නිකං ම ලබු නෙමෙයි මෙයා.. මේක ඝස් ලභ්භක්..
මහා බලසම්පන්න අසූචීස්වර දෙයියා නේද ඔය.
යේස් යේස්... එයා තමා..(කවුද බං ඒ..?)ජයවේවා..!!
අසූචි + ඊශ්වරඒ කියන්නේ අසුචි වලට අධිපති අසුචීශ්වරඋඩ සන්ධි කිරිමේ දෝෂයක් වෙලා බං...ශ් වෙනුවට ස් යෙදිලා
හික් හික්...ජ ය වේ ාවාර්!!!
හෙහ් හෙහ්....ජයවේවා..!!
දේවාලෙ රෙන්න එපා බොල. හැක්....
රීවේ නෑ... රෙවුනා.... ඒකනෙ කියන්නෙ.. දැං තමයි ගඳ ගහන්නෙ.ජයවේවා..!!
කපුවගෙ පුතා දේවාලෙ රිව්වට (රීවට, රුන්නට) කමක් නෑ කියනවනෙ...
කවුරු කලත් ගඳ ගහනවනෙ මචෝ...ජයවේවා..!!
දේවාලෙ නෙමේ. බැලතන ගහේ තමා රුන්නං කාරිය...
දකින එවුන් අහයි 'ඉල්ලන ගානක් දෙන්නං ඔය විදිහට ස්ප්‍රේ වෙන්න වැඩේ කලේ කොහොමද?' කියලා. හෙහ් හෙහ්....
හෙහ් හෙහ් පට්ට.......
හෙහ් හෙහ්... තංතෝසෙයි..ජයවේවා..!!
කපුවාට දේවාලේ පැහැරීමට හැක
එසේය... නමුත් දෙවියන් විය නොහැක.ජයවේවා..!!
කපු කේස් එක තමා මටත් දැනුනෙ ඉස්සෙල්ලම. සල්ලි දීලා බැතිමතුංටත් ඒක කොරංට ඇහැකි ඕංනං. දේවාලම කියලා නෑ, පංසල් වුණත්..........
කොහොමෙයි මලයා උඹේ අසනීප තත්ත්වෙ?
කපු සීන් එක එන්න ඇත්තෙ 'දෙවිය මමයි' කියපු නිසා වෙන්ටොනැ.බලමු තව ටිකක් ඉඳලා..අශනීපෙ ගැන ඇවිල්ලා.. 'බොහෝ උපකාර මැද සුවය සඳහා වන ගමන් මඟට අවතීරණ වී ඇත' කියලා කියතැහැකි.(ඒක නෙමෙයි.. කොයිබෙයි ගොහින් උන්නෙ? මක්කෙයි උනේ? ආයෙ එන්ට අයියා ඉශ්ශර වගේ.. හෙහ් හෙහ්..)ජයවේවා..!!
මොනාද අයියෝ...අප්පිරියයින..! මට නම් මොනවත් හිතා ගන්න බැහැ.
ජීවිතේ ගොඩක් දේවල් අප්පිරියයි තමයි.දන්නවාද? අර ෆොටෝ එකේ මම මලක් වෙනුවට හෙව්වෙ කාසියක්.හිතලා බලන්න..ජයවේවා..!!
This comment has been removed by the author.
Male......................Femaleකළු කුමාරයා............. මෝහිණීකම්මලේ....................අනුත්තරා
කම්මලේ අයියේ....., ගස්ලබ්බා වැඩි කතා දැම්මොත් ඩ්‍රැකි අයියණ්ඩිට කියලා උඩුකුරු මන්තරේ මතුරමු..
හරියන පොටක් නෙමෙයි..දැන් ඡොඩුදාලා මන්තර මතුරන්න හදන්නේ..
සෙල්ලං වෙන එකක් නෑ. කොහොමද ඩබොල් ඩබොල් මතුරනකොට.
