Sunday, November 22, 2015

දෙවියො මමයි



ගෙවා කහවනු ඇති විටෙක
උනන සළු පිළි
හිරි නැතිව ඔබ
පතිනි වරමට තනිව
කියයි ඇති අයිතිය
ඊශ්වර තෙවන ඇස
විදා දවමින්
නැත දෙවන වරමක්
'අපොයින්මන්ට් ෆික්ස්' නැතිව..





68 comments:

  1. මහා බලසම්පන්න අසූචීස්වර දෙයියා නේද ඔය.

    ReplyDelete
    Replies
    1. යේස් යේස්... එයා තමා..(කවුද බං ඒ..?)
      ජයවේවා..!!

      Delete
    2. අසූචි + ඊශ්වර

      ඒ කියන්නේ අසුචි වලට අධිපති අසුචීශ්වර
      උඩ සන්ධි කිරිමේ දෝෂයක් වෙලා බං...ශ් වෙනුවට ස් යෙදිලා

      Delete
  2. හික් හික්...

    ජ ය වේ ාවාර්‍!!!

    ReplyDelete
  3. දේවාලෙ රෙන්න එපා බොල. හැක්....

    ReplyDelete
    Replies
    1. රීවේ නෑ... රෙවුනා.... ඒකනෙ කියන්නෙ.. දැං තමයි ගඳ ගහන්නෙ.
      ජයවේවා..!!

      Delete
  4. කපුවගෙ පුතා දේවාලෙ රිව්වට (රීවට, රුන්නට) කමක් නෑ කියනවනෙ...

    ReplyDelete
    Replies
    1. කවුරු කලත් ගඳ ගහනවනෙ මචෝ...
      ජයවේවා..!!

      Delete
    2. දේවාලෙ නෙමේ. බැලතන ගහේ තමා රුන්නං කාරිය...

      Delete
    3. දකින එවුන් අහයි 'ඉල්ලන ගානක් දෙන්නං ඔය විදිහට ස්ප්‍රේ වෙන්න වැඩේ කලේ කොහොමද?' කියලා. හෙහ් හෙහ්....

      Delete
  5. Replies
    1. හෙහ් හෙහ්... තංතෝසෙයි..
      ජයවේවා..!!

      Delete
  6. කපුවාට දේවාලේ පැහැරීමට හැක​

    ReplyDelete
    Replies
    1. එසේය... නමුත් දෙවියන් විය නොහැක.
      ජයවේවා..!!

      Delete
  7. කපු කේස් එක තමා මටත් දැනුනෙ ඉස්සෙල්ලම. සල්ලි දීලා බැතිමතුංටත් ඒක කොරංට ඇහැකි ඕංනං. දේවාලම කියලා නෑ, පංසල් වුණත්..........

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි මලයා උඹේ අසනීප තත්ත්වෙ?

      Delete
    2. කපු සීන් එක එන්න ඇත්තෙ 'දෙවිය මමයි' කියපු නිසා වෙන්ටොනැ.බලමු තව ටිකක් ඉඳලා..
      අශනීපෙ ගැන ඇවිල්ලා.. 'බොහෝ උපකාර මැද සුවය සඳහා වන ගමන් මඟට අවතීරණ වී ඇත' කියලා කියතැහැකි.
      (ඒක නෙමෙයි.. කොයිබෙයි ගොහින් උන්නෙ? මක්කෙයි උනේ? ආයෙ එන්ට අයියා ඉශ්ශර වගේ.. හෙහ් හෙහ්..)
      ජයවේවා..!!

      Delete
  8. මොනාද අයියෝ...අප්පිරියයින..! මට නම් මොනවත් හිතා ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ගොඩක් දේවල් අප්පිරියයි තමයි.දන්නවාද? අර ෆොටෝ එකේ මම මලක් වෙනුවට හෙව්වෙ කාසියක්.හිතලා බලන්න..
      ජයවේවා..!!

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Male......................Female
      කළු කුමාරයා............. මෝහිණී
      කම්මලේ....................අනුත්තරා

      Delete
    2. කම්මලේ අයියේ....., ගස්ලබ්බා වැඩි කතා දැම්මොත් ඩ්‍රැකි අයියණ්ඩිට කියලා උඩුකුරු මන්තරේ මතුරමු..

      Delete
    3. හරියන පොටක් නෙමෙයි..
      දැන් ඡොඩුදාලා මන්තර මතුරන්න හදන්නේ..

      Delete
    4. සෙල්ලං වෙන එකක් නෑ. කොහොමද ඩබොල් ඩබොල් මතුරනකොට.

      Delete
    5. //කළු කුමාරයා............. මෝහිණී
      කම්මලේ....................අනුත්තරා//

      වෙන උදාහරණ තිබ්බෙ නැද්ද ලබ්බො , නිකම් සාලිය ...අශෝකමාලා ,රොමියෝ.....ජුලියට් වගේ එවුව.

