Thursday, February 19, 2015

ගස් ලබ්බ





ලබ්බෙ තොවිල් නටන්න උපන්දා ඉඳන් දඟලන ගමන් අටවගත්ත බොග..
නිකම්ම නිකං ලබ්බ නෙමෙයි මෙයා... ගස් ලබ්බ.ගස්ලබු ගහ හදන හැටි බලාගත්තෙ මාතලං තුමාට පිං අයිතිවෙන්න ඕං.

10 comments:

  1. මේ ලබ්බ දිගටම ලියහං හරිද

    ReplyDelete
    Replies
    1. සංතෝසයි අයියා... බලමුකො ලබ්බෙ ඇට කීයක් හිටියිද කියල නෙහ්..??? පලවෙනි කොමෙන්ටුව සුන්දර මනුස්සයෙක් ගෙන් නිසා හිත හයියයි..

      Delete
  2. ජයවේවා. දිගටම ලියහං............

    ReplyDelete
    Replies
    1. තං තෝසෙයි.... දිගටම ලබු ඇට ගනන් කොරමු...

      Delete
  3. ඕන ලබ්බක්.. මාත් කියෙව්වා...
    මේ පැත්තටත් එන්නකෝ.. https://www.techona.com

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙත් ගියා.... බලමු මක්කද වෙන්නෙ කියා...

      Delete
  4. Ela.. Apith ewith giya.. Maathalange post ekaka ube labba gena satahan wela thibba. Jaya subha..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..
      එන්න දිගටම ගස්ලාබු ගනින්න..

      Delete
  5. ගස් ලබ්බ මරු මන් දිගටෝම කියෝනවා උබත් දිගටෝම ලියහන් ඈ.

    ReplyDelete
    Replies
    1. ගස්ලබ්බට ආපු පලවෙනි ඇනෝ... සාදරයෙන් පිළිගන්නවා.. කියෝනවා නං ඉතිං නොලියා කොහොමද? කියවන දේ ගැන හොඳ නරක දෙකම කියන්න ඉඩ තියෙනවා..
      දිගටම එන්න ගස්ලබු ගනින්න..

      Delete