//කළු කුමාරයා............. මෝහිණීකම්මලේ....................අනුත්තරා// වෙන උදාහරණ තිබ්බෙ නැද්ද ලබ්බො , නිකම් සාලිය ...අශෝකමාලා ,රොමියෝ.....ජුලියට් වගේ එවුව. ගනිං නංගියෙ ඩබල් බැරල් තුවක්කුව මුන්ට බුලට් දෙක ගානෙ වදින්න වෙඩි තියන්න.
@නිරුත්තරා හෙවත් මෝහිණී..ගශ්ලබ්බා කොහොමත් වැඩි කතා තමයි.. ඇයි...? බොලා උඩුකුරුඤ්ඤං කොරනවා හරිය?@මෙණ්ඩාබලහං මචං... ඒකත් දෙක දෙක.. හෙහ්..@ප්රසාලෙල්ලං වෙන්න කලිං ශඩ්ඩයක් දාල බැලුවෙ..@කම්මලආ.. දැං බොලාගෙ තුවක්කුත් බෙදාගෙනෙයි..? (හැංගෙන්න තැනක් හොයමින්.)ජයවේවා..!!
අනේ ඉතින් ..මේ ගස්ලබ්බා මැතිතුමාට විහිලුවක් වත් තේරෙන්නේ නැහැනෙ.හී...ගිහින් එන්නම් ...බායි..(රහසින්) ...හපොයි මේ යකා වලියට එන්න වගේ...
(ගාමිණී ෆොන්සේකා ස්වරයෙන්.)බය වෙන්න එපා කෙල්ලෙ.. මගෙ කතාව කොහොමත් ඔහොම තමයි.. අනික... අනික කවදාවත් බායි කියන්න එපා.කභි අල්විදා නා කෙහෙනා...{ඩයබටික් ඇති අයවලුන් අවට ගැවසීම තහනම්.}
අනුත්තරාගේ පලවෙනි කමෙන්ට් එක දැක්කම මතක් වුණේ අර කැකිරි පිපිඤ්ඤා ලියා ගන්න බැරි නවක ගුරුවරියව. ඒකනේ උඩුකුරු මන්තරේ කියලා ලිව්වේ :D
නිගමනය : සුදීක මහතා හට වැඩි දිය හෙවත් දියවැඩියාව නොමැති බවය.නිර්දේශය : ඇරූ... එළ එළ... ඔය නිරුත්තරාට ඕක ලියාගන්න බැරිව තමයි ඉඳල තියෙන්නෙ.. හෙහ් හෙහ්
ඇයි බං ඒ වෙලාවට ලියපු එකෙක්ගෙන් කොපි කරලා පේස්ට් කලාම ඉවරනේ...
ලොකු පුතා මහතාටත් දියවැඩියා ගැටලු නොමැත...!!හෙහ්..හෙහ්..
බොලා දෙගොල්ලො දෙගොල්ලන්ට උඩුකුරුඤ්ඤං කියාගෙන, අන්තිමට නැටි ටික විතරක් ඉතුරු කොරහල්ලා...
ඩ්‍රැකී හටත් සීනි ගැටලුවක් නම් නොමැත.හික්..
Hak hak.. Bogata arak gath devi.. BogaDevi.. Hayyo Ranjani..!!
heh he... BogaDevi.. heh.. Jayawewaa..!!
පොඩි වචන දෙකතුනක් අමුණලා පහර දීමට දෙයියෝ ගස්ලබ්බා හැක් ජය!
විද්දෙ පඳුරට.. වැදුනෙ හාවට..අවුලක් නෑ.. කාට හරු වැදිලනෙ..ජයවේවා..!!
ඊ..........යා....................කවුද මළ උඩින් මල තිබ්බේ?
චිකේ.............යියා..හෙහ්හෙහ්...මළ උඩින් තියන්න ඕනෙ කාසියක්.ඒත් ලැබුනෙ මලක්. ජයවේවා..!!
