්ධි ගලපගෙන නෙව උන්නෙ.මේක ඇවිල්ලා දිරාගිය ඇඟක් හීතල අමතලා කියන කතාවක්..ජයවේවා..!!
හුටා ....ඇති ඔයින් ගියා ...
ඒක ඇත්ත සීතෙ මිහිරියාව දැනෙන්න හොඳ ශරීර සෞඛ්‍යක් තියෙන්නම ඕනෙ තමා... අනේ එයාට යක්සනී නොකිය වෙන එකක් කියන්නම බැරිද???ජයවේවා....
සීතලට ඇටකටු පුපුරු ගහනකොට වෙන මුකුත් කියල බෑ.. ඕකම තමයි.හෙහ් හෙහ්ජයවේවා..!!
හරි ලස්සන කවියක් නේ.. සීතල වගේමයි..
ස්තූතියි උපේක්ශා... සීතල නම් තවදුරටත් සුන්දර අත්දැකීමක් නෙමෙයි.. හෙහ් හෙහ්ජයවේවා..!!
එල එල...
ස්තූතියි මිථිලජයවේවා..!!
https://fabfitfun.com/magazine/ice-sex-tips/
හම්මේ.... ඔය තියෙන්නෙ.. ප්‍රා දෙන්නෙත් ඇඟ හිරිවැටෙන ඔත්තු නෙව.හෙහ් හෙහ්ජයවේවා..!!
සීතලට definition එකක්
හ්ම්ම්ම්ම්.. එහෙමත් ගන්න පුළුවන් නේද කොච්චි.ස්තූතියිජයවේවා..!!
සීත යක්සනී පෝ පෝ පෝ...හැක්......මරු අනේ 😇
කාලෙ හැටි තමා.....
හපොයි අද උදේ වැඩට යන්න එලියට බහිද්දී සෙල්සියස් රින නවයයි ...සීත යක්සනී කියන වචනේ සැර මදියි වගේ බන්.
අනේ ඉතින් අටුවාවක් ටීකාවක් ටිප්පනියක් ගැත්තීට අනුකම්පා කරල කමෙන්ට් කරනවද?
ReplyDeleteහීතල කියන්නෙ හරි සුන්දර අත්දැකීමක් නෙව.හැබැයි හරි හමන් සෞඛ්‍ය තත්වයක් තියන අයට විතරයි.අනික් අයට බොහොම වේදනාකාරී වෙන්න පුළුවන්.. තේරුණෙයි බබාට?
Deleteහෙහ් හෙහ්
ජයවේවා..!!
ඉවසන්න..
ReplyDeleteතව ටිකාක් ඉවසන්න...
ඇය ගැන හිතන්න..
නූපන් දරුවන් ගැන සිතන්න...
එවිට ඔය වේදනාවම මිහිරක් වේ...!
දුකම කොයි තරම් සතුටක් දෝ....
Deleteජයවේවා..!!
This comment has been removed by the author.
Deleteකුමක් කරන්නද මං , මට පුලුවං උඹ වෙනුවෙන් වචන හරඹයක් විතරයි ,,
ReplyDeleteඅඩු ගානෙ ඔලුවට හරි හම්බුන හොඳම පේන් කිලර් එක..
Deleteජයවේවා..!!
සීත යක්සනී... ඒක මරු
ReplyDeleteහ්ම්... අද අද එයි මරු..මරු..
Deleteජයවේවා..!!
ඕවා ඔහම තමයි ..
ReplyDeleteබොලා නම් කියයි..
Deleteජයවේවා..!!
කා ගැනද මේ කියන්නේ? :O
ReplyDelete'සීත' යක්සනී ගැන... (සීතල බං සීතල ගැන.)
Deleteජයවේවා..!!
සීත යක්සනී හොඳ නැත්නම් වෙන යක්සනියක් ගනින් බං සීත නැති වෙන්න
ReplyDeleteබෙහෙත් හේත් එක්ක එව්ව හොඳ නෑලුනෙ බං...
Deleteජයවේවා..!!
ලොකු වෙනකොට තමයි තේරෙන්නේ අපි ඉස්සර ඇහුව සුරංගනා කතා පට්ට කෙබරය කියල, ඉවසපන් පපුව ඉවසපන්...
ReplyDeleteගොඩක්ම ඉවසීම උනත් පපුවට හොඳ නෑලු නෙ.. ඒකනෙ කේස් එක.. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
මට නම් මේකේ "පරිවර්තනයක් " එන්නේ නෑ. තව ටිකක් හිතලා බලන්න වෙනවා
ReplyDeleteමෙන්න මේකෙ තියන දේම තව දිගුවක්.හීතලට මේ සරීර කූඩුව ඔරොත්තු දෙනව හොරයි වගේ.. ඒකයි මෙහෙම ලියවුනේ.
Deleteජයවේවා..!!
ලබ්බෝ...මට මේ ලබ්බ මීටර් වෙන්නෑ. මගේ මීටර් එක කොහොමත් අවුල්නේ.
ReplyDeleteඒක හරි උබ පැහදිලි කරේ නැත්නම් අපි හිතාගත්ත විදිහට කෙමෙන්ට් කරා
Deleteඅරූ බොස්ට මේ පෝස්ට්මේ පෝස්ට් එක අහුවෙලා තිබුන නම් ගැට ගහගන්නවා ලොවෙත්.
Deleteමෙණ්ඩා නම් පූර්ව අපර සන්ධි ගලපගෙන නෙව උන්නෙ.
මේක ඇවිල්ලා දිරාගිය ඇඟක් හීතල අමතලා කියන කතාවක්..
ජයවේවා..!!
හුටා ....ඇති ඔයින් ගියා ...
Deleteඒක ඇත්ත සීතෙ මිහිරියාව දැනෙන්න හොඳ ශරීර සෞඛ්‍යක් තියෙන්නම ඕනෙ තමා...
ReplyDeleteඅනේ එයාට යක්සනී නොකිය වෙන එකක් කියන්නම බැරිද???
ජයවේවා....
සීතලට ඇටකටු පුපුරු ගහනකොට වෙන මුකුත් කියල බෑ.. ඕකම තමයි.
Deleteහෙහ් හෙහ්
ජයවේවා..!!
හරි ලස්සන කවියක් නේ.. සීතල වගේමයි..
ReplyDeleteස්තූතියි උපේක්ශා... සීතල නම් තවදුරටත් සුන්දර අත්දැකීමක් නෙමෙයි.. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
එල එල...
ReplyDeleteස්තූතියි මිථිල
Deleteජයවේවා..!!
https://fabfitfun.com/magazine/ice-sex-tips/
ReplyDeleteහම්මේ.... ඔය තියෙන්නෙ.. ප්‍රා දෙන්නෙත් ඇඟ හිරිවැටෙන ඔත්තු නෙව.හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
සීතලට definition එකක්
ReplyDeleteහ්ම්ම්ම්ම්.. එහෙමත් ගන්න පුළුවන් නේද කොච්චි.ස්තූතියි
Deleteජයවේවා..!!
සීත යක්සනී පෝ පෝ පෝ...හැක්......මරු අනේ 😇
ReplyDeleteකාලෙ හැටි තමා.....
ReplyDeleteහපොයි අද උදේ වැඩට යන්න එලියට බහිද්දී සෙල්සියස් රින නවයයි ...සීත යක්සනී කියන වචනේ සැර මදියි වගේ බන්.
ReplyDelete