      ගනිං නංගියෙ ඩබල් බැරල් තුවක්කුව මුන්ට බුලට් දෙක ගානෙ වදින්න වෙඩි තියන්න.

      Delete
    6. @නිරුත්තරා හෙවත් මෝහිණී..
      ගශ්ලබ්බා කොහොමත් වැඩි කතා තමයි.. ඇයි...? බොලා උඩුකුරුඤ්ඤං කොරනවා හරිය?

      @මෙණ්ඩා
      බලහං මචං... ඒකත් දෙක දෙක.. හෙහ්..

      @ප්‍රසා
      ලෙල්ලං වෙන්න කලිං ශඩ්ඩයක් දාල බැලුවෙ..

      @කම්මල
      ආ.. දැං බොලාගෙ තුවක්කුත් බෙදාගෙනෙයි..? (හැංගෙන්න තැනක් හොයමින්.)

      ජයවේවා..!!

      Delete
    7. අනේ ඉතින් ..මේ ගස්ලබ්බා මැතිතුමාට විහිලුවක් වත් තේරෙන්නේ නැහැනෙ.හී...ගිහින් එන්නම් ...බායි..(රහසින්) ...හපොයි මේ යකා වලියට එන්න වගේ...

      Delete
    8. (ගාමිණී ෆොන්සේකා ස්වරයෙන්.)
      බය වෙන්න එපා කෙල්ලෙ..
      මගෙ කතාව කොහොමත් ඔහොම තමයි..
      අනික... අනික කවදාවත් බායි කියන්න එපා.
      කභි අල්විදා නා කෙහෙනා...
      {ඩයබටික් ඇති අයවලුන් අවට ගැවසීම තහනම්.}

      Delete
    9. අනුත්තරාගේ පලවෙනි කමෙන්ට් එක දැක්කම මතක් වුණේ අර කැකිරි පිපිඤ්ඤා ලියා ගන්න බැරි නවක ගුරුවරියව. ඒකනේ උඩුකුරු මන්තරේ කියලා ලිව්වේ :D

      Delete
    10. නිගමනය : සුදීක මහතා හට වැඩි දිය හෙවත් දියවැඩියාව නොමැති බවය.

      නිර්දේශය : ඇරූ... එළ එළ... ඔය නිරුත්තරාට ඕක ලියාගන්න බැරිව තමයි ඉඳල තියෙන්නෙ.. හෙහ් හෙහ්

      Delete
    11. ඇයි බං ඒ වෙලාවට ලියපු එකෙක්ගෙන් කොපි කරලා පේස්ට් කලාම ඉවරනේ...

      Delete
    12. ලොකු පුතා මහතාටත් දියවැඩියා ගැටලු නොමැත...!!
      හෙහ්..හෙහ්..

      Delete
    13. බොලා දෙගොල්ලො දෙගොල්ලන්ට උඩුකුරුඤ්ඤං කියාගෙන, අන්තිමට නැටි ටික විතරක් ඉතුරු කොරහල්ලා...

      Delete
    14. ඩ්‍රැකී හටත් සීනි ගැටලුවක් නම් නොමැත.හික්..

      Delete
  10. Hak hak.. Bogata arak gath devi.. BogaDevi.. Hayyo Ranjani..!!

    ReplyDelete
  11. පොඩි වචන දෙකතුනක් අමුණලා පහර දීමට දෙයියෝ ‍ගස්ලබ්බා හැක් ජය!

    ReplyDelete
    Replies
    1. විද්දෙ පඳුරට.. වැදුනෙ හාවට..
      අවුලක් නෑ.. කාට හරු වැදිලනෙ..
      ජයවේවා..!!

      Delete
  12. ඊ..........යා....................

    කවුද මළ උඩින් මල තිබ්බේ?

    ReplyDelete
    Replies
    1. චිකේ.............යියා..
      හෙහ්හෙහ්...
      මළ උඩින් තියන්න ඕනෙ කාසියක්.ඒත් ලැබුනෙ මලක්.
      ජයවේවා..!!

      Delete
  13. Replies
    1. පතිවත වෙනුවෙන් පෙනීසිටින ගණිකාවන් ඉන්නෙ.. ආන්න ඒ වගේ සීන් එකක් බං.
      ජයවේවා..!!

      Delete
  14. ඉක්මනට සනීපවෙන්ඩ කියල දේවාලෙට බාරයක්වත් උනාද ?

    ReplyDelete
    Replies
    1. ලෙඩ සනීප කරන උදවියනං දෙවිවරු තමා...
      ජයවේවා..!!

      Delete
  15. Replies
    1. අපේ නම් දවසෙම ගූ.. හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  16. //විදා දවමින්// ‍‍

    මේක විදානේ වෙන්න ඔ්නේ නේද බං.... උගේ රූපයකුත් දාලා තියෙන්නේ...?????