මට වෑල් බං..
පතිවත වෙනුවෙන් පෙනීසිටින ගණිකාවන් ඉන්නෙ.. ආන්න ඒ වගේ සීන් එකක් බං.ජයවේවා..!!
ඉක්මනට සනීපවෙන්ඩ කියල දේවාලෙට බාරයක්වත් උනාද ?
ලෙඩ සනීප කරන උදවියනං දෙවිවරු තමා...ජයවේවා..!!
අප්පේ උදේම ගූ ... හැක
අපේ නම් දවසෙම ගූ.. හෙහ් හෙහ්..ජයවේවා..!!
//විදා දවමින්// මේක විදානේ වෙන්න ඔ්නේ නේද බං.... උගේ රූපයකුත් දාලා තියෙන්නේ...?????
හුට්ට පටස්... මේ විදානෙගෙ පින්තූරයක් ද? හපෝයි..ජයවේවා..!!
අද සිට තා හට "ගස්ලබ්බලාගේ අසූචිස්වර" නම තබන බව නිවේදනය කරමි.
අන්න අන්න ඉත්තිං..... සුදීක අයියා... තෙවැනි ඇසෙන් බලනවා හරිය..?හෙහ් හෙහ්...ජයවේවා..!!
ගස්ලබ්බලාගේ අසූචිස්වර නෑ නෑ වැරදුනාමං මේ කිව්වෙ ගස් ලබුස් කවිය මරු.. දෙපාරක් කියවන්න වුනා හරියටම ඔලුවට යන්න..අර පිංතූරෙ හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඇති.
මක් කීවා..??ගූ ගල් දෙයියා ඉන්නකන් පොටෝ අවුලක් නැති වෙයි... හෙහ් හෙහ්..ජයවේවා..!!
පරණ කවියක් මතක් උනාහරියටම වචන මතක නෑ. ඒත් මේවගේසුදුවත ඇඳි කතගළවා සුදුවතවිකුණා නිරුවතමිළට ගනියි සුදුවතකුමටද සුදුවතවිකුණන්නට ගත?
මේ තියෙන්නෙ ලෙසටම... මම අහල තිබ්බෙ නෑ බං මේක.ජයවේවා..!!
තව මතක් උනා අර ඇනටෝල් ෆ්‍රාන්ස් “පේනග්වින් දිවයින“ පොතේ කියල තිබ්බ කතාවක්.මුදලට තම ගත විකුණන්නිය කරන්නේ පාපයකි. මොන කජ්ජක්වත් නොපතා තම ගත විකුණන්නිය කරන්නේ ඊටත් වඩා පාපයකි...
ඒත් draki අර රුසියන් ලොකු නව කථා පොතක් තියෙන්නෙ ගණිකාවකගේ පාරිශුධ්ධත්වය කියා අයට වඳින. මට මතක් හැටියට නම් දොල්තොව්ස්කි. හුඟක් ඉස්සර කාලේදී කියව්වේ.සමරසේකර
ඩ්‍රැකී.. ඇත්තටම දැං සියල්ල මුදලට විකිනෙනවා.මට අන්න ඒකයි කියන්න ඕන උනේ.වටිනාකම් පරයා මුදල ඉස්මතු වීම හරිම වේදනා කාරී අත්දැකීමක්.ජයවේවා..!!
සමරසේකර මහත්මයා සාදරයෙන් පිළිගන්නවා.. ඔය කියන පොතත් කියවලා නම් නෑ.වෙනස් අදහස් තියෙන පොතක් වගෙයි.ජයවේවා..!!
සමරසේක මහත්තය කියන පොත මට හම්බෙලා නෑනෙ. දොස්තොව්ස්කිගෙ මෙකද්ද පොත?
හැම සංකල්පයක්ම මුදලට විකිණෙන්න පටංගත්තෙ විවෘත ආර්ථිකය ලංකාවෙ මුල්බැසගැනීමත් එක්කයි. උදාහරණයක් - රාවය පත්තරේ විකුණනවා “සත්‍යය“ සහ “යුක්තිය“ කියන සංකල්ප. අපිත් එව්ව මිලට ගන්නවා.
ඩ්‍රැකී ට එකඟයි.'සියල්ල' විකිණෙනවා.මිලදී ගැනීමේ හැකියාව නැති කෙනාට අබ සරණ පමණයි.
බලු බෙට්ට උඩ තියන සතේ දිවෙන් ගන්න ඕනෑතරම් එවුන් ඉන්නවා බන් අද කාලේ.. එහෙව් එකේ මෙව්වා මොනාද නෙහ් ...
අන්න එහෙම එව්වො එහෙම කර කර නෙළුම් මලෙන් උපන්නා වගේ ගරුත්වයක් බලාපොරොත්තුවෙන එක එක්කයි ගස්ලබ්බට අවුල තියෙන්නෙ.ජයවේවා..!!
හෙහ්, දැන්නෙ මේ බලු බෙස්ටෙ කතාව තේරුණෙ...:)
හෙනං... හෙනං...තං තෝසේ බැරුවා..ජයවේවා..!!
Comment කියෙව්වට පස්සේ තමයි මට කතාව ටිකක් හරි මීටර් ඔනේ..ජය වේවා.....
මයි බෑඩ්.. කමක් නෑ මීටර් උනා නම්.. හෙහ් හෙහ්ජයවේවා..!!
මහා බලසම්පන්න අසූචීස්වර දෙයියා නේද ඔය.
ReplyDeleteයේස් යේස්... එයා තමා..(කවුද බං ඒ..?)
Deleteජයවේවා..!!
අසූචි + ඊශ්වර
Deleteඒ කියන්නේ අසුචි වලට අධිපති අසුචීශ්වර
උඩ සන්ධි කිරිමේ දෝෂයක් වෙලා බං...ශ් වෙනුවට ස් යෙදිලා
හික් හික්...
ReplyDeleteජ ය වේ ාවාර්!!!
හෙහ් හෙහ්....
Deleteජයවේවා..!!
දේවාලෙ රෙන්න එපා බොල. හැක්....
ReplyDeleteරීවේ නෑ... රෙවුනා.... ඒකනෙ කියන්නෙ.. දැං තමයි ගඳ ගහන්නෙ.
Deleteජයවේවා..!!
කපුවගෙ පුතා දේවාලෙ රිව්වට (රීවට, රුන්නට) කමක් නෑ කියනවනෙ...
ReplyDeleteකවුරු කලත් ගඳ ගහනවනෙ මචෝ...
Deleteජයවේවා..!!
දේවාලෙ නෙමේ. බැලතන ගහේ තමා රුන්නං කාරිය...
Deleteදකින එවුන් අහයි 'ඉල්ලන ගානක් දෙන්නං ඔය විදිහට ස්ප්‍රේ වෙන්න වැඩේ කලේ කොහොමද?' කියලා. හෙහ් හෙහ්....
Deleteහෙහ් හෙහ් පට්ට.......
ReplyDeleteහෙහ් හෙහ්... තංතෝසෙයි..
Deleteජයවේවා..!!
කපුවාට දේවාලේ පැහැරීමට හැක
ReplyDeleteඑසේය... නමුත් දෙවියන් විය නොහැක.
Deleteජයවේවා..!!
කපු කේස් එක තමා මටත් දැනුනෙ ඉස්සෙල්ලම. සල්ලි දීලා බැතිමතුංටත් ඒක කොරංට ඇහැකි ඕංනං. දේවාලම කියලා නෑ, පංසල් වුණත්..........
ReplyDeleteකොහොමෙයි මලයා උඹේ අසනීප තත්ත්වෙ?
Deleteකපු සීන් එක එන්න ඇත්තෙ 'දෙවිය මමයි' කියපු නිසා වෙන්ටොනැ.බලමු තව ටිකක් ඉඳලා..
Deleteඅශනීපෙ ගැන ඇවිල්ලා.. 'බොහෝ උපකාර මැද සුවය සඳහා වන ගමන් මඟට අවතීරණ වී ඇත' කියලා කියතැහැකි.
(ඒක නෙමෙයි.. කොයිබෙයි ගොහින් උන්නෙ? මක්කෙයි උනේ? ආයෙ එන්ට අයියා ඉශ්ශර වගේ.. හෙහ් හෙහ්..)
ජයවේවා..!!
මොනාද අයියෝ...අප්පිරියයින..! මට නම් මොනවත් හිතා ගන්න බැහැ.
ReplyDeleteජීවිතේ ගොඩක් දේවල් අප්පිරියයි තමයි.දන්නවාද? අර ෆොටෝ එකේ මම මලක් වෙනුවට හෙව්වෙ කාසියක්.හිතලා බලන්න..
Deleteජයවේවා..!!
This comment has been removed by the author.
ReplyDeleteMale......................Female
Deleteකළු කුමාරයා............. මෝහිණී
කම්මලේ....................අනුත්තරා
කම්මලේ අයියේ....., ගස්ලබ්බා වැඩි කතා දැම්මොත් ඩ්‍රැකි අයියණ්ඩිට කියලා උඩුකුරු මන්තරේ මතුරමු..
Deleteහරියන පොටක් නෙමෙයි..
Deleteදැන් ඡොඩුදාලා මන්තර මතුරන්න හදන්නේ..
සෙල්ලං වෙන එකක් නෑ. කොහොමද ඩබොල් ඩබොල් මතුරනකොට.
Delete//කළු කුමාරයා............. මෝහිණී
Deleteකම්මලේ....................අනුත්තරා//
වෙන උදාහරණ තිබ්බෙ නැද්ද ලබ්බො , නිකම් සාලිය ...අශෝකමාලා ,රොමියෝ.....ජුලියට් වගේ එවුව.
ගනිං නංගියෙ ඩබල් බැරල් තුවක්කුව මුන්ට බුලට් දෙක ගානෙ වදින්න වෙඩි තියන්න.
@නිරුත්තරා හෙවත් මෝහිණී..
Deleteගශ්ලබ්බා කොහොමත් වැඩි කතා තමයි.. ඇයි...? බොලා උඩුකුරුඤ්ඤං කොරනවා හරිය?
@මෙණ්ඩා
බලහං මචං... ඒකත් දෙක දෙක.. හෙහ්..
@ප්‍රසා
ලෙල්ලං වෙන්න කලිං ශඩ්ඩයක් දාල බැලුවෙ..
@කම්මල
ආ.. දැං බොලාගෙ තුවක්කුත් බෙදාගෙනෙයි..? (හැංගෙන්න තැනක් හොයමින්.)
ජයවේවා..!!
අනේ ඉතින් ..මේ ගස්ලබ්බා මැතිතුමාට විහිලුවක් වත් තේරෙන්නේ නැහැනෙ.හී...ගිහින් එන්නම් ...බායි..(රහසින්) ...හපොයි මේ යකා වලියට එන්න වගේ...
Delete(ගාමිණී ෆොන්සේකා ස්වරයෙන්.)
Deleteබය වෙන්න එපා කෙල්ලෙ..
මගෙ කතාව කොහොමත් ඔහොම තමයි..
අනික... අනික කවදාවත් බායි කියන්න එපා.
කභි අල්විදා නා කෙහෙනා...
{ඩයබටික් ඇති අයවලුන් අවට ගැවසීම තහනම්.}
අනුත්තරාගේ පලවෙනි කමෙන්ට් එක දැක්කම මතක් වුණේ අර කැකිරි පිපිඤ්ඤා ලියා ගන්න බැරි නවක ගුරුවරියව. ඒකනේ උඩුකුරු මන්තරේ කියලා ලිව්වේ :D
Deleteනිගමනය : සුදීක මහතා හට වැඩි දිය හෙවත් දියවැඩියාව නොමැති බවය.
Deleteනිර්දේශය : ඇරූ... එළ එළ... ඔය නිරුත්තරාට ඕක ලියාගන්න බැරිව තමයි ඉඳල තියෙන්නෙ.. හෙහ් හෙහ්
ඇයි බං ඒ වෙලාවට ලියපු එකෙක්ගෙන් කොපි කරලා පේස්ට් කලාම ඉවරනේ...
Deleteලොකු පුතා මහතාටත් දියවැඩියා ගැටලු නොමැත...!!
Deleteහෙහ්..හෙහ්..
බොලා දෙගොල්ලො දෙගොල්ලන්ට උඩුකුරුඤ්ඤං කියාගෙන, අන්තිමට නැටි ටික විතරක් ඉතුරු කොරහල්ලා...
Deleteඩ්‍රැකී හටත් සීනි ගැටලුවක් නම් නොමැත.හික්..
DeleteHak hak.. Bogata arak gath devi.. BogaDevi.. Hayyo Ranjani..!!
ReplyDeleteheh he... BogaDevi.. heh..
DeleteJayawewaa..!!
පොඩි වචන දෙකතුනක් අමුණලා පහර දීමට දෙයියෝ ගස්ලබ්බා හැක් ජය!
ReplyDeleteවිද්දෙ පඳුරට.. වැදුනෙ හාවට..
Deleteඅවුලක් නෑ.. කාට හරු වැදිලනෙ..
ජයවේවා..!!
ඊ..........යා....................
ReplyDeleteකවුද මළ උඩින් මල තිබ්බේ?
චිකේ.............යියා..
Deleteහෙහ්හෙහ්...
මළ උඩින් තියන්න ඕනෙ කාසියක්.ඒත් ලැබුනෙ මලක්.
ජයවේවා..!!
මට වෑල් බං..
ReplyDeleteපතිවත වෙනුවෙන් පෙනීසිටින ගණිකාවන් ඉන්නෙ.. ආන්න ඒ වගේ සීන් එකක් බං.
Deleteජයවේවා..!!
ඉක්මනට සනීපවෙන්ඩ කියල දේවාලෙට බාරයක්වත් උනාද ?
ReplyDeleteලෙඩ සනීප කරන උදවියනං දෙවිවරු තමා...
Deleteජයවේවා..!!
අප්පේ උදේම ගූ ... හැක
ReplyDeleteඅපේ නම් දවසෙම ගූ.. හෙහ් හෙහ්..
Deleteජයවේවා..!!
//විදා දවමින්//
ReplyDeleteමේක විදානේ වෙන්න ඔ්නේ නේද බං.... උගේ රූපයකුත් දාලා තියෙන්නේ...?????
හුට්ට පටස්... මේ විදානෙගෙ පින්තූරයක් ද? හපෝයි..
Deleteජයවේවා..!!
අද සිට තා හට "ගස්ලබ්බලාගේ අසූචිස්වර" නම තබන බව නිවේදනය කරමි.
ReplyDeleteඅන්න අන්න ඉත්තිං..... සුදීක අයියා... තෙවැනි ඇසෙන් බලනවා හරිය..?
Deleteහෙහ් හෙහ්...
ජයවේවා..!!
ගස්ලබ්බලාගේ අසූචිස්වර නෑ නෑ වැරදුනා
ReplyDeleteමං මේ කිව්වෙ ගස් ලබුස් කවිය මරු.. දෙපාරක් කියවන්න වුනා හරියටම ඔලුවට යන්න..
අර පිංතූරෙ හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඇති.
මක් කීවා..??
Deleteගූ ගල් දෙයියා ඉන්නකන් පොටෝ අවුලක් නැති වෙයි...
හෙහ් හෙහ්..
ජයවේවා..!!
පරණ කවියක් මතක් උනා
ReplyDeleteහරියටම වචන මතක නෑ. ඒත් මේවගේ
සුදුවත ඇඳි කත
ගළවා සුදුවත
විකුණා නිරුවත
මිළට ගනියි සුදුවත
කුමටද සුදුවත
විකුණන්නට ගත?
මේ තියෙන්නෙ ලෙසටම... මම අහල තිබ්බෙ නෑ බං මේක.
Deleteජයවේවා..!!
තව මතක් උනා අර ඇනටෝල් ෆ්‍රාන්ස් “පේනග්වින් දිවයින“ පොතේ කියල තිබ්බ කතාවක්.
ReplyDeleteමුදලට තම ගත විකුණන්නිය කරන්නේ පාපයකි. මොන කජ්ජක්වත් නොපතා තම ගත විකුණන්නිය කරන්නේ ඊටත් වඩා පාපයකි...
ඒත් draki අර රුසියන් ලොකු නව කථා පොතක් තියෙන්නෙ ගණිකාවකගේ පාරිශුධ්ධත්වය කියා අයට වඳින. මට මතක් හැටියට නම් දොල්තොව්ස්කි. හුඟක් ඉස්සර කාලේදී කියව්වේ.
Deleteසමරසේකර
ඩ්‍රැකී.. ඇත්තටම දැං සියල්ල මුදලට විකිනෙනවා.මට අන්න ඒකයි කියන්න ඕන උනේ.වටිනාකම් පරයා මුදල ඉස්මතු වීම හරිම වේදනා කාරී අත්දැකීමක්.
Deleteජයවේවා..!!
සමරසේකර මහත්මයා සාදරයෙන් පිළිගන්නවා.. ඔය කියන පොතත් කියවලා නම් නෑ.වෙනස් අදහස් තියෙන පොතක් වගෙයි.
Deleteජයවේවා..!!
සමරසේක මහත්තය කියන පොත මට හම්බෙලා නෑනෙ. දොස්තොව්ස්කිගෙ මෙකද්ද පොත?
Deleteහැම සංකල්පයක්ම මුදලට විකිණෙන්න පටංගත්තෙ විවෘත ආර්ථිකය ලංකාවෙ මුල්බැසගැනීමත් එක්කයි. උදාහරණයක් - රාවය පත්තරේ විකුණනවා “සත්‍යය“ සහ “යුක්තිය“ කියන සංකල්ප. අපිත් එව්ව මිලට ගන්නවා.
Deleteඩ්‍රැකී ට එකඟයි.'සියල්ල' විකිණෙනවා.මිලදී ගැනීමේ හැකියාව නැති කෙනාට අබ සරණ පමණයි.
Deleteබලු බෙට්ට උඩ තියන සතේ දිවෙන් ගන්න ඕනෑතරම් එවුන් ඉන්නවා බන් අද කාලේ.. එහෙව් එකේ මෙව්වා මොනාද නෙහ් ...
ReplyDeleteඅන්න එහෙම එව්වො එහෙම කර කර නෙළුම් මලෙන් උපන්නා වගේ ගරුත්වයක් බලාපොරොත්තුවෙන එක එක්කයි ගස්ලබ්බට අවුල තියෙන්නෙ.
Deleteජයවේවා..!!
හෙහ්, දැන්නෙ මේ බලු බෙස්ටෙ කතාව තේරුණෙ...:)
ReplyDeleteහෙනං... හෙනං...
Deleteතං තෝසේ බැරුවා..
ජයවේවා..!!
Comment කියෙව්වට පස්සේ තමයි මට කතාව ටිකක් හරි මීටර් ඔනේ..
ReplyDeleteජය වේවා.....
මයි බෑඩ්.. කමක් නෑ මීටර් උනා නම්.. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!