    ReplyDelete
    Replies
    1. හුට්ට පටස්... මේ විදානෙගෙ පින්තූරයක් ද? හපෝයි..
      ජයවේවා..!!

      Delete
  17. අද සිට තා හට "ගස්ලබ්බලාගේ අසූචිස්වර" නම තබන බව නිවේදනය කරමි.

    ReplyDelete
    Replies
    1. අන්න අන්න ඉත්තිං..... සුදීක අයියා... තෙවැනි ඇසෙන් බලනවා හරිය..?
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  18. ගස්ලබ්බලාගේ අසූචිස්වර නෑ නෑ වැරදුනා

    මං මේ කිව්වෙ ගස් ලබුස් කවිය මරු.. දෙපාරක් කියවන්න වුනා හරියටම ඔලුවට යන්න..
    අර පිංතූරෙ හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මක් කීවා..??
      ගූ ගල් දෙයියා ඉන්නකන් පොටෝ අවුලක් නැති වෙයි...
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  19. පරණ කවියක් මතක් උනා
    හරියටම වචන මතක නෑ. ඒත් මේවගේ

    සුදුවත ඇඳි කත
    ගළවා සුදුවත
    විකුණා නිරුවත
    මිළට ගනියි සුදුවත
    කුමටද සුදුවත
    විකුණන්නට ගත?

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ ලෙසටම... මම අහල තිබ්බෙ නෑ බං මේක.
      ජයවේවා..!!

      Delete
  20. තව මතක් උනා අර ඇනටෝල් ෆ්‍රාන්ස් “පේනග්වින් දිවයින“ පොතේ කියල තිබ්බ කතාවක්.

    මුදලට තම ගත විකුණන්නිය කරන්නේ පාපයකි. මොන කජ්ජක්වත් නොපතා තම ගත විකුණන්නිය කරන්නේ ඊටත් වඩා පාපයකි...

    ReplyDelete
    Replies
    1. ඒත් draki අර රුසියන් ලොකු නව කථා පොතක් තියෙන්නෙ ගණිකාවකගේ පාරිශුධ්ධත්වය කියා අයට වඳින. මට මතක් හැටියට නම් දොල්තොව්ස්කි. හුඟක් ඉස්සර කාලේදී කියව්වේ.

      සමරසේකර

      Delete
    2. ඩ්‍රැකී.. ඇත්තටම දැං සියල්ල මුදලට විකිනෙනවා.මට අන්න ඒකයි කියන්න ඕන උනේ.වටිනාකම් පරයා මුදල ඉස්මතු වීම හරිම වේදනා කාරී අත්දැකීමක්.
      ජයවේවා..!!

      Delete
    3. සමරසේකර මහත්මයා සාදරයෙන් පිළිගන්නවා.. ඔය කියන පොතත් කියවලා නම් නෑ.වෙනස් අදහස් තියෙන පොතක් වගෙයි.
      ජයවේවා..!!

      Delete
    4. සමරසේක මහත්තය කියන පොත මට හම්බෙලා නෑනෙ. දොස්තොව්ස්කිගෙ මෙකද්ද පොත?

      Delete
    5. හැම සංකල්පයක්ම මුදලට විකිණෙන්න පටංගත්තෙ විවෘත ආර්ථිකය ලංකාවෙ මුල්බැසගැනීමත් එක්කයි. උදාහරණයක් - රාවය පත්තරේ විකුණනවා “සත්‍යය“ සහ “යුක්තිය“ කියන සංකල්ප. අපිත් එව්ව මිලට ගන්නවා.

      Delete
    6. ඩ්‍රැකී ට එකඟයි.'සියල්ල' විකිණෙනවා.මිලදී ගැනීමේ හැකියාව නැති කෙනාට අබ සරණ පමණයි.

      Delete
  21. බලු බෙට්ට උඩ තියන සතේ දිවෙන් ගන්න ඕනෑතරම් එවුන් ඉන්නවා බන් අද කාලේ.. එහෙව් එකේ මෙව්වා මොනාද නෙහ් ...

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම එව්වො එහෙම කර කර නෙළුම් මලෙන් උපන්නා වගේ ගරුත්වයක් බලාපොරොත්තුවෙන එක එක්කයි ගස්ලබ්බට අවුල තියෙන්නෙ.
      ජයවේවා..!!

      Delete
  22. හෙහ්, දැන්නෙ මේ බලු බෙස්ටෙ කතාව තේරුණෙ...:)

    ReplyDelete
    Replies
    1. හෙනං... හෙනං...
      තං තෝසේ බැරුවා..
      ජයවේවා..!!

      Delete
  23. Comment කියෙව්වට පස්සේ තමයි මට කතාව ටිකක් හරි මීටර් ඔනේ..
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. මයි බෑඩ්.. කමක් නෑ මීටර් උනා නම්.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete